ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Thursday, September 13, 2012
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)
ගිය පාර පනස් වෙනි පෝස්ට් එක ගහපු නිසා මෙදාපොටේ අපේ සෙට් එකේම කථාවක් දෙන්න හිතුවා.එහෙනම් ඔන්න පටෑ...න් ගමු.
ඔන්න ඉතින් 2012 වූ සැප්තෙම්බර් මාසේ මුල වගේ අපට ලෙක්චර්ස් තියන දවසක 10.30 ඉන්ටවල් එකට හැමදාම සෙට් වෙන තැන වෙච්චි කැන්ටීන් එකේ ඉස්සරහ ඉද්දී ඔන්න හෙන වැදගත් කතාවක් යනවා අපි අතරේ...
බයිසා : අඩෝ පිස්සු හැදෙනවා කවුද බං අර මිනි ස්කර්ට් එකක් ඇදන් ඉන්න කෑල්ල
ලකියා : අම්මද බොල බයිසෝ කවුද බං ඒ..
බබියා : අම්මට හුඩු ගල.. ඒකනම් ගලක් නෙවේ බං හම්බෝ.... මට අහු වුනානම් දනී
ගලයා : ඇයි ඒකටත් කොට්ට පනින්නද?
බබියා : ඔන්න ඉතිං ඕකනේ නිකම් බකට් දාන්න එපා ගල් ප**..
බෝලයා : අඩෝ ඇයි බං කෙල්ලෝ මෙච්චර කොටට අදින්නේ?
මම : උබට කියන්න ඕක මටත් හෙන ප්‍රශ්නයක් බං
දුමා : අඩේ මේ ඒක නෙවේ අපි දවස් දෙකක විතර ට්‍රිපක් යමුද?
මමතුමාට මල අතේ ඇයි යකෝ මෙච්චර වැදගත් සංවාදයක් තර්කානුකූලව විස්දන්න යද්දිමනේ මේ දුමත් බකට් එක දාන්නේ..
ගලයා : අම්මට හුඩු එල අයිඩියා එක බං යමංකෝ සෙට් කරගන..
ටිනා : අඩෝ සිරාවටම බං ගලයෝ ඔර්ගනයිස් එකක් දාහන්කෝ හැබැයි මේ විස්සේ තියරිය නම් දාන්න එපා පුතෝ මේකට...
ගලයා : හරි එහෙනම් සල්ලි හොයාගන්නත් එපා ඈ එහෙනම් ලබන මාසේ මුල වගේ?
බබියා : හරි එහෙම හොදයි එහෙනම් එදාට යමන් ඒක නෙවේ දැං කොහෙද යන්නේ?
ගලයා : යමංකෝ පංතියට ගිහින් කතා කරගමු..
හරිනේ බඩුම තමා ඒතකොට අර කෙල්ලෝ කොටට අදින්නේ ඇයි කියන්න ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ පොලීසියෙන්ද කාලා වරෙන්කෝ සැක් විතරක්...

