ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Saturday, December 31, 2011
අවාසනාවට ඇත්ත කතාවක්
ඔන්න ඉතිං මුලින්ම සමාව බාජනය කල මැනවි ඊයෙ පෝස්ට් එකක් දාන්න බැරි උනාට.ඉතින් පෙරේදා දාපු රසීගේ වැඩ කෑල්ල හින්දා තව පොඩ්ඩෙන් අද රසීයගෙන් ගුටි කනවා නිකම් නෙවෙයි කොස්සෙන්, ආයෙ මොකටද ඉතිං හැමදාම මඩ ගහලා ගුටි කන්නේ කියලා ඔන්න අද පොඩි වෙනසක් කලා...
මේක අපිට අපේ පංතියේ ටාසා ඊයකින් ආපු එකක් (නෑ නෑ දේවානම්පියතිස්ස රජතුමා විද්ද එකක් නෙවේ Email එකක්).අනේ ඉතින් මේක අපේ කතාවක් නම් නෙවෙයි කියවලා තියනවනම් ඔන්න අපිනම් දන්නේ නෑ.අපිව එහෙම අල්ල ගන්න එපා අපි අහිංසක බෝ පැල වගේ ළමයිනේ.
ඔයාගේ ඇදුමේ එල්ලිලා
හිටිය මකුලුවෙක්ව දෑකලා විලාපතියද්දි ඌව බිම දාල චප්ප කල දවසෙ ඉදන්…
මම පලවෙනි සිල් පදය කියන එක නැවැත්තුවා...
ඔයගෙ පොටෝ එකක් ඉල්ලලා "අනේ ඒක කැතයි දෙන්න බෑ" කියද්දී ඒක
ඔයගේ පර්ස් එකෙන් උස්සපු දවසෙ ඉදන්…
මම දෙවැනි සිල් පදය
කියන එක
නැවැත්තුවා ...
ඔයත් එක්ක
කින්හන්තර් බලන්න ගිහින් කලුවරේ තනි වුන වෙලේ මල නොතලා රොන් ගත්ත දවසෙ ඉදන්…
මම තුන්වැනි සිල්
පදය කියන එක
නැවැත්තුවා ...
ඔයව හම්බවෙන්න
අම්මටයි තාත්තටයි එක්දාස් එකක් බොරු කියලා ගෙදරින් පනින්න ගත්ත දවසෙ ඉදන් …
මම හතරවැනි සිල් පදය
කියන එක
නැවැත්තුවා ...
ඔයා මාව එපා කියලා දාල ගිය වෙලේ මගේ තනි
රකින්න බොතලේ එක්ක එකතු වුනු දවසෙ ඉදන්…
මම පස්වැනි සිල් පදය කියන එක
නැවැත්තුවා ...
බලන් යද්දි ඔයා මාර දුවරු
පරාද කරන චින්චි මානවිකාවියක්නේ අහිංසක මාව පස් පවට ඇදල දාලා
කාට කියන්නද ඉතිං මේවා...
ප.ලි : තේරුනාද දන්නේ නෑ??
Subscribe to:
Post Comments (Atom)


10 කමෙන්ට්ස්:
මෙ වැඩෙ ටාසට එහෙම නෙවෙයි නේද වුනේ????
බලාගෙන ගියහම කොල්ලන්ට පන්සිල් අරගෙන බණක් භාවනාවක් කරගෙන දැහැමෙන් සෙමින් ඉන්න දෙන්නේ නැත්තේ කෙල්ලෝ නේ !!!
අම්මාපල්ල මේ කෙල්ලෝ නම් !!! :)
සෙට් එකටත් මාර දේවල් හිතෙන්නේ. මරු ඈ.
@ janiya ඒකනම් දන්නේ නෑ ඕං :)
@ මධුරංග අනේද කියන්නේ බං අර කොහෙදෝ ලියලත් තියනවනේ කෙල්ලෝ ජාතිය ජරා ජාතිය කියලා.. හික් හික්
sirama kollange awanasawata wena dewal mewa he he.....
උපන්ගෙයි කරුමෙ කියන්නෙ ඕකට..කෙල්ලො මොනා කරන්නද?...
කොල්ලන් වලලන් කෙල්ලන් ගොඩගන් කියල කටුස්සො කියනවලු....!!
@ ඉශාන් : අනේද කියන්නේ :)
@වින්චැට්කිරිල්ලි : කටුස්සා ඕක දවල් වෙලාවකද දන්නේ නෑ නේද කියලා තියෙන්නේ??
හොඳ වෙලාවට මම නං තාම ඔය සිල්පද පහම රකිනව . . . . ලොල්!
ප.ලි.
පොඩ්ඩක් බුකියෙං හරි ඊයකිං හරි මාව අමතපං
@ ඕනයා අහ් ඒ කෝමැයි අයියා ඒ අපටත් කියාලා දුන්නොතිං :)
Mala nothala ron gaththe neththam King hanthar balanna gaththa ticket wala sallith aparaade,,,,(Mal athal Post eka balanna be..*** Kespa me *** msg ekak ewanawa,)
ඇයි බං මල් ආතල් එකට මොකද වෙලා තියෙන්නේ
Post a Comment