ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Wednesday, March 7, 2012
විභාගේ විභාගේ මේක තමයි අබාගේ
හිත හිරිවට්ටන
මොලේ කලම්බන
රෑ නිදිමරවන
කරුමයකියි ඔබ
කොපි කරන්න බෑ
පාඩම් වෙන්නෑ
හිතාගන්න බෑ
මක් කරම්ද මම
ජීවිතයම නං
අපායකියි බං
හෙට අනිද්දා දැං
එන විභාගේ උඹ
ප.ලි : සමාවන සේක්වා ඕං..මේ දවස් ටිකේ හෝ ගාලා විභාගෙකට පාඩම් කරනවා අප්පා.ඒකයි පෝස්ට් දාන්න පරක්කු වෙන්නේ.........
Subscribe to:
Post Comments (Atom)



19 කමෙන්ට්ස්:
විබාගේ තමයි අපේ අබාගේ ..!!
පොස්ට් නම් පස්සේ හරි දාපං බන්..විභාගේ හරියට කරගෙන ඉන්නකෝ..
සෙට් එකම එලටම විභාගේ ගොඩ දාගන්න !
ජය වේවා !
විභාගෙන් පස්සේ සෙට් වෙමු !
දෙයියන්ගෙ පිහිටෙන් විභාගෙ සැවොම හොඳින් පාස් වේවා....!!!!!
විබාග නං මොනාද මල්ලි . . . . හොදට පාඩං කරනව නං . . . ඒක නොකරන එකනෙ වැඩේ
එහෙනං පාඩං කරපල්ල, උඹලට ජය !!
අනේ උබ කොරන පාඩම්......නිකම් ඉදින් කනියො....:D
ඕ ලෙවල් කියන්නේ විභාගයක්ද හිතෙනවා ඒ ලෙවල් කරද්දි...
ඒ ලෙවල් කියන්නේ විභාගයක්ද කියල හිතෙනවා යුනි එකේ එව්ව කරද්දි...
ජීවිතේ ප්‍රශ්න එක්ක හිතද්දි හිතෙනවා විභා ග නම් මොනාද කියලා
බ්ලොග් එක අමතක කරල දාල මේ ටිකේ ෆුල් ක්රෑමක් දාහන් පුතා...
එළ එළ වැඩේ ගොඩදාගන්න කොහොමහරි......ජය !!!
කවි ටිකනම් ලස්සනයි.ඔය විදියට මටත් හිතිලා තියෙනවා ඉස්සර.එත පද ගලපන්න තරම් හැකියාවක් නැහැ.
විභාගේ පාස් වේවා මටත් විභාගේ අප්පා
අනේ පාස් වේවා කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.,
කට්ටියටම ගොඩාක් ස්තුතියි ඈ.. අද එකක් ඉවරයි තව මාසෙකින් විතර අනිත් ටික තියෙන්නේ ඒක හින්දා අව්ලක් නෑ
කනියගෙ බ්ලොග දැක්කෙ අද නොවැ.. සිරා !
ජය පතමි.. බ්ලොග් රොලට දාගන්ට වටිනවා.. !
ටැංකියු ටැංකියු ආවට මාගේ ප්‍රණාමය :D
//කොපි කරන්න බෑ//
එහෙනං කොහොමෙයි විභාග පාස් කොරන්නෙ ?
නෑ ඔබා මාමේ කලින් පාර කොපි කරලා මාට්ටු වෙලා එක කෙලියයි ඒකයි පුරස්නේ.. ඒත් මෙදා පාරත් අත ඇරියේ නෑ..
හෆ්ෆා මේක කියෙව්වමනේ මතක් උනේ මටත් ලබන සතියෙ තියෙන අභාගෙ ට ලෑස්ති වෙන්න ඔනෙ නෙ. .. නියමෙට ලියලා තියෙනවා.. පොස්ට් එක කල් ගිහින් කියෙව්වට මේකට නම් කමෙන්ට් නොකර ඉන්න හිත හදාගන්න බැරි උනා. ඒ තරමට ඇත්ත කතාව. :)
පරක්කු උනාට මොක්ද අභාගෙවත් මතක් උනානේ දැං එහෙනම් පාඩම් කරානම් ;)
Post a Comment