ලඟදී කියවපුවා
-
-
-
-
-
වෙසක් සිතුවිලි!1 day ago
-
රකිමි නුඹ පණ වගේ1 day ago
-
-
ඔයාගෙ.. මගේ...1 day ago
-
පඬියා සහ බිරිඳ1 day ago
-
-
-
-
මුහුණු පොතේ ෆේක් මිතුරෝ3 days ago
-
-
සුපවයිසර් කෝ4 days ago
-
පුතාගේ ලියුම . . .!5 days ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!6 days ago
-
මල් මාවත - 26 days ago
-
හන්තානට පායන හඳ මහවැලියට දමන්න1 week ago
-
-
අවිචාරය හා විචාරය1 week ago
-
මාළු කටු මන්තරේ1 week ago
-
ඔයාලට කියන්න මෙයාලා...1 week ago
-
මුන්ගේ අම්මලට1 week ago
-
-
-
Essentials for successful investors2 weeks ago
-
කරදහි ඔරු සහ ඉස්ගෙඩියෝ2 weeks ago
-
-
හෘද සාක්ෂියට එරෙහිව ආත්ම වංචාව......3 weeks ago
-
බණ්ඩා සහ හාමු3 weeks ago
-
අපේ එකෙක් බයික් පැදපු හැටි3 weeks ago
-
කැඩිච්ච එක?? රෙද්ද තමයි..3 weeks ago
-
-
පන්සලේ බණ කියූ කතෝලික පියතුමා3 weeks ago
-
-
සිතිවිලි කොත්තුවක්!!4 weeks ago
-
ස්තුතියි...!4 weeks ago
-
ඇයි ඔයාලා මොනවා කරන්නද?5 weeks ago
-
-
නැගපු හැටි (ටිකක් විතර 18+)5 weeks ago
-
ඔබා අයියා වෙත5 weeks ago
-
සියලු පැතුම ඉටුවේවා !5 weeks ago
-
-
-
-
-
ගුවනින් ගෙදර ගියෙමි1 month ago
-
කුකුල් මස් ඉස්ටු1 month ago
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.2 months ago
-
අවුරුදු දෙකක් වයස දරුවෙක්……….2 months ago
-
Serwisy www nasze oczekiwania2 months ago
-
-
තෙක් අහස2 months ago
-
-
අපිට පිස්සු ඕයි !!!2 months ago
-
අපිට පිස්සු ඕයි !!!2 months ago
-
අපිට පිස්සු ඕයි !!!2 months ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....3 months ago
-
ගැහැණු ලොවක සිරකරු... 12 කොටස3 months ago
-
අවසානය...3 months ago
-
ගම්පහ ගෙට්ටුව 2013..හා මඩ3 months ago
-
ඈ දීගෙක ගියාය.....4 months ago
-
__කාලෙකින් ආවා අලුත් ආරංචියක් එක්ක__4 months ago
-
ආච්චිව මරන්ඩද යකෝ යන්නේ...4 months ago
-
2013 සහ ශ්‍රී ලංකාව4 months ago
-
ලෝක විනාසෙන් පසු.......4 months ago
-
31 රෑට මොකෑ කරන්නෙ ?5 months ago
-
-
විසිරුණු මුතු.............5 months ago
-
අභ්‍යවකාශයේදී අතුරුදන් වූ ආදායම් බලපත්‍රය5 months ago
-
-
-
-
-ආඩම්බර සඳවතී- [3]6 months ago
-
බෙට්ටක් කවපු හැටි..!!6 months ago
-
ගුණේ අයියගේ චාටර් කථා - ගෑනු7 months ago
-
I AM BACK7 months ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන7 months ago
-
ස්මරණ ශක්තිය8 months ago
-
කල්පනා (අවසාන කොටස)8 months ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)8 months ago
-
ඉරට හඬන මිනිස්සු...!9 months ago
-
තේරීම් කමිටුවේ අපූරු තේරිල්ල....10 months ago
-
-
අකුරු සහ වචන හතරකි.... ජීවිතය11 months ago
-
සත්තයි කුණුහරප නෙමේ....1 year ago
-
අලිසීන්- ජීවිතේ හැටි1 year ago
-
උත්ත1 year ago
-
-
-
-
සයවන කොටස ....1 year ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?1 year ago
-
සිහිනයකි ඔබේ ආදරේ1 year ago
-
පිටසක්වළයාට අහිමි පෙම1 year ago
-
Write to express, not to impress1 year ago
-
-
අද වෙනකම්
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
පාරේ බසයේ මම යන කල කෙල්ලෝ ගොඩක් පාර දෙපස, මමත් ඉතින් දකින දකින හැම එකීට කොමළ කලා මෙන්න බොලේ මහරගමදී නැංගේ නැද්ද අම්මා කෙනෙක් අම්මා...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඒ 2011 දෙසැම්බර් මාසයේ අන්තිම සතියයි.. තදම තද සීතලක් නැති උනත් තිබූ සීතල ඇගට දැනුන නිසාත් හීනියට දැනුන බඩගින්නක් නිසාත් හවස 6ට විතර කිරි තේ...
