ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Friday, March 16, 2012

ගාලු ගිය බැච් ට්‍රිප් එක සමග 18+ කවි


විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සති දෙකකට උඩදි අපි ගිය බැච් ට්‍රිප් එක.. අපේ එවුන් එක්ක ඉතින් කොහේ ගියත් ආතල් නම් කෝටියයි. හරි නිකම් කඩේ යවන්නේ මොකටද? ඔර්ගනයිස් කරපු තැන ඉදන්ම පටන් ගමුකෝ,

එදා සොමි බර උදෑසනක්,ඔව් එදා පංතියට උගන්නන්න ඇවිත් හිටියෙත් අපි ආසාම සර් කෙනෙක්, අපි ඒ සර්ට කොච්චරකට ආසද කියනවනම් අපේ උදේ පංතියට එන එවුන් ගෙන් භාගයක්වත් හවස හිටපු දවසක් නැති තරම්.ඒ තරම් අපි ඒ සර්ගේ ලෙක්චර් එකට ආසයි. එදත් ඒ වගේ දවසක් අපේ එවුන් එදත් 12.30 ඉන්ටවල් එකේ ලෙක්චර්ස් කට් කරලා කැන්ටින් එකේ හිටියේ, ඔය අතරේ

ගලයා : යමුකෝ මචංලා ට්‍රිප් එකක්?
රින්දි : ඒක තමා ඕයි යමුකෝ.
බයිසා : එළ මමනම් එකෙන්ම ඈ.
බෝලේ : ඇතාගල හරි කමක් නෑ බොන්න තියෙන්න ඕනේ.

ගිනි කිරිල්ලි : ඕකනේ උබලත් එක්ක බැරි කොයි වෙලෙත් බීම ඉස්සර කර ගන්නවා
ගලයා : අනේ හු* කියපල්ලකෝ යන දිහාවක්?
රසී : අපි නුවරඑලි යමු?
මම : අම්මෝ මට නම් බෑ ඔය මගුලේ යන්න, උබලා දන්නවනේ බං මම ගෙදර හිටියට වඩා නුවරඑලියේ ඉදලා තියනවා කියලා
ගලයා : එහෙනම් යමං ගාල්ලේ කොහොමද බීච් එකේ තියාගන බොද්දි තියන සැප?
මම : අම්මා කන් දෙකට මී පැනි දැම්මා වගේ ගලේ යමං,
ඔහොම කියලා ඔක්කොමලා ගාලු යන්න කැමති උනා.. දැං ඉතිං කිව්ව පලියට ගාලු යයි ඈ ඒක ඔර්ගනයිස් කරන්න එපා ඈ.. කොහොම හරි පංතියේම වැඩිහිටියා වෙච්ච කාගේත් අයියව නඩේ ගුරා කරගත්තා. ඔන්න හැමෝටම පුලුවන් කියලා යන්න දවස තීරනය කලේ පෙබරවාරි 24 කියලා. ඔය අතරේ කෙල්ලෙක් බකට් එක අදිනවා 24 යන එකට
කෙල්ල: අඩේ මේ 24 මට බෑ බං.
බබියා : ඒ මොකද?
කෙල්ල: බැරි හින්දා බං
ගලේ : ඉතිං හේතුව කියපංකෝ?
කෙල්ල: අඩේ බෑ බං..

මේකි කොච්චර ඇහුවත් හේතුව කියන්නේම නෑ. අපේ බබියගේ කටත් ඉතින් ඌරු පුක වගේ කිසි චාරයක් නෑනේ මේකා අහපි

බබි : ඇත්ත කියපං ඩේට්ද?

