ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
බොරුව පැල කරන ජෙප්පෝ9 hours ago
-
පොත් පොත් පොත්5 days ago
-
පිරිමින් ද දූෂණය වේ.3 weeks ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 year ago
-
-
-
පිපීගේ සිහිනය5 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!5 years ago
-
රන්ජන් අයියා සමඟ රාත්‍රියක් !5 years ago
-
ගෙජ්ජි මල්ල්5 years ago
-
හුළඟක් කළ වින්නැහියක්5 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!5 years ago
-
තවකෙකු වෙනුවෙන් සේවය කිරීම5 years ago
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
රැය පුරා...6 years ago
-
ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන6 years ago
-
මා හූනා7 years ago
-
නයින් ලෙවන් - 9117 years ago
-
-
පරීක්ෂාව7 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
-
Carnival of love7 years ago
-
කාක්... කාක්..කාක්..7 years ago
-
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්8 years ago
-
විපක්ෂයට විකල්පයක්8 years ago
-
ආයෙමත් ආදරෙන්8 years ago
-
-
මල් සිනා උදා වුනා ලස්සනයි වගේ8 years ago
-
-
-
-
සීයගෙ කතා9 years ago
-
දයාබර අම්මා...9 years ago
-
අම්මාවරුනේ......9 years ago
-
-
-
-
ආවාට තිබුනත් පින්න මලේ9 years ago
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්10 years ago
-
සිතුවිල්ලක් මෙසෙ ලියමි...10 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW10 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....10 years ago
-
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්‍රික්කය )10 years ago
-
-
-
දරාගමු අපි...10 years ago
-
-
යලුවනේ උදව්වක් ඔනේ....11 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
කුණු ගොඩ11 years ago
-
__LaydeeZ__11 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත11 years ago
-
උණ විකාරෙට ලියන කවි11 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!11 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!11 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.12 years ago
-
අපිට පිස්සු ඕයි !!!12 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....12 years ago
-
ඈ දීගෙක ගියාය.....12 years ago
-
ලෝක විනාසෙන් පසු.......12 years ago
-
විසිරුණු මුතු.............12 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]12 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!12 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන12 years ago
-
කල්පනා (අවසාන කොටස)12 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)12 years ago
-
ඉරට හඬන මිනිස්සු...!12 years ago
-
The Saboteur12 years ago
-
වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....12 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
-
සයවන කොටස ....13 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?13 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ13 years ago
-
Write to express, not to impress13 years ago
-
-
මාලුකට්ටා සහ චාටර්මාලි13 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
86,281
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Monday, February 20, 2012
දවසට දෙකට.....
ඔන්න දැන් ඉතිං පෝස්ට් එක දාපු ගමන්ම හෝ ගාල බනින්න නම් එපා කෝ ගිය දවස් ටිකේ පොල් ගෑවද කියල එහෙම.. පොල් නෙවේ අප්පා හෙන හෙන වැඩ ගොඩක් උනේ... හරි හරි ඒ කයි කතන්දර අත අරිමුකෝ.. අද කතාවට පදනම වැටෙන්නෙ මෙන්න මේ විදියට...
ඔන්න මම ගිය සිකුරාදා ආතල් එකට වගේ මගේ මූනුපොත ඩිඇක්ටිවේට් කලා.. මටත් ඉන්න බෑනේ කහනවනේ ඉතිං. කොලා තමා මෙන්න යකෝ හවස 7ට විතර ගලයා මට කෙටි පයිණ්ඩයක් එවනව "සුභ යුග දිවියක් කනියෝ" කියලා මං ඒත් සුවර් නැතුවටම තුන් පාරක් විතර විතර බැලුවා මූ මොකක්ද මේ එවලා තියෙන්නේ කියලා.අම්මට හුඩු හරි එවල තියෙන්නෙත් ගලයමයි ඒකමයි.. මම ආපු අතට අනිත් පැත්තට යැව්වා "තෝ බීලාද එහෙමත් නැත්නම් ලොකු මොනවා හරි දෙයක් පෑගුනාවත්ද" කියලා". මම හිතාගත්තා ඉතිං මේකා කණමදයා වගේ බීලා බීලා කොහේ හරි කානුවකවත් වැටිලා තමා මේ මැසේජ් කරන්නේ කියලා..