-
අම්මෝ පහුගිය දවස් දෙක තුනම මටනම් හරි අපල කාලයක් ඒ මොකද කියනවනම් ගිය දවස් දෙකේම ගහක් කඩාවැටිලා කරන්ට් වයර් ඔක්කම බිම.. අම්මෝ දුක්කිත ජීවි...
-
කනියා පටන් ගෙන තියන බෝඩින් සීරිස් එක දැක්කාම අනේ ඉතින් මටත් මතක් වෙන්න පටන් ගත්තානේ කතා දෙකක් තුන ක් ඔය බෝඩින් කාල...
Wednesday, February 29, 2012
ඇම්ඩා.... (18+ ද මන්දා)
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕනයා අයියා නෙවේ ඒ කාලේ ඉදන් හිටපු එකා.. ඔන්න ඉතිං මෙතනින් එහාට ටේක් කේයාර් හොදේ....
කතාව 01
ඇම්ඩන් ඔහුගේ
අක්කා සමග පන්ති යමින් සිටී. පාරේ බල්ලෙක් බැල්ලියකගේ පිට මත නැග යම් දෙයක් කිරීමට සැරසෙයි..
ඇම්ඩන් : අක්කේ, අක්කේ අර බල්ලෝ දෙන්නා මොකද කරන්නෙ?
අක්කා : ආ මල්ලි, අර බල්ලගෙ කකුල කැඩිල. බැල්ලි ඒ බල්ලව වත්තන් අරගෙන එක්කන් යනවා
ඒ දෙස ඇම්ඩන් මඳක් වේලා බලා සිටී
ඇම්ඩන් : මූව තියල වටිනව ද අක්කේ, එහෙව් බැල්ලිටනෙ මේ දාගෙන හු*****
කතාව 02
ඊලඟට ඔහු තාත්තා ලඟට ගොස්
ඇම්ඩන් : තාත්තේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
තත්තා : වසර ගානකට කලින් අපි වඳුරෝ වෙලා ඉඳලා, පරිනාමය වුනා මිනිස්සු හැටියට
අම්මා- පුතා තාත්ත හරි.මම කීවේ අපේ පරම්පරාව ගැන, තාත්තා කියන්නේ ඒ ගොල්ලන්ගේ පරම්පරාව ගැන
කතාව 03
ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?
පියා : හාපෝ, ඒක මහ භයානක දෙයක්
තව ටිකක් දුර ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.
ඇම්ඩන් : ඒ මොකක්ද අම්මේ?
මව : ආ පුතේ ඒක හරිම සුළු දෙයක්
දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.
ඇම්ඩන් : තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?
ඇම්ඩන් : අක්කේ, අක්කේ අර බල්ලෝ දෙන්නා මොකද කරන්නෙ?