කාලා වරෙන්කෝ පංතියක් මැද ඔහොම අහන දේවල්ද මේ? සුදුවට හිටපු කෙල්ල මුලින්ම රෝස පාට උනා මෙන්න බොලේ විනාඩියක් ගියෙ නෑ රතු පාට උනා. මමනම් මේසේ යටට නැමුනා, කෝකටත් සූදානම් සරිරේ හොදයිනේ. හිතුවා හරි මෙන්න මේකී අතට අහුවුනු කුඩෙ අරන් ගහපු පාර බබියගේ මූනේ. ඒකගේ කන්නාඩි කුට්ටම බේරුනේ නූලෙන්.. ඒ සිද්දියෙන් පස්සේ අදටත් ඒ කෙල්ලගෙන් "24 නේද?" කියලා අහපුවාම කුඩ පාරක්නම් සුවර් ඇන්ඩ් සොට්..
කොහොම හරි යන දවසට කලින් දවසේ රෑ මට එනවා බබුවගෙන් කෝල් එකක්

මම : රෙඩී නේ?
බබු : අපි ඉතිං එවරෙඩි මල්ලි.
මම : එල එල එහෙනම් බඩු ඔක්කම ගත්තනේ උදේ 5.00 උබලා කුරුණෑගලින් වරෙන් මමයි තල්මහයි පොල්ගහවෙලින් සෙට් වෙන්නම්
බබු : එල අපි ගන්නම් උබලව,මම 4.45 වෙද්දි කුරුණෑගල මචං..
මම : තාම බඩු ටිකවත් පැක් කරේ නෑ බං
බබු : අහ් මාත් මේ එක අහන්න තමා ගත්තේ මොනවද බං දාගන්නේ?
මම : ඔය ශෝටක් කාරිය ගනින් බං.
බබු : අහ් එල එල එහෙනම් ගුඩ් නයිට් ඈ..
මම : ගුඩ් නයිට් හෙට සෙට් වෙමු
මාත් ඉතිං පහුවදා උදේ පාංදර 4ට විතර නැගිටලා දත කට මැදලා කෑගල්ලෙන් තල්මහවත් ඇදගන පොල්ගහවෙල බඩගෑවා.අරුන් ටික කුරුණෑගලින් 5ට එනවනම් 5.20ටවත් පොල්ගහවෙලට එයිනේ කියලා හිතාගන.. 5.30ත් උනා තාම නෑ බඩු,ගත්තා ගලයට කෝල් එකක්

මම : මොන හු****ද කරන්නේ බං අපි මෙහේ ටකරං කනවා කොහෙද උබලා?
ගලෙයා : බලපංකෝ අර හු* බබුවා තාම නෑ බං,ඒකා තාම මගලු
මම : ඕකා එතකොට ඊයේ රෑ මට කතා කරලා එවරෙඩි කීවේ උදේ 5.30න් පස්සෙද දන්නේ නෑ හිවලා..
ගලයා : අනේ ඕකනේ එවරෙඩිය හරහට තියල ඉදගන්න කියපං බං බහින්න ඇතුලට..
මම : හරි හරි පුලුවන් ඉක්මනට වරෙන්කෝ.
ගලයා : එල කොහොමත් 6 වෙද්දි එන්න පුලුවන් වෙයි බං.

කොහොම හරි මායි තල්මහයි බුදු කට්ටක් කාලා බස් එකට නගිද්දි 6.15යි.. නගිද්දී අපේ එවුන් පිටිපස්සේ යකඩ තලනවා ඇහෙනවා..

