ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Sunday, December 25, 2011

සෙට් වීම (චැප්ටර් 1)

සෙට් වීම කියල තිබුනට මේක එහෙම සෙට් වීමක් නෙවේ ඒවා පසුවට ලියන්නම්,මේ ලියන්න යන්නේ ()ප්‍රසිද්ද අපේ සෙට් එක සෙට් වුන විදිය.මේක මුලින්ම ලියන්න ගත්තේ එක පොස්ට් එකකට දාන්න හිතාගන ඒත් ලියාගන යද්දි සීරීස් එකක් වුනා එක හින්දා ඒ විදියටම දානවා කොටස් විදියට. මේක හිතුනේ අපේ දුමාට මම ඉතින් දන්න කලාව දාලා type කරපු එකයි කරේ....

මුලින්ම අපේ අර අකුරු 4 ක් තියන උසස් අධ්‍යාපන ආයතනයේ අපි කරන දේ ගැන පොඩි හැදින්වීමක් දීලම ඉන්නම්.අපි මේකේ ඉගෙන ගන්නේ IT  (IT කීවට අපි දන්න ඉටි ගෙඩියක් නෑ)  IT වල  මුලින්ම certificate course  එක තියනවා. ඊට පස්සේ diploma (මේක කරන්න certificate එක කරන්නම ඕනෙම නෑ ), ඊට පස්සෙ higher diploma ඊටත් පස්සෙ degree.. හරි වටේ යැව්වා ඇති.

ඔන්න මුලින්ම අපේ සෙට් එකෙන් සෙට් උනේ කනියයි(මම) විලයි අපි දෙන්නා මේකේ certificate එක කරේ එකට ( 1ට කීවට උදේ 8.30 වෙද්දි ඉන්න ඕනේ පංතියේ ). ඒ සෙට් වීම කියනවනම් මෙන්න මෙහෙමයි ඒක උනේ…. මගේ certificate course එක පටන් ගත්ත පලවෙනි දවසෙ මට සෙට් උනා එල dial එකක් නම සම්පත්ද කොහෙදෝ.. කොහොමින් කොහොම හරි මම ඊලග දවසෙ යද්දි සම්පතයා ඉන්නවා තව කලු මහත L.T.T.E වගේ dial එකක් එක්ක මාත් ගිහින් ඉතිං ගිහින් කතා කරා සම්පතයත් එක්ක මෙන්න මේ විදියට.

මම : අඩෝ සම්පතයා
සම්පත් : කනියා...
මම : මොකද අවෙ නැද්ද සර් කාරයා?
සම්පත් : නෑ බං තාම
මම : කව්ද බං මූ
සම්පත් : අහ් මූ ***** (විලා)

ඔන්න ඔතනින් පස්සෙ තමා විලාගෙයි මගෙයි සහෝදර බැම්ම ඇති වුනේ.. විලා කියන්නේ පොඩි එවුන් බය කරන පෙනුමක් තිබුනට හිත හොද එකා..

දැනට අපේ සෙට් එකට දෙන්නයි තව 8 දෙනෙක් ඉන්නවා සෙට් වෙන්න, ඒ කට්ටිය සෙට් වුන විදිය හෙට දාන්නම්... එහෙනම් ඉතිං කිස්ට් මාමා බොරු කියන්නේ නෑ........

4 කමෙන්ට්ස්:

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ යන විදියට උඹල ඔක්කොම සෙට් වෙච්චි විදිය ගැන ලියල ඉවර වෙන්න පොස්ට් අඩුම ගානෙ 5ක්වත් යයිනෙ බොල ????

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඕනේ අයියා අපෝ නෑ අනිත් එවුන් සෙට් උන විදි පොඩියි වැඩිය නෑ පොස්ට් 2කින් 3කින් ඉවර කරන්න හිතාගන ඉන්නේ..

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අර කිව්වත් වගේ පෝස්ට් පහකින් ඉවර කරන්න පුලුවන් උනොත් ඒකම මදෑ.

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@මධුරංග ඔන්න පෝස්ට් දෙකකින්ම ඉවර කොරා :)