ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Saturday, December 24, 2011

අපේ සෙට් එක

ඔන්න එහෙනම් ඊයේ අපි හා හා පුරා කියල පලවෙනි පොස්ට් එක දැම්මා. අද ඔයාලට කියන්නම් කව්ද මේ බ්ලොග් එක ලියන්නේ? මොන දේවල්ද මේ බ්ලොග් එක ලියන්නේ කියල.
අපේ සෙට් එකට කට්ටිය 10 දෙනක් ඉන්නවා.(ඔක්කොම පිරිමි ළමයි හොදේ).අපේ සෙට් එක  සෙට් උනේ  අකුරු 4 ක් තියන ලංකාවේ ප්‍රසිද්ධ උසස් අධ්‍යාපන ආයතනයකින්.


කලින් කිව්වනේ මම ඔක්කොම  10 ක් ඉන්නවා කියලා, එහෙනම් ගණන් කරලා බලන්නකෝ 10 ක් ම ඉන්නවද කියල 


  • දුමා             (නමින්ම තේරනවනේ)      
  • බොලේ      (මොකට මේ නම දැම්මද දන්නේ නෑ)
  • කනියා        (නගුල දාගත්ත ගමන්මයි ඉන්නේ )
  • බයිසා         (රතු රෙද්දක් පෙන්නන බෑ)
  • ටීනා            (ස්නොවී   විතරයි  අඩු)
  • ලකී             (ගෑනු  ළමයක් පෙන්නන බෑ)
  • විලා             (බෝමු කිව්වනම් යාපනේ ඉදන් හරි එයි )
  • බබුන්          (ගෑනු ළමයා ආදරේට කියන නම)
  • බබී              (කොට පොරක් හැබැයි වැඩ නම් ලොකුයි)
  • ගලේ            (කට්ටිය කියන්නේ මෙයාගේ කඩියා පු** ලු )     

    තවත් අය ඉන්නව එය අය ගැනත් කතා යන අතරේම හදුන්වා දෙන්නම්කො. මෙන්න මේ අයගේ ජිවිතේ සිදුවුන රසවත් සිදුවීම් කියවන්න ඔයාලත් අද ඉදන් මේ පැත්තේ සෙට් වෙන්න..

    ප.ලි : මේක මනංකල්පිත කතාවක් නොවේ.
    ප.ප.ලි: බ්ලොග් කලාවට අලුත් අය නිසා වැරදි ගොඩක් ඇති එය වැරදි හදා ගන්න අපිට කියල දෙන්න
                    

       
                

7 කමෙන්ට්ස්:

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වර්ඩ් වෙරි‍ෆිකේශන් අයිං කරාපියවු . . . .

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඕනය අය්ය
තැන්කු ඕනය අය්ය ඔන්න ඔහොම අපේ අඩු පාඩු පෙන්නලා දෙන්න

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

fb comments dapan bn!

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හා හා එහෙනම් සෙට් එකම තම තමන්ගේ සෙට් එක පරිස්සම් කරන් වැඩේට බැස්සනම් ... ජය

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ලහිරු : සෙට් එක පරිස්සම් කර ගන්න වෙන්නේ අපේ සෙට් එක ගෙන්ම තමා

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කට්ටිය නම් අදුන ගත්තා.
එතකොට මේ බ්ලොග් එක ලියන හාදයා කවුද ?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අකුරු හතරේ ආයතනය කිව්වේ ඩලස් ඇමතිතුමා සම්බන්ධ එකද , ඕස්ට්‍රේලියානු එකද , බම්බලපිටිය ෆැලැට්ස් ගාව තියන එකද