ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, July 4, 2012

ලොක්කන්ටත්ට පුලුවන්..


හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් කියහල්ල බලන්න







ප්‍රශ්ණය


එලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත්
කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්
වක්කඩකින් වතුර ගලන්නෙත්

ඇයි ?




ප.ලි : ඔය තුනටම තියෙන්නේ එකම උත්තරයක්.. 

ප.ප.ලි : උත්තරය 6වන සිකුරාදා උදැහැනකම බලාපොරොත්තුවන්න



ප.ප.ප ලි : තෑග්ගත් 6 වෙනි සිකුරාදා උත්තරෙත් සමඟම බලාපොරොත්තුවන්න...

28 කමෙන්ට්ස්:

දේවා ගේ අඩවිය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ මන්දා මල්ලිලා ටිකට එක්සැම් නිසා ටිකක් එක එක ඒවා හිතෙනවා වගේ මෙව්වා නම් කොහොම උනත් කමක් නැ මට නම්. 6වෙනකන් බලාන ඉමුකො

රොබින් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආරක්ෂාවට

Mee Godayaa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉස්සරහ දෙයක් තියන හින්දා

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හිතා ගන්න බැහැනෙ..

රාජ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඕකෙ අනිත්පැත්ත වෙන්නෙ නැති නිසා.

araliya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ane manda?oyath ahanne mara prashna ayya.

සචිත් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ම්ම්ම් අනේ මන්ද සැහෙන්නට බොන්න ඕන ප්‍රශ්නයක් ............

මඩිස්සලේ නිශාන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලෝක ස්වබාවය

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මට ප්‍රශ්නයක් කොයි තනද කන්නේ ?

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඕකට උත්තරේ දීලා මම බ්ලැක් ලිස්ට් වෙයිද මන්දා.

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කොයික කෑවත් එකයි බොල !!

අසරණයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒ හැම දෙයක්ම යන්නේ උස් දේවල් නිතරම යන්නේ පහත දේවල් හොයාගෙන නේ.

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

රාජ් අයියගෙ උත්තරේ තමයි මටත් හිතෙන්නෙ...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස් හිතුන දෙයක් නෙවේ අයියේ ඇහුන දෙයක් මටත්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මපා ඒක නෙවේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරියටම කියනවනම් වැරදියි

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තින්ක් ටුවයිස්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අයියට කියන්න මාත් ඔය උත්තරේමනේ කිව්වේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කවුද බොලේ මේ අරලියා ම්අම තැං දෙක තුනකම දැක්කා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සෙට් වෙන වෙලාවට මටත් කියකෝ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලෝක මොකා?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වම් තන වැන්ටැ මයේ හිතේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒ මක්කැයි අයියේ ඒ?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හයියෝ වැරදියිනේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒක නෙවේ අයියෝ

araliya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

araliya kiyanne araliya mala wage ahinsaka gehanu lamayektane........

අටම්පහුර said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මෙව්වට උත්තර දෙන්ඩ නරකයි

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@දේවා ගේ අඩවියa