ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Monday, January 9, 2012

දුක

ඔන්න ඉතිං බ්ලොග් කට්ටිය පෙරේදා ගාලු ගිහිල්ලනේ. අයියෝ මන්දා අපිත් යන්න හිටියේ ඒත් ඉතින් මේ පංති යැවිල්ල නිසා කොහෙ එන්නද?? ඒකට ගියානම්, ඇදුම් ටිකත් අරන් අද ඉන්න වෙන්න වෙන කොහේ හරි තමා.(ගෙදරින් කන බොන ගොල්ල නෙවැ තාම)… මොනා කරන්නද දුක සේ ගාලු දිහා බලාගන පංති ගියා.
හොදම වැඩේ කියන්නේ පෙරේදා ගෙදර විත් නිදහසේ මූන පොත පැත්තේ ගියා.විනාඩි 5ක් ගියේ නෑ මෙන්න බොලේ මූනු පොතේ ඒ ගිය ගමනේ ෆොටෝ ගොඩයි, දුක ඩබල් කාට කියන්නද අප්පා. හූල්ල හූල්ල ෆොටෝ ටික බැලුවා, බැලුවට හැබයි ගොඩක් තිබ්බෙනම් දන්නේ නැති මූනුඒත් මොකෝ කවුරු කවුරුත් ආතල් ගත්තනම් ඒ ඇති…. ඒත් දුකයි අප්පා එක අතකට ඇදුම් බෑග් එකත් අරන් යන්න තිබ්බේ ගාලු :(……….

දුක වැඩි කමටම මට BNS ලගෙ හිතවාවන්නේම නෑ සින්දුව මෙන්න මෙහෙම මතක් උනා…

හිත වාවන්නේම නෑ
එය ආයෙත් එන්නෙ නෑ
අපි හිතාන උන්නේ
යන්නට කියා
හය වෙනිදා මැදියම් රෑ
දැන් ගාලු යන්නට බෑ
අපි හිතාන උන්නේ
යන්නට කියා///
කොලඹේ කියාල දුන්නු
Statics ගනං කතාව
කියා දුන්න මතකයි එදා//
දෑසත් පියාන ඉන්නේ
බෑනේ ඇස් ඇරන්ම ඉන්න
මතක් වෙනවා නේ මට තවත්
පංතියෙන් මං පනී
යන්න යයි යලි හැරී
ඔබ යන්නේ ඇයි බ්ලොගයනේ…

ඔන්න ඉතින් හොරා ගත්ත ෆෝටෝ ටිකක් කාරිය එහෙමත් දානවා, තරහ වෙන්න අවසරයි ඕං







































ෆෝටෝ ටික දුටුවාම ඇඩෙනවා තනි ඇහැට.....................

ප.ලි : ඊලගට තියන  2012 සයිබර් උළෙලටනම් අනිවා මොක තිබුනත් අපි එනවාමයි කියල හිතාගත්තා ..

7 කමෙන්ට්ස්:

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එළ එළ මමත් ඔතනට ගිහිල්ලා තියෙනව ඉස්සර.....

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එක හීනෙන් එළිවෙන්නෙ නෑ බන්..ඊ ළග එකට සෙට් වෙමු.

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔබ නොදු‍ටු ලොවක් : එළ තැනක් වගේ නේද??

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

sumith :අනිවා අපි සෙට් එකත් අනිවා එනවා බුදු සුවර් ඒකනම්

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩේ මට යන්න උනෙත් නෑනේ ගාලු.
අපරාදේ ?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මධුරංග : අනිවා මචන් 2012 සයිබර් උළෙලෙදි සෙට් වෙමු :)

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොටෝ ටික දැක්කාම . . .
ඇඬෙනවා තනි ඇහැට . . .