ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
-
-
තෙවරප්පෙරුම....6 days ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 month ago
-
මගේ ඩෙමියෝ එක1 month ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා3 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)6 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි7 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Tuesday, May 15, 2012
අපේ සෙට් එක සමුගනී(ද)
එදා බැදුනු බැදීම අදටත් මේ කනියගේ හිතේ එහෙම්මමයි..ඒ අතරේ එක එකා අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබුනත් බැච් එකට කාගෙන් හරි තර්ජනයක් ආවොත් ඒ ඔක්කම යටයි..හැම එකාම හිතුවේ බැච් එක ගැන ඒක කාටවත් නෑ කියන්න බෑ.. මොකද එහෙම නොවුනානම් සර්ලා උනත් අපේ බැච් එකට මෙච්චර ආදරේ කරන්නේ නෑ..ඒ අතරේ ජඩ වැඩ දඟ වැඩ උනත් කරලා සර්ලගෙන් බැනුමක් දෙකක් උනත් අහගත්තේ නැතුවද නෙවේ..
ඒ වගේම මේ අවුරුදු දෙක තුළ අපේ පංතියෙ උන් කොච්චර වෙනස් කරවන්න හැදුවත් වෙනස් කරන්න බැරි උන එව්වා ටිකකුත් නැතුවාම නෙවෙයි
01.බෝලෙගේ විලිලැජ්ජාව පෙන්නන ජොක් නැටුම
02.කනියගේ(මමතුමාගේ) කලිසම ඉනෙන් උඩට ඉස්සීම
03.දුමාගේ කොන්ඩේ කැපීම
04.රින්දිගේ කන්නාඩි ගැලවීම
05.ගිනි කිරිල්ලිගේ තරහව අඩුකිරීම
06.රසීගේ ටියුබ් ලයිට් ගතිය අඩු කිරීම
මෙන්න මේ වගේ ගොඩක් එව්වා වෙනස් කරගන්න බැරි උනා.. සමහර එව්වා වෙනස් වුනේ නිරායසයෙන්.. ජිවිතේට නොකරපු වැඩ පවා මේ අවුරුදු දෙකෙදී කලා..එදා ඉදං අද වෙනකම් මෙවුනුත් එක්ක කරපු සමහර වැඩ මතක් වෙද්දී අදටත් තනියම හිනා යනවා.පලවෙනියටම වැඩක් කියලා කලේ වෙසක් කූඩුවක් හදපු එක..ඒ වගේම සමහර උන් ස්කෝලේ හිටපු බැජාලටත් වඩා බොක්කවල් උනේ කොහොමද කියලා අදටවත් මට හිතාගන්න බෑ..
පෝස්ට් එක ලියාගන යද්දී එකම එක සිංදුවක් මතක් උනා.. මම ඒකෙත් කෑල්ලක් මෙතන දාන්නම්
සුලගේ ලෙලෙනා මලසේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවෝ අද නැත වෙන අය එහි ඇත
කාළය මැවු වෙනසක අරුමේ
දැං ගොඩක් කට්ටිය බලනවා ඇති මොකද මේ අද අමුතු වෙනසක් කියලා..ඇත්තටම ඔව් අද තමා අපේ බැච් එකේ අන්තිම ලෙක්චර් එක තියෙන්නේ..සෑහෙන දුකයි අවුරුදු දෙකක් කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැතුව එකට කාගෙන එකට කුනුහරප කියාගෙන හිටපු අපේම උන් ටිකගෙන් වෙන් වෙනවා කියන්නේ ඇත්තටම හිතට දැනෙන්නේ මාර දුකක්.. අන්තිමට එහෙනම් අපේ ගලයා මූනු පොතේ රින්දි දාපු ස්ටේටස් එකකට දාපු කමෙන්ට් එකකින්ම නවත්තන්නම්
දුක තම හලෝ අපි කියල මොනවා කරන්නද,අවුරුදු 2 ක් ගියා දැනුනෙවත් නෑ,තව දවස් 2 යි තියන්නේ, හොද සහෝදරයෝ සහෝදරියෝ වගේ යාලුවෝ ගොඩක් හම්බ වුනා,පිස්සු උපරිමේටම කෙලියා එය වගේම පාඩම් එහෙමත් කරා, කැරකෙන කුඩු හැදුවා ,ට්‍රිප් ගියා, Talent Show කරා, කට්ටිය රණ්ඩු උනා ආපහු යාලු වුනා, අන්තිමට බලලා හිනාවෙන්න ,අඩන්න ෆොටෝ ගොඩක් තියනවා අවුරුදු 2ටම කරපු වැඩ ,ගොඩක් ස්තුතියි **** කුරුණෑගල අපේ ජීවිත වලට වැදගත් සහ ලස්සන අවුරුදු 2 ක් දුන්නට
තවත් දෙයක් උබලා තව අවුරුදු 10කින් කොහේ හිටියත් උඹලට ඕනේ වෙලාවක මේ කනියට කතා කරපල්ලා ඒදා අද වගේම හෙටත් කනියා උබලා ගාවමයි…
ප.ලි : ඒ අතරේ තවත් එක දුක හිතෙන දෙයක් තියෙනවා අපි අතරින් ඒ වියෝ වුන ඔබා මාමේ ඔබට නිවන් සුව.. පුලුවන්නම් තව එකම එක පාරක් ඇවිත් යන්න එන්න ඔබා මාමේ..
