ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
ජෝතිපාල චරිතය නිරූපණය3 weeks ago
-
අපායේ ව්‍යවස්ථාවටත් සංශෝධනයක්3 months ago
-
ෆ්ලවර් හෝන්3 months ago
-
ඉස්සර පවුල් සංවිදානේ4 months ago
-
-
-
ජීවිතය ❤❤❤3 years ago
-
-
-
-
කොරෝනා කතන්දර සහ සෙක්ස්6 years ago
-
ගෙජ්ජි මල්ල්7 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!7 years ago
-
තවකෙකු වෙනුවෙන් සේවය කිරීම7 years ago
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
ඒ කාලය ආයේ පතමි !7 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...8 years ago
-
මා හූනා8 years ago
-
-
පරීක්ෂාව9 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"9 years ago
-
ලංකාවට පිටසක්වල ජීවීන් ආ පසු !9 years ago
-
Carnival of love9 years ago
-
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්9 years ago
-
විපක්ෂයට විකල්පයක්10 years ago
-
ආයෙමත් ආදරෙන්10 years ago
-
-
-
-
පහුගිය අවුරුද්දේ - මෙහෙමයි වැඩ කළේ10 years ago
-
අවසානය10 years ago
-
මාමගෙ කඩේ චූන් නැති උනාට ... කෑම රහයි ... !10 years ago
-
අම්මාවරුනේ......11 years ago
-
-
-
-
-
දේසේ හැටියට වාසේ11 years ago
-
තාමත් ආදරෙයි... !!11 years ago
-
-
වසන්තය සහ ඔබ්සර්වර්11 years ago
-
සිතුවිල්ලක් මෙසෙ ලියමි...11 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW11 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....11 years ago
-
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්‍රික්කය )11 years ago
-
බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එකේ අලුත්ම විස්තර12 years ago
-
-
සුභ ගමන් ජනිතා....!12 years ago
-
-
දරාගමු අපි...12 years ago
-
ආදර සැමරුම්12 years ago
-
-
යලුවනේ උදව්වක් ඔනේ....12 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස13 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත13 years ago
-
උණ විකාරෙට ලියන කවි13 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!13 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!13 years ago
-
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.13 years ago
-
අපිට පිස්සු ඕයි !!!13 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....13 years ago
-
ඈ දීගෙක ගියාය.....13 years ago
-
__කාලෙකින් ආවා අලුත් ආරංචියක් එක්ක__13 years ago
-
ලෝක විනාසෙන් පසු.......13 years ago
-
විසිරුණු මුතු.............13 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]14 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!14 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන14 years ago
-
කල්පනා (අවසාන කොටස)14 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)14 years ago
-
ඉරට හඬන මිනිස්සු...!14 years ago
-
The Saboteur14 years ago
-
වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....14 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....14 years ago
-
-
සයවන කොටස ....14 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?14 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ14 years ago
-
Write to express, not to impress14 years ago
-
-
මාලුකට්ටා සහ චාටර්මාලි - 214 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Monday, January 9, 2012
දුක
ඔන්න ඉතිං බ්ලොග් කට්ටිය පෙරේදා ගාලු ගිහිල්ලනේ. අයියෝ මන්දා අපිත් යන්න හිටියේ ඒත් ඉතින් මේ පංති යැවිල්ල නිසා කොහෙ එන්නද?? ඒකට ගියානම්, ඇදුම් ටිකත් අරන් අද ඉන්න වෙන්න වෙන කොහේ හරි තමා.(ගෙදරින් කන බොන ගොල්ල නෙවැ තාම)… මොනා කරන්නද දුක සේ ගාලු දිහා බලාගන පංති ගියා.
හොදම වැඩේ කියන්නේ පෙරේදා ගෙදර ඇවිත් නිදහසේ මූන පොත පැත්තේ ගියා.විනාඩි 5ක් ගියේ නෑ මෙන්න බොලේ මූනු පොතේ ඒ ගිය ගමනේ ෆොටෝ ගොඩයි, දුක ඩබල් කාට කියන්නද අප්පා. හූල්ල හූල්ල ෆොටෝ ටික බැලුවා, බැලුවට හැබයි ගොඩක් තිබ්බෙනම් දන්නේ නැති මූනු… ඒත් මොකෝ කවුරු කවුරුත් ආතල් ගත්තනම් ඒ ඇති…. ඒත් දුකයි අප්පා එක අතකට ඇදුම් බෑග් එකත් අරන් යන්න තිබ්බේ ගාලු :(……….
දුක වැඩි කමටම මට BNS ලගෙ හිතවාවන්නේම නෑ සින්දුව මෙන්න මෙහෙම මතක් උනා…
හිත වාවන්නේම නෑ
එය ආයෙත් එන්නෙ නෑ
අපි හිතාන උන්නේ
යන්නට කියා
හය වෙනිදා මැදියම් රෑ
දැන් ගාලු යන්නට බෑ
අපි හිතාන උන්නේ
යන්නට කියා///
කොලඹේ කියාල දුන්නු
Statics ගනං කතාව
කියා දුන්න මතකයි එදා//
දෑසත් පියාන ඉන්නේ
බෑනේ ඇස් ඇරන්ම ඉන්න
මතක් වෙනවා නේ මට තවත්
පංතියෙන් මං පනී
යන්න යයි යලි හැරී
ඔබ යන්නේ ඇයි බ්ලොගයනේ…
ඔන්න ඉතින් හොරා ගත්ත ෆෝටෝ ටිකක් කාරිය එහෙමත් දානවා, තරහ වෙන්න අවසරයි ඕං…
ෆෝටෝ ටික දුටුවාම ඇඩෙනවා තනි ඇහැට.....................
ප.ලි : ඊලගට තියන 2012 සයිබර් උළෙලටනම් අනිවා මොක තිබුනත් අපි එනවාමයි කියල හිතාගත්තා ..
Subscribe to:
Post Comments (Atom)












7 කමෙන්ට්ස්:
එළ එළ මමත් ඔතනට ගිහිල්ලා තියෙනව ඉස්සර.....
එක හීනෙන් එළිවෙන්නෙ නෑ බන්..ඊ ළග එකට සෙට් වෙමු.
ඔබ නොදුටු ලොවක් : එළ තැනක් වගේ නේද??
sumith :අනිවා අපි සෙට් එකත් අනිවා එනවා බුදු සුවර් ඒකනම්
අඩේ මට යන්න උනෙත් නෑනේ ගාලු.
අපරාදේ ?
මධුරංග : අනිවා මචන් 2012 සයිබර් උළෙලෙදි සෙට් වෙමු :)
පොටෝ ටික දැක්කාම . . .
ඇඬෙනවා තනි ඇහැට . . .
Post a Comment