ලියපුවා
ලඟදී කියවපුවා
-
-
-
-
අම්මාවරුන්ගේ කදුලු2 weeks ago
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 052 weeks ago
-
පිපීගේ සිහිනය4 weeks ago
-
ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්1 month ago
-
රන්ජන් අයියා සමඟ රාත්‍රියක් !3 months ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!3 months ago
-
ගෙජ්ජි මල්ල්3 months ago
-
හුළඟක් කළ වින්නැහියක්4 months ago
-
-
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව5 months ago
-
-
තවකෙකු වෙනුවෙන් සේවය කිරීම6 months ago
-
සීගිරියේ අලි මඟ7 months ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...7 months ago
-
අපිරිසිදු ආදරේ !!8 months ago
-
දවස් තුන !8 months ago
-
කවි මඩුවට ගියා11 months ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි1 year ago
-
"තාත්තා" ගැන සටහනක්1 year ago
-
-
-
නිවිති එක්ක දෙල් කිරට...1 year ago
-
-303- ලියුමක්.1 year ago
-
ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන1 year ago
-
හදවතේ සෙනෙහස1 year ago
-
-
-
මා හූනා1 year ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....2 years ago
-
මොහොතක් හිතන්න2 years ago
-
Carnival of love2 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)2 years ago
-
ඩේ කෙයා එකේ පුතුට2 years ago
-
දෝණී..2 years ago
-
-
පුතුට නමක්2 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.3 years ago
-
ආයෙමත් ආදරෙන්3 years ago
-
නන්නාදුනන හීනයක්3 years ago
-
-
අපි රොකට් යවපු හැටි3 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??3 years ago
-
කට කහන වයිෆ් කතා3 years ago
-
අම්මාවරුනේ......4 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!4 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්4 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW4 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....4 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....5 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත6 years ago
-
උණ විකාරෙට ලියන කවි6 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!6 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!6 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.6 years ago
-
අපිට පිස්සු ඕයි !!!6 years ago
-
-
ඈ දීගෙක ගියාය.....6 years ago
-
ලෝක විනාසෙන් පසු.......6 years ago
-
විසිරුණු මුතු.............7 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]7 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!7 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන7 years ago
-
කල්පනා (අවසාන කොටස)7 years ago
-
-
ඉරට හඬන මිනිස්සු...!7 years ago
-
The Saboteur7 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?7 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....7 years ago
-
-
සයවන කොටස ....7 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?7 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ7 years ago
-
Write to express, not to impress7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-

අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
-
අවුරුද්දත් කිට්ටු කිට්ටු නේද? කිට්ටු කිට්ටු කීවාට තව පැය කීයද මංදා තියෙන්නෙත්.. ඇත්තටම මේ දවස් ටිකේම අඩුම පැය 2ක් වත් ගෙදර නෑ.. එහේ මෙහේ ය...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඒ 2011 දෙසැම්බර් මාසයේ අන්තිම සතියයි.. තදම තද සීතලක් නැති උනත් තිබූ සීතල ඇගට දැනුන නිසාත් හීනියට දැනුන බඩගින්නක් නිසාත් හවස 6ට විතර කිරි තේ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...

Thursday, September 13, 2012
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)
ගිය පාර පනස් වෙනි පෝස්ට් එක ගහපු නිසා මෙදාපොටේ අපේ සෙට් එකේම කථාවක් දෙන්න හිතුවා.එහෙනම් ඔන්න පටෑ...න් ගමු.
ඔන්න ඉතින් 2012 වූ සැප්තෙම්බර් මාසේ මුල වගේ අපට ලෙක්චර්ස් තියන දවසක 10.30 ඉන්ටවල් එකට හැමදාම සෙට් වෙන තැන වෙච්චි කැන්ටීන් එකේ ඉස්සරහ ඉද්දී ඔන්න හෙන වැදගත් කතාවක් යනවා අපි අතරේ...
බයිසා : අඩෝ පිස්සු හැදෙනවා කවුද බං අර මිනි ස්කර්ට් එකක් ඇදන් ඉන්න කෑල්ල
ලකියා : අම්මද බොල බයිසෝ කවුද බං ඒ..