අක්කා : ආ මල්ලි, අර බල්ලගෙ කකුල කැඩිල. බැල්ලි ඒ බල්ලව වත්තන් අරගෙන එක්කන් යනවා
ඒ දෙස ඇම්ඩන් මඳක් වේලා බලා සිටී
ඇම්ඩන් : මූව තියල වටිනව ද අක්කේ, එහෙව් බැල්ලිටනෙ මේ දාගෙන හු*****
කතාව 02
ඇම්ඩන් : අම්මේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
අම්මා : වසර ගානකට කලින් දෙවියො ආදම් සහ එවා මැව්වා.ඒගොල්ලො ලමයි හැදුවා.එහෙම තමයි අපි බිහි වුනේ
අම්මා : වසර ගානකට කලින් දෙවියො ආදම් සහ එවා මැව්වා.ඒගොල්ලො ලමයි හැදුවා.එහෙම තමයි අපි බිහි වුනේ
ඊලඟට ඔහු තාත්තා ලඟට ගොස්
ඇම්ඩන් : තාත්තේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
තත්තා : වසර ගානකට කලින් අපි වඳුරෝ වෙලා ඉඳලා, පරිනාමය වුනා මිනිස්සු හැටියට
ඇම්ඩාට ටිකක් අවුල් දැන්.ඊලඟට අම්මා ලඟට
ගිහින් "අම්මා කියනවා මිනිස් පරම්පරව දෙයියා
මැව්වා කියලා.තාත්තා කියනවා අපි වඳුරාගෙන් පැවතගෙන එනවා" කියලා කවුද හරි?
අම්මා- පුතා තාත්ත හරි.මම කීවේ අපේ පරම්පරාව ගැන, තාත්තා කියන්නේ ඒ ගොල්ලන්ගේ පරම්පරාව ගැන
කතාව 03
දිනක් මව හා පියා සමග ඇම්ඩන් සත්ව උදයානයක් බැලීමට යයි. එහෙදී අලියෙක් මුත්‍රා කරනු දුටු ඇම්ඩන් අලියාගේ අහවල් එක දැක
ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?
පියා : හාපෝ, ඒක මහ භයානක දෙයක්
තව ටිකක් දුර ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.
ඇම්ඩන් : ඒ මොකක්ද අම්මේ?
මව : ආ පුතේ ඒක හරිම සුළු දෙයක්
දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.
ඇම්ඩන් : තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?
පියා: (ඇඟට පතට නොදැනී) උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!
කතාව 04
කතාව 04
ඇම්ඩන් ඉන්නේ
දෙකේ පංතියේය..ගුරුතුමිය අකුරක් කියූ විට ළමුන් එම අකුරෙන් පටන් ගන්නා වචනයක් කිව
යුතුය. මුලින්ම ගුරුතුමිය කීවේ “ප” අකුරයි. ඇම්ඩන් ඇතුලු ලමුන් කිහිප දෙනෙක් අත් එසවූහ.එහෙත් එම අකුරෙන් කුනුහරප ඇති නිසාත් ඇම්ඩගේ කටට බ්‍රේක් නැති නිසාත් ගුණපාලට අවස්ථාව උදා විය. “පණුවා” ගුණපල කීය. ඊලඟට ගුරුතුමිය කීවේ “හ” අකුරයි. නැවතත් ඇම්ඩන් ඇතුලු ලමුන් කිහිප දෙනෙක් අත්
එසවූහ.එම අකුරෙන් ඇති වුවත් "හු" අකුරෙන් කුනුහරප ඇති නිසාත් මෙවරද අවස්ථාවද ඇම්ඩට නොව බණ්ඩාට ලැබිණි. “හරකා” බණ්ඩා කීය. ඊ ලඟ අකුර වූයේ “ම” ය. මෙයින් කුණුහරුපයක් කීමට ඉඩ නැති නිසා ඇම්ඩන් ට අවස්ථාව
ලැබිණි.ඒවෙලේ ඉහල අවස්ථා දෙක නොලැබුනු නිසා ඇම්ඩාට හොදම එකෙන් මළ පැන සිටියේය.ඇම්ඩන් ගත් කටටම “අම්මට හු** තඩි ඌරු මීයා” ලෙස වාක්‍යක්ම කිව්වේය.
ප.ලි : මේ කතා වලට කැමතිනම් Like කරන්න.. කලින් මේ කතා අසා තියෙනවනම් Comment කරන්න.. ඔය මොකුත් නෙවේනම් Share කරන්න හොදේ..(රැල්ල නොවැ)
ප.ලි : මේ කතා වලට කැමතිනම් Like කරන්න.. කලින් මේ කතා අසා තියෙනවනම් Comment කරන්න.. ඔය මොකුත් නෙවේනම් Share කරන්න හොදේ..(රැල්ල නොවැ)
Subscribe to:
Post Comments (Atom)


36 කමෙන්ට්ස්:
හිකිස්....
අහලා තියෙනවො..... කමක් නෑ ආයෙ බැලුවා.
එළ එළ...
