ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, January 25, 2012

ගමේ එකෙක් දකින මොඩර්න් වුමන්

මේක නිකම් මගේ හිතට ආපු අදහසක්, මාතෘකාවෙන්ම වැඩේ තේරෙනවත් ඇතිනේ? තේරෙන්නේ නැත්නම් මෙන්න ,ගමේ ඉන්න කොල්ලෙක් නාගරික පෙදෙසෙකට යනවා අවශ්‍යතාවයකට(එහෙම එහෙකට නෙවේ බං)වටේම එක එක විච්චූරන ගෑනුළමයි ඔය අතරෙ මුට පේනවා.එතකොට උගේ හිතට මොන වගේ අදහසක් එයිද?


අතේ එකක්
පයේ එකක්
මූණේ එකක්
ක්‍රිම් ගොඩක්

සතිය ගානේ
සැලෝන් ගිහින්
මූණට දෙයි
මල වදයක්


මුන්ගේ සුද
කැරපොතු හම
මෙලෝ රහක්
ඇත්තෙම නැත

කොන්ඩේ තඹ
පාට කරන්
කූරූ කරන්
දිගත් නැතේ

විලිසංගෙම
එලියෙ දමා
යනවා මුං
කැසිගමනින්

අනේ මන්ද
අපට එපා
අප්පිරියයි
මේ මායම්

අපේ කමලා
සුමනා හොදයි
මුන්ගෙනේ 
මේ මලකෝළං


අනේ අපොයි
මෙහෙමත් උන්
රටක් වටියි
ලොවක් නැතත්

.ලි : අද නම් නාගරික කාන්තා පාර්ශව වලින් ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ. මොනවා කීවත් තාමත් ලංකාවේ ලස්සන කෙල්ලෝ ඉන්නවා. ඒ ඔබ විය හැකියි?

3 කමෙන්ට්ස්:

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

යන්තං කෙල්ලෝංගේ හිත හැදෙන්න හරි පෝස්ට් එකක් දාලා....අනික් හැම තැනම කෙල්ලන්ට ඇටෑක් නේ.....

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාත් දැක්කාහැම තැනම වලිමයි නේ බ්ලොග් අවකාශයේ??

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ගමේ කමට හැදෙන අය නගරෙට ආවම මොඩ් වෙනවා.