ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
-
පාස්කුව වෙනුවෙන් සාධාරණය?5 days ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්2 weeks ago
-
මගේ ඩෙමියෝ එක3 weeks ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්3 months ago
-
-
-
ඉතින් සොඳුර8 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා3 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...4 years ago
-
දවස් තුන !4 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)6 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි7 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!8 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්8 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Tuesday, January 3, 2012
ගමට ඇති දුර (චැප්ටර් 2)
කට්ටියට මතක ඇතිනේ ඊයේ දාපු ගමට ඇති දුර (චැප්ටර් 1) පෝස්ට් එක අනේ ඉතිං ඒකෙ බබියව විතරනේ බයිට් උනේ.කවුරු උනත් කොල්ලෙක්නේ ඌව විතරක් බයිට් කරන එක හරි නෑනේ කියලා ඔන්න ඒකෙම චැප්ටර් 2ත් දානවා
හරි ඔන්න දෙවනියට එහෙනම් බයිසලගෙ ගෙදර ගිය ගමන පටන් ගමු.ඔන්න එක දවසක් මම ගෙදර ඉද්දි මට බබුනගෙන් කෝල් එකක් එනවා.
බබුන් : අඩේ කනියෝ බයිසගෙ කිරිඅම්මා නැති වෙලාලු
මම : මොකක් කව්ද උබට කීවේ??
බබුන් : ඔව් යකෝ මට බයිසා කෝල් එකක් දුන්නා මේ හෙට යමුද?
මම : හරි යමං ආය කවුද යන්නේ?
බබුන් : මායි උබයි ගලෙයයි දුමයි විලයි මෙහෙන් යනවා, ටිනයි ලකියි එහෙන් සෙට්
වෙනවා කිවා.
මම : එල
ඔන්න ඉතින් පහුවෙනිදා මාත් මගුලටයි මරෙනෙටයි අදින එකම ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇදගන වරකාපොලට ගියා (බයිසා අපට සෙට් වෙන්න කියලා තිබ්බේ වරකාපොලට) . ඔන්න ඉතින් අපේ සෙට් එක වරකාපොල ඉද්දි එකෙක් එනවා රෝද දෙකේ හුටාර් එකක, බෘම් බෘම් ගාගන, බලද්දි බයිසා.
බයිසා : ආහ් උඹලා ආව එහෙනම් ඈ??
ගලේ : ආයෙත් අහලා අපි නෑවිදින් ඉන්නවද??
බබුන් : උඹ නිට්ටඹුවෙනේ ඉන්නවා කිවේ ඇයි බං වරකපොලට එන්න කිවේ?
ගලේ : අහ් එහෙනම් සල්ලි එකතු කරපල්ලකෝ. (ගලේ සල්ලි එකතු කරන්න කියද්දි තවත් කතාවක් මතක් උනා එක පස්සෙ දාන්නම්කෝ)
අපි ඉතින් අඩුම කුඩුම ටිකත් අරගෙන නැංගා බස් එකක දෙයියනේ කියලා විනාඩි 45ක විතර ගමනක්නෙ ඉතිං,බස් එකට නගිද්දී බයිසා කිව්වා ඌ හුටාර් එකේ එන්නම් බහින තැනින් කෝල් එකක් දෙන්නම් කියලා.අපිත් හා කියලා පිටිම පස්සෙ සීට් එකේ ඉදගත්තා.කොහොම හරි බස් එකේ විනාඩි 15ක් ගියේ නෑ බයිස කෝල් කරපි ඉස්සරහ හෝල්ට් එකෙන් බැහපල්ලා කියලා.අපටත් ෆුල් හොල්මං ඇයි යකෝ නිට්ටබුවට තියා වේවැල්දෙනියටවත් ආවේ නෑනේ. ඕන මගුලක් කියලා බැස්සා.
මම : මොකද බං තාම නිට්ටබුවට නෑනේ?