Subscribe to:
Post Comments (Atom)
29 කමෙන්ට්ස්:
:'(
එහෙම තමයි කනියා, බොක්කෙන්ම ෆිට් වෙලා හිටපු සෙට් එකක් වෙන් වෙලා යද්දි මාර දුකයි. ඒ වුනාට කාලයක් යද්දි ඔය සෙට් එකෙන් එකා එකා හැලෙනවා. අත්දැකීමෙන් කියන්නේ.අවුරුදු දෙකක් යද්දි ඉතුරු වෙන්නේ 25%ක් විතර.සුබපැතුම් උඹේ අනාගත ජීවිතයට...
ඔයාලගෙ හිත්වල තියෙන බැඳීම කවදාවත් නැතිවෙන්නෙ නෑනේ.....
ඔයාල හැමදෙනාටම මං සුභ ප්‍රාර්ථනා කරන්ව.....:)
අයියූ...
ඔව්වා ඔහොම තමා බං...
උඹලගේ අනාගතේ සුභ වේවා!!!
හ්ම්.... හොදටම ෆිට් වුන කට්ටිය විතරක් ඉතිරි වේවි.අනිත් අය ටික ටික ඈතට යාවි....
අපි අවුරුදු හතරක්නෙ...
දැන් අවුරුදු 7 කට උඩදී මටත් මෙහෙම දවසක් ආවා. අපේ බැච් එකේ කස්ටිය අන්තිමට සෙට් උන දවස. එදා විසිරුණු අපේ අයගෙන් අදටත් 50% දෙනා එකා එකා එක්ක කොහොමින්හරි කතාබහ කරලා ඉන්නවා. ඉතුරු උන් ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. එත් තවමත් ගොඩක් උන් ගාව ඒ පරණ ෆිට් එක තියනවා.
සමු නොගනී :)
අපි දැන් එකම පව්ලේ සහෝදර සහෝදරියො වෙලා ඉවරයි කනියො......සුබම සුබ අනාගතයක් වේවා ඔයාලා හැමෝටම.....:'( රින්දි....
:'( ප්‍රියයන්ගෙන් වෙන්වෙන එක දුකයි කියල අහල තිබුන එත් මේ තරම් දුකයි කියල තේරෙන්නෙ දැනුයි කනියෝ.
:'(
//සුලගේ වෙලෙනා මලසේ දඟපා//
සුලගේ ලෙලෙනා නේද බොල..
ඔව් බං මුන් වගේ යාලුවෝ ටිකක් හම්බුනහම එහෙම දුක හිතුනේ නැත්නම් තමා පුදුමේ... මොනවා කරන්නද ඉතිං
අපිත් හිතන් ඉන්නේනම් එහෙම තමා.. ඒවා අනාගතයට භාරකරලා ඉන්න තමා තියෙන්නේ
බොහොම ස්තූතියි සුබපැතුමට අග්නියෝ..
ඔව් බං අපට වෙනස් කරන්න පුලුවන් දේවල් නෙවේනේ...
අහ් බොහොම ස්තූතියි සුබ පැතුමට රජෝ
කොහොමද අප්පේ අවුරුදු 4ක් එකට ඉදල කට්ටිය වෙන් උනේ?
ඔව් බං කාලයට ඉඩ දීලා බලන් ඉන්න තමා අපට වෙන්නේ...
එහෙම වෙනවනම්...
සිරා රින්දියෝ උබලත් එහෙමයි..
සිරා බං... හැමදාම ගිය අවුරුදු දෙකේ වගේ ඉන්න තියෙනම්
අඩේ ඔව් නේන්නම් මම ලිරික්ස් ඉන්ටනෙට් එකෙනුත් බලලා ගැහුවේ.. ඇස්පට් එකටද කොහෙද අවුල් යන්න ඇත්තේ.. ඉදු හදන්න
ඔය කාලෙ හම්බවෙන යාළුවො තමයි ජීවිතේ පුරාවටම ඉන්නේ...
සිරා බං එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද?
එහෙම වෙයි :) සුභ පැතුම්
කනියෝ උබ කීවේ "සමහර උන් ස්කෝලේ හිටපු බැජාලටත් වඩා බොක්කවල් උනේ කොහොමද කියලා අදටවත් මට හිතාගන්න බෑ.."
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා මචාන්....
තෑන්ක්ස් වර්ණා...
සිරා බං.... කොහොම එහෙම උනාද කියලා හිතාගන්න බෑ..
මොනවත් කියන්නේ නැ උබල දැන් මට comment එකක් status එකක් දන්නා දෙන්නත් නැ නේ, ඇත්තටම දුකයි උබලගෙන් වෙන් වෙන්න
----ගලේ ------
ah thopi clombo enawa enawa neda ilaga aurudde digree karanna..ubalata colombo waladi nam ochchara raganna amaru wei macho...awillama balapallako mokaa wenne kiyala :D
Post a Comment