ටක්ක ටකර ටක්ක ටකර
කන්න දෙනවනම් ටකර
බොන්න දෙනවනම් ටකර
මොන කෙංගෙදියද තව
ඕනේ කියන්නේ ටකර
මාත් ඉතිං බෑග් එක කාරිය සීට් එකකට විසිකරලා පිටිපස්සට යද්දි බස් එකේ පිටිපස්සේ දුමෙන් වැහිලා,මුන් සිගරට් කෙලිනවා.අනික මටත් නොදී.. ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටක් විදියට එහෙම කොහොමද මම ඉවසන් ඉන්නේ? කොහෙන් හරි සිගරට් එකක් හම්බේවායි කියලා අත දික් කරා, අනේ වාසනාවක් මෙන්න ෆිල්ටර් කෑල්ලක් හම්බුනා උදේම,මොනා කරන්නද නැත්නම් මේකවත් නෑනේ කියලා ඇදලා දැම්මා. ඔය අතරේ පැයක් විතර යද්දී ගලයා කියපි මට "අඩෝ ඊයේ පොඩිමෑන් ව චැටට සෙට් උනා බං මම කීවා හෙට එන්න කියලා" කියපි.මටත් ෆුල් හැපි ඇයි අප්පා බ්ලොග් කියෙව්වට කමෙන්ට් කලාට කව්ද මේ ඩයල් එක කියලා දන්නේ නෑනේ..
කොහොම හරි සිංදු රස කතා අතරේ ඔන්න අපි 11 විතර වෙද්දී ගාල්ලට ලං උනා..කෙලින්ම ගියේ රූමස්සලට, ඔය යන අතරේ අඩුම කුඩුම ආදියත් අරගන තමා සංචාරේ කලේ.. මෙන්න යකෝ බස් එක නවත්තන්නත් කලින් ගලයා බෝතල් 2කත් අරගන කැලෑවකට රිංගුවා.අනිත් එවුනුත් ඒ පස්සේ ගියාට දෙයියනේ කියලා මායි බයිසයි ටිනයි පැත්තකට ගිහින් ෆොටෝ දෙකක් තුනක් කාරිය ගහන්න හදනකොටම මෙන්න එනවා ගලයගෙන් කෝල් එකක්

ගලයා : මොන හු*** ප***නේ කරන්නේ තොපි බොන්න එන්නේ නැද්ද
මම : හරි හරි බං මේ පොඩි ෆොටෝ කෑලි 2ක් 3ක් ගහන්න ආවා.
ගලයා : ෆොටෝ ගහපන් ගෙදර ගිහින් වරෙල්ලකෝ බොන්න.
මම : ඈ බං ගලේ අපේ ගෙදර මුහුදක් තියෙයිද බං ෆොටෝ ගහන්න?
ගලයා ආ...නේ හු*** වරෙන්කෝ ඔතන හු...*** නැතුව දැම්ම
මම : හරි හරි බං මේ එනවා

අපි යද්දී ගලයට බී ගන්න නැතුව හුස්ම ගන්නත් බැරුව වෙව්ල වෙව්ල හිටියේ පව් අසරනයා.. අපි ගිය ගමන් කාටත් කලින් මේකා ශොට් එකක් දාපි.ඔය අතරේ බංඩයියා කියලා ඩයල් එකක් ඉන්නවා අපේ පංතියේ,මේකා හෝ ගාලා ලොරි ශොට් නමනවා මට ඒක දැකලා තිබ්බ වෙරිය ඩබල් උනා. කොහොම හරි කට්ටිය එතනින් බෝතල් දෙකක් ඉවර කරලා පා ගමනින් නැවතත් බස් එකට ආපුවාම මෙන්න මට කෝල් එකක් එනවා දන්නේ නැති නම්බර් එකකින්..

පොර : කනියා කොහෙද දැං?
මම : රූමස්සල ආවා බං මම.
පොර : මම පහල ඉන්නේ වරෙන්කො.
මම : මොකක්? කව්ද බං උබ?
පොර : මම පොඩි මෑන් බං.
මම : අඩෝ සොරි බං අදුර ගන්න බැරි උනා ඔහොම ඉදපං අපි දැං එනවා ඔතනට

මම ෆුල් ආතල් එකේ පිටිපස්සේ සීට් එකක ඉද්දී මෙන්නෙ බොලේ ඇහැට කරාබුවක් දාගත්ත එකෙක් එනවා.මං කෝකටත් එහා මෙහා උනා ඇයි අප්ප මේ ගිනි දවාලෙ ගුටි කන්න පුලුවන්යෑ? පොරට පස්සෙන් ආපු ගලෙය පොරව අදුන්නලා දෙද්දී තමා මගේ ඇස් උඩ ගියේ "මචං මේ තමා කනියා. කනියෝ පොඩි මෑන්" මට "ඈහ්" කිය උනාට කාටවත් ඇහෙන්න නැතුව ඇති මගේ හිතේ.. කොහොම හරි පොඩ්ඩවයි කල්හාරවයි සෙට් කරගන අපි නාන්න කියලා බීච් එකකට සෙට් උනා. එතනදිත් ගලයා බෝතල් 3ක් ගෙනත් තියපි. බීපල්ලකෝ දැං. අපේ එවුන්නම් බෑ කියයි ඔන්න බෝතල් දෙක ඉවර වෙද්දී කට්ටියට හොද ගනන් ඔය අතරේ අර බංඩයියා කියන පොර කුනුහරප කවි කියන්න අරගන ෆුල් ආතල් එකක් දෙනවා.මෙතනින් එහාට 18+ ඔන්න නොකිව්වැයි කියන්න එපා(අර ඔබා මාමාගේ වැඩිහිටියන්ට පමනයි මෙතඩ් එක මාත් ඉස්සුවා ඔන්න) කවි ටික මෙන්න මෙහෙමයි