බයිසා : එච්චර යන්නේ නෑ බං මෙන්න මේ පාරෙන් තමා අපේ ගෙදරට යන්නේ?
කියල මෙන්න වෙලක් මැදින් පාරක් පෙන්නපි අහෝ දුකකි ඉරකි තිතකි.අපිත් ඉතිං බැහැල පයින් ආවා.හැබයි ඉතිං අර බබියගෙ තරම් දුරක්නම් නෑ. මීටර් 400ක් විතර.කොල්ලට වරකාපොල ඉදන් කිලෝමීටර් 4යි ඒ උනාට කොල්ල ඉන්නේ නිට්ටඹුවේ, අපි නොදන්න නිට්ටඹුව.
හරි ඊලගට අපට අහුවෙනවා දුමා.ඔන්න අර වෙසක් කූඩු දවස් වල හවසක මට ගෙදර යන්න කම්මැලි හිතිලා මම අපේ එවුන්ට කියනවා
මම : අඩේ අදනම් ගෙදර යන්න පට්ට කම්මලි බං.
ගලෙයා : සිරා කතාව කව්ද අපේ කුරුණෑගල ලග ඉන්න එවුන්.
බයිසා : අනේ අම්මේ මේ මමනම් ගෙදර යනවා ඔන්න.
දුමා : යමං අපේ ගෙදර.
මම : එල බියර් එකක්වත් අරන් යමං.
කොහොමින් කොහොම හරි අපි 6.30ට විතර වෙනකම් වැඩ කරලා ඉවර වෙලා යන්න හදද්දි ගලෙයට කෝල් එකක් එනවා පොරගෙ අතිජාත සහොදරයා වන ඩොබර්මං රොකීයා ට ලෙඩ වෙලා කියලා.ඒක හින්දා ගලයගෙ නයිට් ගැහිල්ල එතනම තිත තියන්න වෙනවා. අන්තිමට දුමාගෙ ගෙදර යන්න ඉතුරු දුමයි මායි විතරයි.අපි දෙන්නත් ටව්න් එකට ගිහින් සිංහවංශයෙන් 2ක් අරන් පාරට වෙලා ඉන්නවා බස් එකක් එනකම්. ඔන්න පැය භාගෙකුත් ගියා බස් එකක් පේන තෙක් මානයේ නෑ.
මම : දුමෝ තුන්සකරියකවත් යමුද භාගේ භාගේ දාලවත්? (ඇයි ඉතිං මූ කිවේ ලගයි කියලනේ මම හිතුවෙ රුපියල් 60ට විතර ත්රිවිලර් එකකින් එන්න පුලුවන් කියලා)
දුමා : නෑ බං තව ටිකකින් බස් එකක් එයි ඒකෙ යමං.
කිව්වත් වගේ ඔන්න තවත් පැය කාලක් විතර යද්දි එනව බස් එකක්, අප්පේ ඒක එන වේගෙට අපට ඕනෙ නම් කඩේට ගිහින් තේ එකක් උනත් බීල එන්න වෙලා තියනව. කොහොමින් කොහොම හරි ඔන්න බස් එකට නැංගාත් කියමුකෝ.. මාත් ඉතිං පොර වගේ රුපියල් 20කුත් අතට අරං ඉදපන් දුමා උඹටත් එක්ක මම ටිකට් ගන්නම් කියල කොන්දට රු 20 දිලා “*****ට දෙකක් දෙන්න” කීවා. කොන්දා මගෙ යට ඉදං උඩට බලලා කින්ඩි හිනාවකුත් දාලා “මහත්තයට ඕනෙනම් රු 20ට ටිකට් එකක්නම් දෙන්නම් කියපි” විලි ලැජ්ජවේ සන්තෝසේ බෑ, ඊට පස්සේ මොනා කරන්න්නද ඉතිං පහු වෙනිදා ගෙදර යන්න තිබ්බ රුපියල් 50න් ටිකට් 2ත් අරන් ශෙප් එකේ දුමාගෙ කනට කරලා කීවා “අඩේ උඹ කුරුණෑගලට ලගයි කීවට ලගම නෑ නේද” කියලා. බස් එක කොට කොට මුන්ගෙ ගෙදර ලගට යද්දී 8.30ට විතර ඇති.පහුවදා ආපහු මම ගෙදර ගියේ දුමාගෙන් රු 20ක් ඉල්ලගෙන.