මෙන්න යකෝ විනාඩි 5ක් යන්න හම්බුනේ නෑ රින්දියත් එකක් එවනවා "Happy marriage Life" කියලා.. මට ෆුල් චේන් දැන්.. ඇයි අප්පා ගලයනම් බීලවත් කීව්වහැකි ඒත් මේකිට මොක වෙලාද? කලු කුමාරයත් දිශ්ටිය දාලද මේ රෑ? ඒත් එහෙම වෙන්නත් බෑ මොකද අර කුරුනෑගල රැවුල් කාරය අමාරුවෙ වැටුනට කලුකුමාරයවත් මේකිට දිශ්ටිය දායි ඈ.. උගෙනුත් සමරු අත්සන් ගන්න යන ජාතියේ කෙල්ලොනේ මුන්ගේ ඉක්කෝලේ ඉන්නේ(කෙල්ල ගියෙත් නුවර ප්‍රසිද්ද බාලිකා ඉස්කෝලෙකට දන්නෝ දනිති ඔය සමරු අත්සන් කතාව).සූදානම් සරීරේ කියලා මම රින්දිටත් ගලයට යැව්වා එකම අනිත් අතට යැව්වා. ආපහු විනාඩියක් ගියෙ නෑ යකෝ මෙන්න ෆෝන් එක බ්ර්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර්ර්ර්ර් ගානවා.. මං බැලුවා ෆෝන් එක කෝක් බීලා ස්විස් ආස හිතිලවත්ද කියලා.. අනේ නෑ ආපහු රින්දි අනිත් අතට මට එවලා "හා හා උඹලා අපටත් හොරෙන් බැන්දා එහෙනම් නේ" කියලා..මොකක්ද යකෝ මේ අහක හිටපු මට පාත්වෙච්ච පොල් පරාලේ.. මම රින්දිට යැව්වා "මොකද බං උඹලට මේ වෙලා තියෙන්නේ ඔක්කටම ටැබා මිස් වෙලාද එක එක විකාර කියවන්නේ" කියලා.. හිටියා හිටියා නෝ රිප්ලයි.. උඹට හොදනම් මට මොකෝ කියලා මම ගියා නිදාගන්න..
අනේ ඉතිං නින්ද යාගන එද්දී ආපහු බ්ර්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර්ර් ගාපි. මට දැං මල අතිං පුරවලා එකයි.. මැසේජ් කරපු එකාගේ අම්ම තාත්තා මතක් කරගෙනම අතට ගත්තා ෆොන් එක.. ඒ පාර තල්මස් පැටියා එවලා"අඩේ එහෙනම් පාර්ටියට විස්කියක් හොදේ".මම ඉතින් උගේ සියලු නෑ හිතමිතුරු අමතලා,මුන්ට කීවට තේරුමක් නෑනේ කියලා ෆෝන් එක ඕෆ් කරලා නිදාගත්තා ඇයි..... වදේ..
උදේ නැගිටලා දත කට මැදල ඇවිත් ෆෝන් එක ඔන් කරා විතරයි ඔන්න පටන් ගත්තා බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.මැසේජ් පුරවලා එකයි ෆෝන් එකේ.එක එකා ගෑනියෙක් නැති මගේ යුග දිවියට සුභපතලා..අනේ ඉතිං අම්මලා තාත්තලාගේ සල්ලිනේ...
කෝකටත් කියලා මම පහුවදා උදේ ආපහු මගේ මූනුපොතට එබිලා බැලුවා අම්මට හුඩු එතකොටනේ වැඩේ තේරුනේ..අපේ පන්තියේ එවුන් විතරක් ඉන්න ගෲප් එකක් තියනවා මූනු පොතේ.ඔන්න ඕකේ ගලයා මට මදි නොකියන්න මඩ ප්‍රහාරයක් එල්ල කරලා.. මෙතැන් සිට ඒ මඩ කතාවස්තුව
ගලයා :
ඔක්කොටම party එකක්
කනියට මොකද වෙලා තියෙන්නේ
කියල හොයලා බැලුවම මෙන්න මේක තමා වෙලා තියෙන්නේ, මම ඉතින් උදේම කනියම msg එකක් දැම්මා කනියෝ මොකෝ උඹ fb එක අයින්
කලේ කියලා
“ගලයෝ මාර සීන් එක ඕයි
පොඩි කේස් එකක් ගිහින් මම කෑල්ලව බැන්දා බං වෙන කරන්න දෙයක් තිබ්බෙම නෑ”
මට මේක දැකලා
හික්ස් උනා මම ගත්තා කනියට කෝල් එකක්
“අඩෝ **** මොකක්ද ප** මේ
මට එවලා තියෙන්නේ”
අනිත් පැත්තෙන්
“අයියා ක**** අයියා නම්
බාත් රූම් එකේ” කියලා ගෑනු කට හඩකින් කීවා
කොහොම හරි කනියට අපේ හැමෝම
සුභපතලා මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා
ටිනා :බීමක්ද බං?
ගලේ : ආයෙත් අහලා..
බෝලේ : wishing u all happiness in the world ,congratulations on your marriage
දුමා : ඔව් ඔව් බීමක්..කනියා දැන් "පැනි හදේ" ගිහින් ඉන්නේ හැමෝම් විස් කොරානම් හොදයි..
කාගෙත් අයියා : සිරාමද ගලේ??