.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


.


කවිය 01
පාංදරිං මම යන කල ගාල්ලට
රුසිරි ළදක් එලි බැස්සයි යස අගට
ඒකිගේ හු** අසිරිය දුටුව විට
ප** ගියා මට කලියෙන් ගාල්ලට

කවිය 02
රං තැබිලි වාගේ
පියයුරු යුගල ඈගේ
දකින විට මාගේ
ප** දික්වී පයට පෑගේ

කවිය 03
නොමග නොයන් පුතේ
උබට අතක් ඇතේ
ගෙදර ගිහින් අතට අරන
උබ ගහපන් අ*

ප.ලි : මෙතනින් එහාට මාගේ මෙමරිය ක්‍රෑශ් විය

42 කමෙන්ට්ස්:

කිරිපුතා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔය වගේ වෙලාවට මතකෙට එන සින්දුවක් තමයි "ලලල ලලා"

හිතහොඳ පිස්සා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පට්ට රසක් අරන් තියෙනව වගේ කට්ටිය ගාල්ලෙ ඇවිදින්.....

රාජ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හැහ් හැහ්. මාර ආතල්එකක් අරගෙන තියෙන්නෙ.

අනූ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ක්‍රෑෂ් උනේ වෙලාවට... නැත්නම් වෙන මොනා කියයිද දන්නේ නෑ...

Observer said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ශික් විතරක් බේබද්දො රැළක්....ඒ මදිවට අගට මගෙ ශ්‍රී නාමෙත් ගාවගෙන.

PS
කුරුණෑගල දැන් යුනි එකක් තියෙනවද ?

yasiru said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

grate

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මෝ...ශානි අක්කි කිව්ව වගේ හොඩ වෙලාවට ක්‍රෑෂ් වුනේ...;)

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:D

dreams said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්තටම හොඳ වෙලාවට ඔයාව ක්‍රෑශ් උනේ.තව ටිකෙන් අපිවයි වෙන්නේ නැත්නම්..ට්‍රිප් එක ගිහින් තියෙන්නේ බොන්නනේ අනේ.

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ අර එදා ගිය ගමනද..

ආතල් වැක්කෙරෙනවා !

අසරණයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපිනම් යන්නේ තුන් සරණේ කියාගෙන.එකට මුන්.

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

විජිතපුර සටනට
ගිය ගැමුණු කුමරුට
සිතුනයි හු#න්නට
පු# ඇරියයි වේලුසුමනට

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එළ ආතල් එකක් අරං වගේ....අහන්නත් සං‍තෝසයි අප්පා ...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනිවා බං ගාල්ලේ රිසි රුසිරි සමග ගත්ත ආතල් නම් කියලා වැඩක් නෑ..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව් රාජ් අයියා මාර ආතල්.. අයියට කියන්න අයියේ ආතල් කනෙන් එකයි..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්ස් ඒ උනාට මේකේ පාර්ට් 2 ලගම එනවා.. දුමා ලියන්නම් කිවා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ අපි බේබද්දෝ? එහෙම තමයි ඔබා මාමා අලුතෙන් දෙයක් හොයාගත්තනේ ඒක නිසා ඔබා මාමෙගේ නාමය ජනප්‍රියයි :ඬ්

PS
ප්‍රයිවට් එකක් ඔබා මාමේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තෑන්ක්ස් මචං

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්ස් ඒ උනාට මේකේ පාර්ට් 2 ලගම එනවා.. දුමා ලියන්නම් කිවා

ශානි අක්කටම දුන්න උත්තරේ දුන්න ඔන්න :D

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ අපි බොනවා?? කව්ද කියන්නේ අනේ? සික්කේ ඊයා අපිනම් කටේවත් තියයි ඕවා උගුරටම දාගන්නව මිසක්..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව් ඔව් සෑම්..