ප.ලි :මම දුමාට “දුමෝ තුන්සකරියකවත් යමුද?” කියල අහපු එකට බැරි වෙලාවත් මේකා හා කිවනම් අදටත් මම ඒ ණය ගෙවනවා…
Subscribe to:
Post Comments (Atom)
12 කමෙන්ට්ස්:
hikiz.... kaniyo vede nan negala yanava... niyamai...
ටැංකියු මීනු ඒ උනාට මේක මම විතරක් ලියන එකක් නෙවේනේ අයියෝ :)
elazzzz niyamai kaniyoooo. matak karala ubalage gedara apu ekath dapan
@අකි අනිවා ඩෙෆා එකෙනෙ බං ෆුන් එක තියෙන්නේ දැනට දාන්නේ එන ඒවා විතරයි පස්සේ පෝස්ට් වලින් එතනින් එහාට වෙන ටික දාමු :P
මමත් කුරුනෑගල යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා හෙන කට්ටක් කෑවා ඒ දවස්වල..කුරුනෑගල කිව්වට ඌ හිටියේ කුබුක්ගැටේ කියන දිහාවේ...ගෙදර එද්දී රෑ 12ත් පහුවෙලා.....
@ඔබ නොදුටු ලොවක් : ඕක කුරුණෑගල එවුන්ගෙ හැටියක්ද කොහෙදෝ? ඇයි ආය ඔය ගම්පොල දිහා සමහර ඈයොත් කියන්නේ අපි කැන්ඩි කියලානේ..
ඉතිං යකෝ දම්බොක්ක හංදියෙ ඉඳල වැඩිම උනොත් ආටා එකක් 100ක් ගනී එහෙට යන්න
@ඕනේ අයියා කුරුනෑගල ඉදන් අඩුම රු 250ක්වත් සුවර් නේ? හික් හික්
මල්ලි ඊලඟ වතාවෙ ආවාම නොමිලේ ඔය ගමන යන්න විදියක් මම කියන්නද ????
කුරුණෑගල සීකෝඉන් එක ඉස්සරහ වෑන් පාක් එකේ ඉන්නව **දාස (උඹේ යාලුව දන්නව නම) කියල හයේ හතරෙ සයිස් අවුරුදු 60ක් විතර වයස, කොන්ඩෙ සුදු බුවෙක්. උඹල ටිකක් මොලෙයි තව එක අවයවේකුයි පාවිච්චි කලානං සල්ලි සත පහක්වත් නොදී නොමිලේම බුවාගෙ වෑන් එකෙං ගිහිං බස්සගන්න පුලුවං. බුවා සබ්ජෙක්ට් . . . . .
ඕනයා හක් හක් අන්තිමට පදේකුත් හැදිල තියෙයි සෙට් එක *ක දීලා ගියා වගේ කියලා. අනිත් එක වෑන් එකේ ගිහින් බස්ස ගන්න කෙසේ වෙතත් ***ට බස්ස ගන්නනම් පුලුවන් වෙයි මයෙ හිතේ :)
අඩේ මරු නේ. මාර සෙට් එකක් නේ. කට්ටියම ඩොටේ සෙට් එකක්
මධුරංග: අපි අපිනෙ බං... මේ සෙට් එක ගැනනම් කියලා වැඩක් නෑ ස්කෝලේ අවෘදු 13ක් හිටියා. ඊට වඩා මුනුත් එක්ක මේ හිටපු අවුරුදු එක හමාර තුල පිස්සු කෙලියා..
Post a Comment