ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
-
තෙවරප්පෙරුම....1 week ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 month ago
-
මගේ ඩෙමියෝ එක1 month ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා3 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)7 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි7 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Sunday, January 29, 2012
අනාගතය
අද නිකම් අමුතුම දවසක් මෙලෝ රහක් නෑ පට්ට කම්මැලියි. ඒක හින්දමද කොහෙදෝ අමුතු දේවල් හිතෙනවා. එහෙම සීන් එකක් තමා මේකත්.සීන් එක මේකයි අද අපිත් එක්ක එකට ඉන්න එවුන් තව අවුරුදු 10කින් 15කින් පාරකදී හරි කොහෙදී හරි අහම්බෙන් හම්බෙද්දී කොහොමට ඉදීද? මට නිකමට මෙන්න මේ විදියට හිතෙනවා හැමෝම පොදු වශයෙන් බැදලා කරලා ළමයි 2නෙක්වත් ඉදියි. කියවන්න ලේසි වෙන්න එක එක්කෙනා ගැන වෙන වෙනම ලියන්නම්.
ගලයා
මේකා කොහොමත් අර්ශස් කාරයනේ. පොඩ්ඩ ඇත්තම් ඇතිනේ නැට්ට පාගගන්න.මේකා ඒ කාලේ වෙනකොට නුවර අසරණ කෙල්ලටත් යන එන මං නැතිකරලා ළමයි තුන්දෙනෙක්ගෙවත් තාත්තා කෙනෙක් වෙලානම් ඉදියි කියලා මේ කනියට බුදු ශුවර්.මූ මට ටවුන් එකකදිවත් ඒ කාලේ හම්බුනොත් මෙන්න මේ විදිහට වෙයි කියලා හිතෙනවා මට
මූ පොර වගේ සගකුත් දාගන ටොම්බා සපත්තු දෙකකුත් දාගන එක ළමයෙක් අතේ එකෙක් කරේ එල්ලගන එන හැටි මට දැනටම මැවිලා පේනවා.
ගලයා : අඩෝ කනියා
මම : අම්මට හුඩු ගලෙයා අෆ්ටෙර් ලෝන්ග් ටයිම් නේද?
ගලයා : කොහොද බං උබ මෙහේ.
මම : මේ පොඩි වැඩකට ආවා බං.උබ මොකද මෙහේ?
ගලයා : එහෙනම් මචං මම යන්නද පස්සේ හම්බෙමු
අවුරුදු කීයක් ගියත් මට ශුවර් මූ එක තැනක විනාඩි 5ක් නම් ඉන්නේ නෑ.
දුමා
මූ මේ ලගකදී කීවා මට "අඩේ සිගරට් බොන එක අඩු කරන්න ඕනේ කනියා" කියලා.මොන අන්න ඉවර කරපු ඉවර කිරිලෙන්ම පටන්ගෙන.මූව මට අවුරුදු 10කින් විතර අහම්බෙන් හම්බෙනවනම් හම්බෙන්නේ ශුවර් එකටම කඩේක කුස්සිය පැත්තෙන්(ඒ කාලෙත් කුස්සිය පැත්තෙ සිගරට් බොන්න දුන්නොත්). එහෙම හම්බුනොත් මුගෙයි මගෙයි කොහොම සංවාදයක් යයිද?
මම: අම්මට හුඩු දුමා අවුරුදු 3කින් විතර නේද?
දුමා : ඔව් යකෝ උඹ දැං මොකද කරන්නේ?(සිගරට් 20 පෙට්ටියක් දිගු කරමින්) ගහපන් එකක්.
මම : (එකක් ගනිමින්)පරන තැනම තාමා බං උඹ?
දුමා : මමත් අපේ කන්ස්ට්රක්ටින් එකටම සෙට් උනා බං, මේ IT *** හරි යන්නේ නෑ.
මම : අන්න මොලේ ඇති වැඩක්.
දුමා : යමං අද අපේ ගෙදර?
මම : අදහසනම් හොදයි අකුරුත් ගැලපෙනවා යමං.
අද්දැකිමෙන් කියන්නේ අනිවා මුන්ගේ ගෙදර ගියා කියන්නේ බොන්නම වෙනවා මම දැනට තුන් පාරක් ගිහින් තියෙන්නේ ගිය හැම පාරම මුගෙ කාමරේ ගැසුවා,හරි ඒ කතා පසුවට.
