ලියපුවා
ලඟදී කියවපුවා
-
-
සුපවයිසර් කෝ8 hours ago
-
නැති කොට ඉල්ලන, තියෙනකොට සඟවන, නැතුවම බැරි එක....15 hours ago
-
-
පුතාගේ ලියුම . . .!1 day ago
-
-
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!2 days ago
-
මල් මාවත - 23 days ago
-
හන්තානට පායන හඳ මහවැලියට දමන්න3 days ago
-
-
-
අවිචාරය හා විචාරය4 days ago
-
මාළු කටු මන්තරේ5 days ago
-
සාස්තරේ5 days ago
-
ඔයාලට කියන්න මෙයාලා...5 days ago
-
දරුවෝ ......1 week ago
-
මුන්ගේ අම්මලට1 week ago
-
-
-
-
-
Essentials for successful investors1 week ago
-
*** යශෝවුනි මගෙ ***2 weeks ago
-
කරදහි ඔරු සහ ඉස්ගෙඩියෝ2 weeks ago
-
-
හෘද සාක්ෂියට එරෙහිව ආත්ම වංචාව......2 weeks ago
-
බණ්ඩා සහ හාමු2 weeks ago
-
අපේ එකෙක් බයික් පැදපු හැටි2 weeks ago
-
කැඩිච්ච එක?? රෙද්ද තමයි..2 weeks ago
-
වස බීම සහ වසදීම.2 weeks ago
-
-
පන්සලේ බණ කියූ කතෝලික පියතුමා3 weeks ago
-
-
-
සිතිවිලි කොත්තුවක්!!3 weeks ago
-
ස්තුතියි...!4 weeks ago
-
ඇයි ඔයාලා මොනවා කරන්නද?4 weeks ago
-
-
නැගපු හැටි (ටිකක් විතර 18+)5 weeks ago
-
ඔබා අයියා වෙත5 weeks ago
-
සියලු පැතුම ඉටුවේවා !5 weeks ago
-
-
-
-
මා ඔබ හඳුනා ගත්තේ ඒ සුන්බුන් අළලා...5 weeks ago
-
-
ගුවනින් ගෙදර ගියෙමි1 month ago
-
කුකුල් මස් ඉස්ටු1 month ago
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.1 month ago
-
අවුරුදු දෙකක් වයස දරුවෙක්……….2 months ago
-
Serwisy www nasze oczekiwania2 months ago
-
-
තෙක් අහස2 months ago
-
-
අපිට පිස්සු ඕයි !!!2 months ago
-
අපිට පිස්සු ඕයි !!!2 months ago
-
අපිට පිස්සු ඕයි !!!2 months ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....3 months ago
-
ගැහැණු ලොවක සිරකරු... 12 කොටස3 months ago
-
අවසානය...3 months ago
-
ගම්පහ ගෙට්ටුව 2013..හා මඩ3 months ago
-
ඈ දීගෙක ගියාය.....3 months ago
-
__කාලෙකින් ආවා අලුත් ආරංචියක් එක්ක__4 months ago
-
ආච්චිව මරන්ඩද යකෝ යන්නේ...4 months ago
-
2013 සහ ශ්‍රී ලංකාව4 months ago
-
ලෝක විනාසෙන් පසු.......4 months ago
-
31 රෑට මොකෑ කරන්නෙ ?5 months ago
-
-
විසිරුණු මුතු.............5 months ago
-
අභ්‍යවකාශයේදී අතුරුදන් වූ ආදායම් බලපත්‍රය5 months ago
-
-
-
-
-ආඩම්බර සඳවතී- [3]6 months ago
-
බෙට්ටක් කවපු හැටි..!!6 months ago
-
ගුණේ අයියගේ චාටර් කථා - ගෑනු7 months ago
-
I AM BACK7 months ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන7 months ago
-
ස්මරණ ශක්තිය8 months ago
-
කල්පනා (අවසාන කොටස)8 months ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)8 months ago
-
ඉරට හඬන මිනිස්සු...!9 months ago
-
තේරීම් කමිටුවේ අපූරු තේරිල්ල....10 months ago
-
-
අකුරු සහ වචන හතරකි.... ජීවිතය11 months ago
-
සත්තයි කුණුහරප නෙමේ....1 year ago
-
අලිසීන්- ජීවිතේ හැටි1 year ago
-
උත්ත1 year ago
-
-
-
-
සයවන කොටස ....1 year ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?1 year ago
-
සිහිනයකි ඔබේ ආදරේ1 year ago
-
පිටසක්වළයාට අහිමි පෙම1 year ago
-
Write to express, not to impress1 year ago
-
-
අද වෙනකම්
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
පාරේ බසයේ මම යන කල කෙල්ලෝ ගොඩක් පාර දෙපස, මමත් ඉතින් දකින දකින හැම එකීට කොමළ කලා මෙන්න බොලේ මහරගමදී නැංගේ නැද්ද අම්මා කෙනෙක් අම්මා...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඒ 2011 දෙසැම්බර් මාසයේ අන්තිම සතියයි.. තදම තද සීතලක් නැති උනත් තිබූ සීතල ඇගට දැනුන නිසාත් හීනියට දැනුන බඩගින්නක් නිසාත් හවස 6ට විතර කිරි තේ...
-
අම්මෝ පහුගිය දවස් දෙක තුනම මටනම් හරි අපල කාලයක් ඒ මොකද කියනවනම් ගිය දවස් දෙකේම ගහක් කඩාවැටිලා කරන්ට් වයර් ඔක්කම බිම.. අම්මෝ දුක්කිත ජීවි...