කොහොම හරි එදා දවසම දුක් මහන්සි වෙලා යන්න තැනක් කියලා නුවරඑලිය සෙට් කරගත්තා.. ආතල් එකක් ගන්නයි රිලෑක්ස් එකටයි කියාපු පොට් එකනේ.. ඒ නැතත් කට්ටියට ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික්චර් එකට දාන්න ෆොටෝ ටිකක් හරි ගන්න පුලුවන්නේ... දැං තීරනේ සම්මතයි.
කොහොම හරි දවසින් දවස ගෙවිලා ගිහින් ට්‍රිපක් යන්න දාගත්ත කියලත් අමතක උනා ඕක ආපහු මතක් උනේ ගලයට
ගලයා : අඩෝ අර නුවරඑලි ගමන යන්නේ නැද්ද බං?
බයිසා : අඩෝ සිරා බං අමතකම වෙලා ගියා..
ටිනා : අඩෝ මේක මෙහෙම හරි යන්නේ නෑ අපි සති 2ක් ඇතුලත යමං බං.
මම : එල මාත් ඒකනම් අනුමත කරනවා නැතනම් ඕකත් බාලගිරි දෝසෙ වගේ තියෙයි.මේ මම දන්න අයියා කරයෙක්ගේ වෑන් එකක් තියෙනවා දැංම කතා කරලා සෙට් කරන්නද පට්ට වෑන් කට්ට බං..
ගලයා : එල සෙට් කරහන් එහෙනම් අපි ලබන සතියේ අග වගේ යමු?
බබුනා : අන්න ඒක හොදයි බං..
කොහොම හරි මමතුමත් වෑන් එක කතා කරගන කාරිය සුපුරුදු පරිදි ට්‍රිපට කලින්දා ෆූස් බුකිය පැත්තේ ගියේ පහුවදා මුන් හරියටම ට්‍රිප යනවද බලන්නත් එක්කමයි.. ඔන්න යද්දී සැට් එකම ඔන් ලයින් මාත් දැම්මා ගෲප් චැටක්
මම : ආ මස්සිනාලා..
දුමා : නෑ නෑ බොට දෙන්න නංගිලා නෑ අපි ගාව...
බෝලේ : අනික තෝ වගේ බේබද්දෙක්ට?
මම : අනේ උබලවනම් මස්සිනාලා කරගනියි මම...
බයිසා : හම්මේ හෙට යනවා එහෙනම් ඈ...
බබුනා : හෑ හෙට කොහෙද යන්නේ බං?
ඔන්න ඉතිං මේකත් ටියුබ් ලයිට් කෙලිනවා.. මේකට මෙච්චර කියලත් අමතකද මංදා..පුදුමයක් නෑ මූ හැමදාම කොහෙ හරි යන්න එද්දී පරක්කු වෙන එකත් එක අතකට....
දුමා : ඇයි බොල හෙටනේ නුවරඑලි යන්නේ...
බබුනා : අම්මට හුඩු අමතක උනා බං හිටු මම බ්‍රශ් එක බෑග් එකට දාගන එන්නම්..
මුට කන්න අදින්න කරන්න නැතත් කමක් නෑ බ්‍රශ් එකනම් අනිවා කොහෙ හරි යද්දී..
කොහොම හරි ඔහොම ඔහොම වල් පල් හෑලි කතා කරගන ඔන්න ඉතිං මම පහුවදා උදේම වෑන් අයියාවත් කතා කරගන ගියා පොල්ගහවෙලට මොකද ටිනයි බයිසයි සෙට් වෙන්න හිටියේ පොල්ගහවෙලින්..
කාලා තියෙන්නේ ගල් පාන්දර එනවා කියපු ටිනායි බයිසයි දෙන්නම නෑ.. විනාඩු 10ක් විතර කට්ටක් කද්දී ඔන්න එනවා ටිනා අතින් කටින් ඩොල්කි සර්පිනා එහෙමත් උස්සගන ඒත් තාමත් බයිසා නෑ.. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගත්තා බයිසට කෝල් එකක්.
මම : කොහෙද හු* ඉන්නේ?
බයිසා හරි මචන් තව විනාඩි 5යි ඔතන.
විනාඩි 45කුත් හිටියා මූ නෙවේ ආවේ.. ඒ අස්සේ ෆෝන් එකත් වැඩ නෑ දැං මොනා කරන්නද මේකගේ පොල්ලක්වත්ද දන්නේ නෑනේ.. කෝකටත් තව විනාඩි 10ක් විතර බලලා යන්න හදදිම ඔන්න එනවා හැති දාගන මිනිහා..
"අඩේ ඔන්න උදේම මනුස්සයෙක්ට බනින්න හදන එකනම් හරිම කැත වැඩක් ඈ" .. බයිසා කියපි
හරිනේ ඉතින් බනින්න හදා ගත්ත කට උලාගන්න ඈ ඔන්න ඔහේ මාත් කරබගෙන අනිත් එවුන් ටිකව ගන්න ගියා කුරුණෑගලට

දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 2) ළගදී...ම බලාපොරොත්තු වන්න..
Subscribe to:
Post Comments (Atom)

15 කමෙන්ට්ස්:
ආතල් කතා පාර්ට් 2 වල වගේ නේද?... දැන් අර ප්‍රශ්නෙට උත්තර හොයාගෙනද ඉන්නේ කට්ටිය
නියමයි නියමයි.පාර්ට් 2 එනකම් ඉන්නවා
පාර්ට් දෙකත් මේ වගේම ලස්සනට ලියන්න සුභ පතනවා
අදමයි ආවේ...ජය...!
අපි නොදන්න නුවර එළිය....
දෙවෙනි කොටසත් ලියමු..
මුන් සෙට් එක කාලෙකින් ලියන එකත් මදෑ...!
තවම ආතල් ලාවට වගේ :D
වේටින් ටු පාට් ටු :)
වෙල්කම් බැක් ඈ... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එල එල අපෙත් ඉන්නවා 8ට යන්න ඕන ගමනට 9ට එන එකෙක් අපි ඌට 8ට යන්න ඕන උනොත් කියන්නේ අපි යන්නේ 7ට කියලා එතකොට ඌ වෙලාවට එනවා ...
ලියන් නැත්තේ ඇයි
මාත් පොඩි පෝස්ට් එකක් ලිව්ව මගේ නුවරඑලියේ සංචාරය ගැන
http://nuwaraeliyatrips.blogspot.com/2015/09/nuwaraeliya.html
Hxkncdojjdiiudibgdkjiivxjjijuhfihczyh
0754w1588977
Gjvbfikbxukñhcfgilikfkpj
0975433116688765
Post a Comment