ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Saturday, December 24, 2011

Merry Christmas

                           සීනු හඩින් ලොව පිබිදෙනවා 
                           නත්තල දොර ලග හිනහෙනවා 
                           ගව ලනකට තරුවක් යනවා
                           අහසට පොලව ගැටේ...




මමනම් බෞද්ධ, ඒත් ඉතිං Christmas කියන්නේ පුංචි ඈයො ආස දෙයක්නේ. ඒක නිසා ඔන්න අපේ සෙට් එකත්  මාරම ආසයි Christmas  එකට(අපිත් ඉතින් මල් වගේ ළමයි නේ)


කොහොමින් කොහොම හරි සාමයෙන් සතුටින් පිරි සුබ නත්තලක් වේවායි කියලා අපේ සෙට් එකේ අයත් එක සිතින් ප්‍රාර්ථනා කරනවා

3 කමෙන්ට්ස්:

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

උඹලටත් සුභ නත්තලක් සහ පොස්පරස් අළුත් අවුරුද්දක් වේවා . . . .

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සෙට් එකටත් සුබ නත්තලක් වේවා !!!

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ඕනයා තැන්කියු අයියා

@මධුරංග තන්කියු මචා