ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Wednesday, July 18, 2012
කෙල්ලෝ හිතන හැටි (හීං ටොක්ක)
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී
උන් පොරවල්
අහිංසක අපි
සිගා ගහද්දී
රස්තියාදුකාරයෝ(ද)
කලින් හීං ටොකු
Subscribe to:
Post Comments (Atom)


34 කමෙන්ට්ස්:
මේක නම් සැරම සැර ටොක්කක්... ජය හොදේ !
අපොයි....
ෆිල්ම් එකේ වීරයා කෙල්ලගේ කට කද්දි උන් සත්ය ප්රේම බෘංග රාජයෝ..
අපි ලං වුනත් හෙන වලත්තයෝ....
(ඒ කාලේ එහෙමයි, මේ කාලෙත් එහෙමද දන්නේ නෑ..)
කලාකරුවාගේ හෘදසාක්ෂිය
http://anacondavit.blogspot.com/2012/07/blog-post_17.html
කතාව සහතික ඇත්ත බොල.
උබේ කටේ රුපියල් පහක් ඔබන්න හිතෙනවා !!!!
ඇයි අනේ ඒ විතරද?
හින්දි ඉංග්ලිෂ් ෆිල්ම්ස් වල කෙල්ලෝ බාගෙට ඇඳන් ඉන්නවා කට ඇරන් බලන් ඉඳලා "මාරු නේද" කියලා කියන කොල්ලෝ ලංකාවේ කෙල්ලක් කොටට ඇන්දම එක එක නම් එහෙමත් පටබදින්නේ.
හිකිස්!
මේ පැත්තට අදමයි ආවේ.
මුලින්ම දැම්ම කමෙන්ට් එක හරි නැද්ද මන්දා :ඩී
අපෝ අපිනම් එහෙම නැහැ අපි බලලා ඕවා රස විඳිනවා :D
සිරා කතාව ඈ
හපොයි මං නම් එහෙම හිතන්නෙ නෑ. ෂාරුක් චා වෙලා තියෙන්නෙ සිගා එකෙන් තමා.මොකා බිව්වත් මට නම් අප්පිරියයි....
ඈහ්... එහෙමත් වුනාද... :)))
සිරා ටොක්ක....... ලෙසටම ඇනලා
:ඩී
ඒ කතාව පැත්තකින් තියමුකෝ.මට නම් සිගරට් බොන එවුන්ව පෙන්නන්න බෑ.
අරක්කු බොන එක තව හොඳයි.
ඒක කමක් නෑ කියහංකො..අරුන් බොරුවට ගහගන්න විදියට අපිත් ගහගන්න ඕනෙ කියලා හිතුවොත්?
apo....matath ciggerett bona ayawa pennanna be.monata bonawada manda oya jarawa...
:) :)
ගුටිකන එකාටත් කියපන් ඒ විදියටම
ඇත්ත බං
ඉතින් ඔයාලට පේන්න එයාල සිගා ගහනවට ලක්ශ ගනන් ගෙවනවනෙ..ඔයාල අතේ තියන තුට්ටු දෙක කඩේට ගෙවලනෙ ඒවා ගහන්නෙ....:D:D
හැක්ස් ඩොන් ටනේ ගැහුවේ :D ජය ස්රී සෑමා
සිරා බං ෆිල්ම් එකේ කට කද්දී හරි ස්වීට් කියන එවුන් නිකමට වගේ කොල්ලෙක් කෙල්ලෙක්ට කම්මුලකට උම්ම එකක් දෙනවා දැක්කොත් උගේ අම්මලාට හිටන් බනින්නේ
අන්න කතා කරපන් මඩිල්ල.....
:D
මුලින්ම දාපු කමෙන්ට් එක අනිත් පැත්තටම දැම්මට මොකෝ වෙන්නේ :D තමුන්ගේ අදහස ඕනේම තැනක ප්රාකශ කරන්න පුලුවන්නේ
තෑන්ක්ස් වේවා මඩිස්ස :D :D
හෑ... ඉන්ටකෝ මම සාරුක් අයියට කියන්නවා :D
අම්මපා අමූල්ක ඇත්ත කොහොම බොනවද මංදන්නෙත් නෑනේ ඔය ජරාව :D
ඇන්නා වගේ නෙවේ ඩොන් අයියා මාව උස්සගන යයිද දන්නෙත් නෑ
හික්ස් ඉස්සර සිංහල පිචෑර් වල විදියට ගහගන්න තියෙනම් පට්ට බං ගහන්න කලින් සද්දේ එන්නේ... උබට කියන්න තාමත් ඒක ඇමරිකන් කාරයට මැජික්ලුනේ
:D :D
සිරානේ ඉතිං... හ්ම්ම්ම්ම්
තුට්ටු දෙකනම් කමක් නෑ අක්කේ සුපියල්ම 23ක් හයියූ සල්ලි....
අභීත
අන්න සිරා කතාව.
ඇඟිලි පහම කනේ හිටින්න ගහපු පතරංග කනේ පාරක්. මැක්සා !!
මං නම් කියන්නේ "ඔව්"
අම්මෝ........ඔලුව........
ටොක්කට පැණි පැන්නා :-))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නියමයි
Jackpot City Casino Review - Exclusive 20% No Deposit
Jackpot City casino offers a welcome bonus up to 20%, no deposit bonus, for new and existing players only. 바카라 사이트 The best part 바카라사이트 of 카지노사이트 this bonus is that
Post a Comment