ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Friday, January 13, 2012

මොකද උනේ????

කට්ටිය බලනවා ඇති සෙට් එකට මොකද උනේ කියල.බ්ලොග් එක මාට්ටු වෙලා මුන් ටිකව පන්නලද කියල හිතනවා ඇති.දෙයියන්ගේ පිහිටෙන් අපිට තාම එහෙම දෙයක් උනේ නම් නැ.
මේ දවස් වල දිගටම lectures තිබ්බ එකයි පොස්ට් එකක් දාන්න පරක්කු උනේ. තව හේතුවක් තියනව එක තාම ප්‍රධාන හේතුව.එක තාම අපේ සෙට් එකේ main admin ගේ internet Connection එක කපලා.ඔව් ඔව් කණියා තමා main ඇඩ්මින්.පොරගේ connection එක තමා කපල තියන්නේ.

කොහොම හරි පොර ඔය සම්බන්දව පොර පොරගේ මව් පාර්ශවය දැනුවත් කරලා.ඊට පස්සේ මු හොද පද ටිකක් අහගෙන.දැන් කට පියාගන සල්ලි හොයනවා බිල් එක ගෙවන්න.කොහොම හරි එකෙන් කෙල උනේ මටයි දුමාටයි තමයි.දැන් ඉතින් අපි දෙන්නා එපැයි පොස්ට් දාන්න.මුගේ connection එක කපපු එකෙන් අපි කනක් ඇහිලා දැන් මුණු පොතේ ඉන්නවා නැත්නම් එපා වෙනවා මේකත් එක්ක ඉන්න ගියාම.දැන් කනියව ටිකක් අව්ස්සන්න ඕනි උනාම කරන්න තියන්නේ කනියෝ අදවත් පොස්ට් එකක් දාමුද කියල අහන එක තමා එතකොට කණියාගේ හොද සිංහල වචන ටිකක් හොදවයින් කන පිරෙන්න අහගන්න පුළුවන්.

දුමා පොස්ට් එකක් ලියනවා කියල ආරංචි එක ඉවර වෙලා තිබ්බොත් හෙට දිහාට ඒක දාන්නම්කො.

මොනවා උනත් කනියෝ උබ නැතුව අපිට පාලුයි ඉක්මනට බිල් එක ගෙවල අපිට වධ දෙන්න අපහු වරෙන්

10 කමෙන්ට්ස්:

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හප්පා කලෙක්ශන් එකක් දාන්න වෙයිද.....

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පව් අප්පා අසරණයා.....!!

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපරාදේ නේ. බැරිද මොබිටෙල් සිම් එකක් දාලාවත් නෙට් එන්න.

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කියලා ඉවර කරන්න කලින් කමෙන්ට් එක පබ්ලිශ් උනා නෙව. මම කිව්වේ අර ඩේලි ඩිලයිට් දාලාවත් නෙට් එන්න බැරි ද ඔය කණියාට !

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තව ටික දවසක් බලල එහෙමවත් කරන්න වෙනවා

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ අසරණය ගැන කියල වැඩක් නැ

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එහෙමවත් කියල බලන්න ඕනි අය්යා

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මේ කනියා නැතුව කනට තියෙන සැප.....හික් හික් හිකිස්!!!!!!!! ;)

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

උඹ ඔය මම බුකියෙන් දුන්න එකට රීටුර්න් එක නේද දුන්නේ රින්දි

-කනියා-

Rindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@kaniya--අපොයි වෑඩේමෛයි!!!!!! :D