අළුත් ඒවා නැද්ද...
අහල නං තියෙනවා. ඒ උනාට ආතල් එකේ ආයෙ කියවන්න පුලුවන්.
අහල නම් තියෙනවා හැබැයි එපා වෙන්නේ නෑ හි හි මම දැක්කා ඇම්ඩා ගැන ලියැවුනු බ්ලොග් එකක් තිබුනා කාලෙකට කලින් රස මදිරා වගේ නමක් එක්ක
අහලා තියෙනවා ..කතාවේ හරය ඕකමයි නමුත් කතාන්දරය වෙනස් විදියට ..කොහොම උනත් එල ..ඔය දන්නවද ඇම්ඩා ..පෙරහරේ වාහන ගණන් කරපු හැටි ,,ඒ වගේ තව කතා ටිකක දන්න
ඇසුවෙමි, කියෙවුවෙමි, හිනා වුනෙමි... පල කලාට තැන්කිවු
ඒක තාම තියෙනව
උඹට කියන්න කනගාටුයි මල්ලි . . ඔය කතා 4ම ඇම්ඩගෙ නෙමේ. හැම කුනුහරප කෑල්ලකටම ඇම්ඩව ගාවගෙන අන්තිමේ ඌටත් වෙලා තියෙන්නෙ අර උඩුරාවණ නිලමෙ තුමාට වෙච්චි දේම තමයි.
ඇම්ඩන්ගෙ කතා කුනුහරප තමා . . ඒත් ඒවගෙ "රහක්" තියනව . . "තාත්තගෙ ඕකට කියන්නෙ මීයනං . . බාල්ක දිගේ රෑට දුවන්නෙ ***ද?" ඔන්න ඔය වගේ ඒව තමා දැං ඇම්ඩන්ගෙ කතා කියල යන්නෙ . . රහක් නෑ හරියට නිකං ඇල් වතුර වගේ
පළවෙනි කතාව නං ඇහුවෙ ..නෑ නෑ කියෙවුවෙ අද.....ජය පතමි.
කතා ටික අහලා නෑ. ආයෙම ඇම්ඩට කෝල් කරලා කතා ටිකක් අහගන්න. මේවා මරු !!!
සමහර ඒවා නම් අහලා තියෙනවා, ඒත් ඉතින් මක්වෙනවද ආයේ කියෙව්වට!
සමහර ඒවා විතරයි අහල තියෙන්නේ...
මොකෝ හික්ස්?
අපෝ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ අක්කේ
තැන්ක්ස් හොදේ
ලගදි තව ටිකක් එන්න තියනවා හම්බුනොත් දාන්නම්කෝ...
අනේ තමා කිරි පුතා
එළ තව ටිකක් එන්න තියනවා ඇනො ආවාම දන්නම්කෝ
හික්ස්ස් එළ ඈ..
අඩේ ඒ මක්කයි ඕනයා අයියේ අඩේ ලින්කුව එවකෝ මුනුපොතෙන්?
නොව් මධුරංග අයියේ සිරා නේ?
ඔව් අයියේ සමහර එව්වනම් මෙලෝ රහක් නෑ ඔය මියගේ කතාව වගේ ඒවා
ඒකනේ කියන්නේ...
හික් හික් තවත් සෙට් එකක් නැවේ එනවා ආපුවම දාන්නම්
ඇම්ඩගෙ කතා නම් ඉතිං ලොවෙත් අහලා තියනවා! ෆන් තමයි!
dislike
කලින් නම් අහලා නැතෝ. හිහි
ඕනයා හරි... දැන් ඇම්ඩත් නිකන් චොර කරලා දාලා...
හැක් හැක් "" නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕනයා අයියා නෙවේ ඒ කාලේ ඉදන් හිටපු එකා.. "" උබට ශුවර්ද ?
අන්තිමට රැල්ලට දාපු එක සිරා :))
අනිවා මාර ආතල් දෙන්නේ
කෙල්ල ඒ කියන්නේ හොදයි
සුවර්මත් නෑ ඉතිං...
ඇයි බං මූනු පොතේ ගොඩක් ගෲප් වල දාන්නේ ඔහොම්මමනේ උන්ට පඩයක් ගියත් අපි ඒක ශෙයා කරන්න ඕනේ..
මට පේන්න බැහැ මචං ඒවා.. ;)
Post a Comment