බෝලේ
මෙන්න අනිත් සිරා ඩයල් එක.මූ එන්න එන්න අලියා සයිස් වෙනවා. ඒ කාලේ වෙනකොටනම් මූ Triceratops සයිස් වත් වෙයි.මට හිතෙන විදියට,මුව හම්බෙනවනම් හම්බෙන්නේ බෝලේ නෝනාත් එක්ක NO-LIMIT එකෙදී මොකද මූ ගිය ආත්මේ NO-LIMIT එකට සෑහෙන ණයක් තිබිලා මේ ආත්මේ තමා ඒක ගෙවන්නේ. මූව හම්බුනොත් කොහොම තියෙයිද?
මම : බෝලේ
බෝලෙ : අම්මට හුඩු කනියා උඹ? කොහෙද මේ පැත්තේ?
මම : කියලා වැඩක් නෑ බං ඇදුම් ටිකක් ගන්න කියලා ආවා.
බෝලෙ : අඩෝ මාත් මේ පවුල් සංස්තාවත් එක්ක ආවේ මේ ටිකට මිස්සින්ග් උඹ දැක්කද බං? (මූ අදටත් පංති ආපුවහම අපෙන් තමා අහන්නේ මුගෙ කෑල්ල දැක්කද කියලා)
මම : මම කොහොම දකින්නද බං මාත් දැං ආවේ.
බෝලේ : ඉදපං මම පොඩ්ඩක් බලලා එන්නම්
රින්දි
මේකි ඒ කාලේ වෙනකොට අර අහිංසක කුරුණෑගල පැත්තේ රැවුල් කාරයවත් අමාරුවේ දාගන ළමයි 3 දෙනෙක්වත් ඉදියි කියලයි මටනම් හිතෙන්නේ.ළමයිනුත් මේකිගේ උස ගානම ඉදියි මොකද ඒ තරම් උසයිනේ අපේ රින්දී.
රින්දී : කනියෝ…. (පැන පැන ඇවිදගන ලගට එමින්)
මම : රින්දි ඉතිං කෝ උඹේ ස්වාමිපුරුශයා?
රින්දී : එයා වැඩට ගිහින් මම මේ පොඩි පුතාව ඉස්කෝලෙට දාන්න යනවා. (බෝතල් අඩි කන්නාඩි 2ක් දාගන ඉන්න පොඩි එකෙක් පෙන්නමින් )
මම: උඹ වගේම තමා, මූත් කන්නාඩි දානවා නේද?
රින්දි : අනිත් දෙන්නත් දානවා දැන් මගේ හබීත් දානවානේ.
මම : ඒ අහින්සකයටත් කන්නාඩි දැම්මෙව්වද උබ?
රින්දි : හරි හරි කනියෝ මම උබට කෝල් එකක් දෙන්නම් මූව ඉස්කෝලෙට දාන්න ඕනේ.
අනිත් එවුන් ගැනත් හිතුන ඒවා පස්සේ වෙලාවක ලියන්නම්කෝ එහෙනම් අදට වැඩසටහන් සමාප්තිය..
ප.ලි ඇත්තටම අර සයිබරයේ සැනකෙලිය කවද්ද කින්ද මංද?
Subscribe to:
Post Comments (Atom)
13 කමෙන්ට්ස්:
එළ එළ පරන සෙට් එක සෙටමෝල් උනාම රස සාගරයක්...ඒකාලේ හැබිට් එහෙම්මමයි..ගොඩක් උන් වයසට ගියාට ඉස්කෝලේ කාලේ වගේමයි.....
රින්දි කුරුණෑගලද?..මාත් එහෙ තමා...කියන්නද දෙයක් අපේ පැත්තෙ කෙල්ලො ගැන????.....නෑ..නෑ නැත් නම් ඕනෙ නැහැ....!.
Aiyooo mama....
බලමුකෝ සෙට් එකත් තව අවුරුදු 10කින් 15කින් විතර කොහොම ඉදීද කියල
අනේ නැ අක්කේ රින්දී කියන්නේ නම් ඉන්නේ kandy කියල,රින්දිගේ වෙන්න හස්බන්ඩ් ඉන්නේ කුරුණෑගල.
:D ayyoooooo mawa kaloooooooo......
ඔව් ඔව් උබ තමා :P
හික්ස්ස්ස්ස් අපි ගෙමි මස් කන්නේ නෑ රින්දි
ෆට්ට කනියෝ.අපි නම් සෙට් වෙමු බන් ඉදලහිටලා අඩියක් ගහන්න
Ara kannadi deke kathawanam maru ..... :)
පරන යාළුවෝ හම්බ වෙන එකත් මරු වැඩේ !!!
Post a Comment