බබියා : අම්මට හුඩු ගල.. ඒකනම් ගලක් නෙවේ බං හම්බෝ.... මට අහු වුනානම් දනී
ගලයා : ඇයි ඒකටත් කොට්ට පනින්නද?
බබියා : ඔන්න ඉතිං ඕකනේ නිකම් බකට් දාන්න එපා ගල් ප**..
බෝලයා : අඩෝ ඇයි බං කෙල්ලෝ මෙච්චර කොටට අදින්නේ?
මම : උබට කියන්න ඕක මටත් හෙන ප්‍රශ්නයක් බං
දුමා : අඩේ මේ ඒක නෙවේ අපි දවස් දෙකක විතර ට්‍රිපක් යමුද?
මමතුමාට මල අතේ ඇයි යකෝ මෙච්චර වැදගත් සංවාදයක් තර්කානුකූලව විස්දන්න යද්දිමනේ මේ දුමත් බකට් එක දාන්නේ..
ගලයා : අම්මට හුඩු එල අයිඩියා එක බං යමංකෝ සෙට් කරගන..
ටිනා : අඩෝ සිරාවටම බං ගලයෝ ඔර්ගනයිස් එකක් දාහන්කෝ හැබැයි මේ විස්සේ තියරිය නම් දාන්න එපා පුතෝ මේකට...
ගලයා : හරි එහෙනම් සල්ලි හොයාගන්නත් එපා ඈ එහෙනම් ලබන මාසේ මුල වගේ?
බබියා : හරි එහෙම හොදයි එහෙනම් එදාට යමන් ඒක නෙවේ දැං කොහෙද යන්නේ?
ගලයා : යමංකෝ පංතියට ගිහින් කතා කරගමු..
හරිනේ බඩුම තමා ඒතකොට අර කෙල්ලෝ කොටට අදින්නේ ඇයි කියන්න ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ පොලීසියෙන්ද කාලා වරෙන්කෝ සැක් විතරක්...

කොහොම හරි එදා දවසම දුක් මහන්සි වෙලා යන්න තැනක් කියලා නුවරඑලිය සෙට් කරගත්තා.. ආතල් එකක් ගන්නයි රිලෑක්ස් එකටයි කියාපු පොට් එකනේ.. ඒ නැතත් කට්ටියට ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික්චර් එකට දාන්න ෆොටෝ ටිකක් හරි ගන්න පුලුවන්නේ... දැං තීරනේ සම්මතයි.
කොහොම හරි දවසින් දවස ගෙවිලා ගිහින් ට්‍රිපක් යන්න දාගත්ත කියලත් අමතක උනා ඕක ආපහු මතක් උනේ ගලයට
ගලයා : අඩෝ අර නුවරඑලි ගමන යන්නේ නැද්ද බං?
බයිසා : අඩෝ සිරා බං අමතකම වෙලා ගියා..
ටිනා : අඩෝ මේක මෙහෙම හරි යන්නේ නෑ අපි සති 2ක් ඇතුලත යමං බං.
මම : එල මාත් ඒකනම් අනුමත කරනවා නැතනම් ඕකත් බාලගිරි දෝසෙ වගේ තියෙයි.මේ මම දන්න අයියා කරයෙක්ගේ වෑන් එකක් තියෙනවා දැංම කතා කරලා සෙට් කරන්නද පට්ට වෑන් කට්ට බං..
ගලයා : එල සෙට් කරහන් එහෙනම් අපි ලබන සතියේ අග වගේ යමු?
බබුනා : අන්න ඒක හොදයි බං..
කොහොම හරි මමතුමත් වෑන් එක කතා කරගන කාරිය සුපුරුදු පරිදි ට්‍රිපට කලින්දා ෆූස් බුකිය පැත්තේ ගියේ පහුවදා මුන් හරියටම ට්‍රිප යනවද බලන්නත් එක්කමයි.. ඔන්න යද්දී සැට් එකම ඔන් ලයින් මාත් දැම්මා ගෲප් චැටක්
මම : ආ මස්සිනාලා..
දුමා : නෑ නෑ බොට දෙන්න නංගිලා නෑ අපි ගාව...
බෝලේ : අනික තෝ වගේ බේබද්දෙක්ට?
මම : අනේ උබලවනම් මස්සිනාලා කරගනියි මම...