ටිනා : කනියට උම්ම 1කක් දෙන්න හිතෙනවා
ගලේ : ඔන්න ඕකනේ අය්යා msg එකක්දාල කනියගෙන් අහනවකෝ
බෝලේ : අපි දැන් උට උම්ම දෙන්න ඕනානෑ.මෙලහකටතබරගානක්හම්බෙල ඇති උම්මා අද
ටිනා : හම්මා සිත්ති උම්මා........එහෙනම් මෙලහට හපා ගන්නවද දන්නෑ...
බෝලේ : අනිවා. කනියා සුවර් එකටම අලුත බැදපු කෙල්ලව කනවා ඇති මෙලහකට
තල්මහ : අඩේ මට විස්කියක් සුවර්නේ?
බයිසා : අඩො මොකද une?????
කනියා : **** ******** ******* ***** **** (තරු පමනි)
ගලේ : කනියෝ කොහොමද පැනි හද?
තල්මහ : කනියෝ ලෙසටම දුන්නද බං
ඔන්න ඔහොමයි අපේ එවුන් මම දන්නෙත් නැතුව මගෙ මගුල කරේ.. අනේ වාසනාවන් මෙවන් සෙට් එකක් මතු ආත්මෙකදිත් මටම හම්බවේවා...
ප.ලි : කොල්ලනේ උඹලගේ මූනූ පොත්නම් ක්‍රියාවිරහිත කරන්න එපා මොන ප්‍රශ්නේ තිබුනත් ඔන්න
Subscribe to:
Post Comments (Atom)
23 කමෙන්ට්ස්:
අඩේ එළ සෙට් එකක් නේ ඉන්නේ....
loweth neeeeeee elamai kaniyata happy wedded life.......
මොනවා වුනත් හොද යාලුවො ටිකක්... FB එකවුන්ට් එක ඩිසේබල් කරපු බව දැන ගෙනම ගේම දීලා... :D
එළ! මාත් ඔහොම බයිට් එකක් දෙන්නයි ඉන්නේ අපේ එකෙක්ට! එළ එළ!
තරු විතරක් තියන වාක්‍යය මොකක්ද අෆ්ෆා!
හම්මේ තමා මුන්ට කාට හරි ගේමක් සෙට් කරේ නැත්නම් නින්ද යන්නේ නෑ
ටැංකියු ටැංකියු ඉශාන් අයියා ;)
හප්පේ තමා අක්කේ ආයනම් මගෙ අවමගුලටවත් මමනම් නෙවේ ඩිඇක්ටිවේක් කරන්නේ..
එල එල අනේ තවත් කොල්ලෙක්නේ අර ඉතිං අමාරුවෙ වැටෙන්න යන්නේ...
ස්තූතියි මේ පැත්තේ ආවට
ඉතින් කනියෝ එක නෙමේ කියපන්කො බලන්න අලුත් life එක කොහොමද කියල?
හොදා හොදා තාම පලවෙනි දවසනේ.. :P
හයියෝ....සමාවෙන්න මේපැත්තට එන්න පරක්කුවුනාට....කවුද දන්නෙ මේ ඔයා කියල...මේ ආවෙත් අහම්බෙන් ෆේස්බුක් එකේ දැක්ක ලින්ක් එකක් නිසා....
සීකේ......ඔයවගේ යාළුවො මට නෑනේ.....:(
අදින් පස්සෙ දිගටම එන්නම්....ජය වේවා!!!!!!
සුභ පැතුම් ඈ . . .
අහ් තංකු යු හොදේ මාත් දැක්කා...
හික්ස්ස් හප්පේ මේ වගේ පෝරිසාදයෝ හිටිය්ටනම් තියෙයි
ඔන්න ඉතින් ඕනේ අයියත් කින්ඩිය දාන්ට ගත්තා :D
අෆ්ෆා.. ඇ බන් අර ඊයේ ගියා කිවේ ඒ වැඩේටද? ශික් කලින් කිවා නම් මොනවාම හරි එකක් කරනවා බන්...
ඔය යාලුවෝ සෙට් එකනම් පට්ටය..
හක්ස්ස්ස් ඒ වැඩේ නෙවේ බං මේක වෙන වැඩක්.. ශ්ශ්ශ්..... සද්දේ සද්දේ..
අනේ අපි නොදන්නා උබේ වෙන වැඩ?අනිවා කොහේ හරි යන්න ඇති බොන්න
පට්ට සෙට් එකක් නේ !! සුබ පැතුම් !!!
හික්ස්ස්ස්ස් වැඩක් නෑ කතා කරලා අයියේ...
අපි අවමගුලෙදි වගේම මගුලෙදිත් කනියව දාලා යන්නෙ නැ....හික්ස්.........:D
අපිට පාටියක් නැද්ද බන්? :P
සුභ මංගලම් එහෙනම් හොඳේ......:))))
Post a Comment