ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Saturday, December 24, 2011
අපේ සෙට් එක
ඔන්න එහෙනම් ඊයේ අපි හා හා පුරා කියල පලවෙනි පොස්ට් එක දැම්මා. අද ඔයාලට කියන්නම් කව්ද මේ බ්ලොග් එක ලියන්නේ? මොන දේවල්ද මේ බ්ලොග් එක ලියන්නේ කියල.
අපේ සෙට් එකට කට්ටිය 10 දෙනක් ඉන්නවා.(ඔක්කොම පිරිමි ළමයි හොදේ).අපේ සෙට් එක සෙට් උනේ අකුරු 4 ක් තියන ලංකාවේ ප්රසිද්ධ උසස් අධ්යාපන ආයතනයකින්.
කලින් කිව්වනේ මම ඔක්කොම 10 ක් ඉන්නවා කියලා, එහෙනම් ගණන් කරලා බලන්නකෝ 10 ක් ම ඉන්නවද කියල
අපේ සෙට් එකට කට්ටිය 10 දෙනක් ඉන්නවා.(ඔක්කොම පිරිමි ළමයි හොදේ).අපේ සෙට් එක සෙට් උනේ අකුරු 4 ක් තියන ලංකාවේ ප්රසිද්ධ උසස් අධ්යාපන ආයතනයකින්.
කලින් කිව්වනේ මම ඔක්කොම 10 ක් ඉන්නවා කියලා, එහෙනම් ගණන් කරලා බලන්නකෝ 10 ක් ම ඉන්නවද කියල
- දුමා (නමින්ම තේරනවනේ)
- බොලේ (මොකට මේ නම දැම්මද දන්නේ නෑ)
- කනියා (නගුල දාගත්ත ගමන්මයි ඉන්නේ )
- බයිසා (රතු රෙද්දක් පෙන්නන බෑ)
- ටීනා (ස්නොවී විතරයි අඩු)
- ලකී (ගෑනු ළමයක් පෙන්නන බෑ)
- විලා (බෝමු කිව්වනම් යාපනේ ඉදන් හරි එයි )
- බබුන් (ගෑනු ළමයා ආදරේට කියන නම)
- බබී (කොට පොරක් හැබැයි වැඩ නම් ලොකුයි)
- ගලේ (කට්ටිය කියන්නේ මෙයාගේ කඩියා පු** ලු )
තවත් අය ඉන්නව එය අය ගැනත් කතා යන අතරේම හදුන්වා දෙන්නම්කො. මෙන්න මේ අයගේ ජිවිතේ සිදුවුන රසවත් සිදුවීම් කියවන්න ඔයාලත් අද ඉදන් මේ පැත්තේ සෙට් වෙන්න..
ප.ලි : මේක මනංකල්පිත කතාවක් නොවේ.
ප.ප.ලි: බ්ලොග් කලාවට අලුත් අය නිසා වැරදි ගොඩක් ඇති එය වැරදි හදා ගන්න අපිට කියල දෙන්න
Labels:
සෙට් එක
Subscribe to:
Post Comments (Atom)


7 කමෙන්ට්ස්:
වර්ඩ් වෙරිෆිකේශන් අයිං කරාපියවු . . . .
@ඕනය අය්ය
තැන්කු ඕනය අය්ය ඔන්න ඔහොම අපේ අඩු පාඩු පෙන්නලා දෙන්න
fb comments dapan bn!
හා හා එහෙනම් සෙට් එකම තම තමන්ගේ සෙට් එක පරිස්සම් කරන් වැඩේට බැස්සනම් ... ජය
@ ලහිරු : සෙට් එක පරිස්සම් කර ගන්න වෙන්නේ අපේ සෙට් එක ගෙන්ම තමා
කට්ටිය නම් අදුන ගත්තා.
එතකොට මේ බ්ලොග් එක ලියන හාදයා කවුද ?
අකුරු හතරේ ආයතනය කිව්වේ ඩලස් ඇමතිතුමා සම්බන්ධ එකද , ඕස්ට්රේලියානු එකද , බම්බලපිටිය ෆැලැට්ස් ගාව තියන එකද
Post a Comment