බයිසා : හම්මේ හෙට යනවා එහෙනම් ඈ...
බබුනා : හෑ හෙට කොහෙද යන්නේ බං?
ඔන්න ඉතිං මේකත් ටියුබ් ලයිට් කෙලිනවා.. මේකට මෙච්චර කියලත් අමතකද මංදා..පුදුමයක් නෑ මූ හැමදාම කොහෙ හරි යන්න එද්දී පරක්කු වෙන එකත් එක අතකට....
දුමා : ඇයි බොල හෙටනේ නුවරඑලි යන්නේ...
බබුනා : අම්මට හුඩු අමතක උනා බං හිටු මම බ්‍රශ් එක බෑග් එකට දාගන එන්නම්..
මුට කන්න අදින්න කරන්න නැතත් කමක් නෑ බ්‍රශ් එකනම් අනිවා කොහෙ හරි යද්දී..
කොහොම හරි ඔහොම ඔහොම වල් පල් හෑලි කතා කරගන ඔන්න ඉතිං මම පහුවදා උදේම වෑන් අයියාවත් කතා කරගන ගියා පොල්ගහවෙලට මොකද ටිනයි බයිසයි සෙට් වෙන්න හිටියේ පොල්ගහවෙලින්..
කාලා තියෙන්නේ ගල් පාන්දර එනවා කියපු ටිනායි බයිසයි දෙන්නම නෑ.. විනාඩු 10ක් විතර කට්ටක් කද්දී ඔන්න එනවා ටිනා අතින් කටින් ඩොල්කි සර්පිනා එහෙමත් උස්සගන ඒත් තාමත් බයිසා නෑ.. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා බයිසට කෝල් එකක්.
මම : කොහෙද හු* ඉන්නේ?
බයිසා හරි මචන් තව විනාඩි 5යි ඔතන.
විනාඩි 45කුත් හිටියා මූ නෙවේ ආවේ.. ඒ අස්සේ ෆෝන් එකත් වැඩ නෑ දැං මොනා කරන්නද මේකගේ පොල්ලක්වත්ද දන්නේ නෑනේ.. කෝකටත් තව විනාඩි 10ක් විතර බලලා යන්න හදදිම ඔන්න එනවා හැති දාගන මිනිහා..
"අඩේ ඔන්න උදේම මනුස්සයෙක්ට බනින්න හදන එකනම් හරිම කැත වැඩක් ඈ" .. බයිසා කියපි
හරිනේ ඉතින් බනින්න හදා ගත්ත කට උලාගන්න ඈ ඔන්න ඔහේ මාත් කරබගෙන අනිත් එවුන් ටිකව ගන්න ගියා කුරුණෑගලට

දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 2) ළගදී...ම බලාපොරොත්තු වන්න..
Subscribe to:
Post Comments (Atom)
13 කමෙන්ට්ස්:
ආතල් කතා පාර්ට් 2 වල වගේ නේද?... දැන් අර ප්‍රශ්නෙට උත්තර හොයාගෙනද ඉන්නේ කට්ටිය
නියමයි නියමයි.පාර්ට් 2 එනකම් ඉන්නවා
පාර්ට් දෙකත් මේ වගේම ලස්සනට ලියන්න සුභ පතනවා
අදමයි ආවේ...ජය...!
අපි නොදන්න නුවර එළිය....
දෙවෙනි කොටසත් ලියමු..
මුන් සෙට් එක කාලෙකින් ලියන එකත් මදෑ...!
තවම ආතල් ලාවට වගේ :D
වේටින් ටු පාට් ටු :)
වෙල්කම් බැක් ඈ... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එල එල අපෙත් ඉන්නවා 8ට යන්න ඕන ගමනට 9ට එන එකෙක් අපි ඌට 8ට යන්න ඕන උනොත් කියන්නේ අපි යන්නේ 7ට කියලා එතකොට ඌ වෙලාවට එනවා ...
ලියන් නැත්තේ ඇයි
ප්‍රිය ඇඩ්මින් වෙත,
ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)
මාත් පොඩි පෝස්ට් එකක් ලිව්ව මගේ නුවරඑලියේ සංචාරය ගැන
http://nuwaraeliyatrips.blogspot.com/2015/09/nuwaraeliya.html
Post a Comment