ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Sunday, January 1, 2012

2012


ඔන්න එහෙනම් තවත් අවුරුද්දක් ගෙවිලා ගියා නේද? හ්ම්ම්ම්ම්ම් ගිය අවුරුද්ද අපේ සෙට් එකේ නම් සෑහෙන වෙනස්කම් ගොඩක් උනා. ඒ ගැනත් පෝස්ට් එකකුත් දාන්න හිතාගන ඉන්නේ කොහෙද අප්පා මේ දවස් වල වෙලාවක් තියන එකක් ඈ.. ඔන්න ඒ අස්සේ අපේ සෙට් එකගේ බ්ලොගේටත් අදට දවස් 8යි.තාම බ්ලොග්කරනයට අලුත් නිසා පොඩි පොඩි අඩුපාඩුකම් වෙනවා ඇති,ඒ ගැන හිතේ කහටක් (වටවල කහටනම් අවුලක් නෑ) තියාගන්නෙ නැතුව වැරදි පෙන්නලා දීලා අපිව දිරිමත් කරනවට හැමෝටම ගොඩක් ස්තූතියි.. ඒ වගේම අන්තිමට බ්ලොග්වාසීන් සියලුදෙනාටමත් ලෝකවාසී සියලු දෙනාටත් සුභම සුභ 2012 වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නේ අපේ සෙට් එකයි.






ප.ලි : ඒ වගේම 2012 වසර තුළ හොදට බොන්න හම්බ වේවායිත් කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

8 කමෙන්ට්ස්:

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුබ නව වසරක් වේවා සෙට් එකටම !!!

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Happy new year to all of you guyzzzzzzzz!!!!! :)

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුභ අළුත් අවුරුද්දක් වේවා...

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මධුරංග : බොහොම ටැංකියු බොහොම ටැංකියු

තරින්දි : එසේම වේවා !!

ඔබ නොදු‍ටු ලොවක් : රොම්බ තැන්ක් මචාං :)

Janitha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලැබුවා වු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙවා.

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Janitha
එසේම වේවා :D

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Wish U a Very Happy New Year..........!!!!!!

aki said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපිට හෑපි නිව් ඉයර් වේවා