හම්මේ පහුවෙනිදා තමා ආතල් වැක්කෙරුනේ කනෙන් එකයි වැලි නාන්න ගිහින්.

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපිත් එහෙම තමයි ඉතිං පටන්ගන විනාඩි 5ක් යනකම්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අෆ්ෆද බොල ඒකත් එල ඈ...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආයෙත් අහලා හොදම ආතල් ටික තව ඉස්සරට බං බලාපොරොත්තුවන්න එපසොයිඩ් 2

Observer said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මොකද්ද බොලේ මං වත් දැන් නැති මං හොයා ගත්තු අළුත් දේ ?

ආ.... දැන් මතක් වුනේ... ඕක අන්තිම පේළියෙ ජනප්‍රිය පරණ කෑල්ලක්

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Not grate, it is spelt "great" mate

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික් ඒක මරු ඈ...

Sabith said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ගන්න පුලුවන් කාලේ පුලුවන් ආතල් ඔක්කොම ගනින්!(නොබී ගන්න ආතල් බීලා ගන්නවට වඩා රහයි)

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒකත් කීවා බං ටිකක් දවල් වෙනකොට

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නැත්තෙමත් නෑ බොන්නේ නැතිව බීපු එවුන් දිහා බලාගන ගන්න ආතල් එකත් පට්ට..

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්...රී මික්ස් කරපු එක වෙන්ටැති නේද අසර් අයියා....

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික්

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඊ ඕයි . . . බොලාල අරක්කු බොනවද ??? ඈක්කා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ අපි ඊඊඊඊයා.. මම කීවේ වතුර බෝතල් ගැන අයියේ

අරුණ හෙට්ටිආරච්චි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හැහ්.. මොනවද බං මේ හැමතැනම තරු.මේක ලියන කොටත් උඹට වෙරිද? නැත්තම් තරු පෙනිලද ඉන්නේ

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අංගම්මන සුමන අංගම්මන සුමන !!
දුමා හරි කමක් නෑ ඉතුරු ටික ලියනවනම් !!!

බොන එක තරම් අසික්කිත වැඩක් නෑ මල්ලි !!! පට්ට පජාත මහ චාටර් වැඩක් !!!
(රහසින්..... පොඩි කොටයක්වත් ඉතුරු වෙලා නැද්ද බං)

දේව් ගේ අඩවිය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දැන් ඔය ගමනට මල්ලි කෙල්ලෝ ටික ගියේ නැද්ද? ඒ අයත් එක්ක ගියා නම් අනේ සංසාරේ කියලා හිතෙන්න ඇති...........

කොහොම උනත් ඔය බිමට නම් මගේ කැමත්තක් නෑ නේ ඉතින්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇයි හත් වලාමේ තරු නැතුව හරියටම දැම්මනම් අපි කොහොමද ආය රෙද්දක් ඇදගන පංති යන්නේ?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේකා ලියනවා කීවට බෑ කීවනේ එක නිසා මු කිවා අපේ ඩිප්ලෝමා එකේ බැච් ට්‍රිප් එකේ සීන් එක ලියන්නම් කියලා ඔන්න දැං ඒක ලියනවා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කෙල්ලොත් ගියා හොදම සීන් එක තමා එක කෙල්ලෙක්ගේ අම්මත් ගියා..අපෝ අපේ කෙල්ලො ගැන අයියා හරියට දන්නේ නෑ.. උන් වතුර කාලා රොස් පාන් ගිලපු එව්න්..

jaeledach said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

What is gambling at casinos and why is it so hard for casino to get
So for example, when a casino asks for a bonus (and 충청북도 출장안마 bonus code) they are 익산 출장마사지 likely looking for a specific casino 춘천 출장샵 promo. The odds 진주 출장안마 of getting an 동해 출장마사지