-
කනියා පටන් ගෙන තියන බෝඩින් සීරිස් එක දැක්කාම අනේ ඉතින් මටත් මතක් වෙන්න පටන් ගත්තානේ කතා දෙකක් තුන ක් ඔය බෝඩින් කාල...
Wednesday, July 18, 2012
කෙල්ලෝ හිතන හැටි (හීං ටොක්ක)
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී
උන් පොරවල්
අහිංසක අපි
සිගා ගහද්දී
රස්තියාදුකාරයෝ(ද)
කලින් හීං ටොකු
Subscribe to:
Post Comments (Atom)


33 කමෙන්ට්ස්:
මේක නම් සැරම සැර ටොක්කක්... ජය හොදේ !
අපොයි....
ෆිල්ම් එකේ වීරයා කෙල්ලගේ කට කද්දි උන් සත්‍ය ප්‍රේම බෘංග රාජයෝ..
අපි ලං වුනත් හෙන වලත්තයෝ....
(ඒ කාලේ එහෙමයි, මේ කාලෙත් එහෙමද දන්නේ නෑ..)
කලාකරුවාගේ හෘදසාක්ෂිය
http://anacondavit.blogspot.com/2012/07/blog-post_17.html
කතාව සහතික ඇත්ත බොල.
උබේ කටේ රුපියල් පහක් ඔබන්න හිතෙනවා !!!!
ඇයි අනේ ඒ විතරද?
හින්දි ඉංග්ලිෂ් ෆිල්ම්ස් වල කෙල්ලෝ බාගෙට ඇඳන් ඉන්නවා කට ඇරන් බලන් ඉඳලා "මාරු නේද" කියලා කියන කොල්ලෝ ලංකාවේ කෙල්ලක් කොටට ඇන්දම එක එක නම් එහෙමත් පටබදින්නේ.
හිකිස්!
මේ පැත්තට අදමයි ආවේ.
මුලින්ම දැම්ම කමෙන්ට් එක හරි නැද්ද මන්දා :ඩී
අපෝ අපිනම් එහෙම නැහැ අපි බලලා ඕවා රස විඳිනවා :D
සිරා කතාව ඈ
හපොයි මං නම් එහෙම හිතන්නෙ නෑ. ෂාරුක් චා වෙලා තියෙන්නෙ සිගා එකෙන් තමා.මොකා බිව්වත් මට නම් අප්පිරියයි....
ඈහ්... එහෙමත් වුනාද... :)))
සිරා ටොක්ක....... ලෙසටම ඇනලා
:ඩී
ඒ කතාව පැත්තකින් තියමුකෝ.මට නම් සිගරට් බොන එවුන්ව පෙන්නන්න බෑ.
අරක්කු බොන එක තව හොඳයි.
ඒක කමක් නෑ කියහංකො..අරුන් බොරුවට ගහගන්න විදියට අපිත් ගහගන්න ඕනෙ කියලා හිතුවොත්?
apo....matath ciggerett bona ayawa pennanna be.monata bonawada manda oya jarawa...
:) :)
ගුටිකන එකාටත් කියපන් ඒ විදියටම
ඇත්ත බං
ඉතින් ඔයාලට පේන්න එයාල සිගා ගහනවට ලක්ශ ගනන් ගෙවනවනෙ..ඔයාල අතේ තියන තුට්ටු දෙක කඩේට ගෙවලනෙ ඒවා ගහන්නෙ....:D:D
හැක්ස් ඩොන් ටනේ ගැහුවේ :D ජය ස්‍රී සෑමා
සිරා බං ෆිල්ම් එකේ කට කද්දී හරි ස්වීට් කියන එවුන් නිකමට වගේ කොල්ලෙක් කෙල්ලෙක්ට කම්මුලකට උම්ම එකක් දෙනවා දැක්කොත් උගේ අම්මලාට හිටන් බනින්නේ
අන්න කතා කරපන් මඩිල්ල.....
:D
මුලින්ම දාපු කමෙන්ට් එක අනිත් පැත්තටම දැම්මට මොකෝ වෙන්නේ :D තමුන්ගේ අදහස ඕනේම තැනක ප්‍රාකශ කරන්න පුලුවන්නේ
තෑන්ක්ස් වේවා මඩිස්ස :D :D
හෑ... ඉන්ටකෝ මම සාරුක් අයියට කියන්නවා :D
අම්මපා අමූල්ක ඇත්ත කොහොම බොනවද මංදන්නෙත් නෑනේ ඔය ජරාව :D
ඇන්නා වගේ නෙවේ ඩොන් අයියා මාව උස්සගන යයිද දන්නෙත් නෑ
හික්ස් ඉස්සර සිංහල පිචෑර් වල විදියට ගහගන්න තියෙනම් පට්ට බං ගහන්න කලින් සද්දේ එන්නේ... උබට කියන්න තාමත් ඒක ඇමරිකන් කාරයට මැජික්ලුනේ
:D :D
සිරානේ ඉතිං... හ්ම්ම්ම්ම්
තුට්ටු දෙකනම් කමක් නෑ අක්කේ සුපියල්ම 23ක් හයියූ සල්ලි....
අභීත
අන්න සිරා කතාව.
ඇඟිලි පහම කනේ හිටින්න ගහපු පතරංග කනේ පාරක්. මැක්සා !!
මං නම් කියන්නේ "ඔව්"
අම්මෝ........ඔලුව........
ටොක්කට පැණි පැන්නා :-))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නියමයි
Post a Comment