ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Tuesday, May 1, 2012
බෝඩිමට හොරු ඇවිත්
ඔන්න ඉතිං සෑහෙන දවසකින් බෝඩින් සීරියස් එකට කතාවක් දාන්න කියලා හිතුවට දාන්න බැරි උන නිසා අද පොඩ්ඩක් බෝඩිං සීරියස් කතාවක් දාන්න හිතුවා.. එහෙනම් මෙන්න කලින් බෝඩින් සීරියස් කතා කියවපු නැති අය ඉන්නවනම් කියවගනම එන්නකෝ...
ගලේගේ ශිෆ්ට් සෙල්ලම
එහෙනම් අද කතාවට යමු..
අපේ එවුවෝ බෝඩිමේ ඉද්දී එකෙක්ට හරි රොබරියක් දුන්නේ නැත්නම් කන එව්වවත් හරියට දිරවන්නේ නෑ.. ඒක හින්දා හැමදාම මොකෙක්හරි එකෙක් බයිට් එකට අහුවෙන එක වළක්වන්න සක්කරයගේ පුතා වයිමටවත් බෑ.. ඒ වගේම ඔය බයිට් වලට ගොඩක් පාත්‍ර වෙන චරිතේ තමා අපේ බබියා. අද කතාවෙත් නලුවා(නොහොත් එළුවා) තමා බබියා..
ඔන්න ඉතිං බබියා තුමා මේ කියන දවසේ උදැහැනකම තම සත්‍ය පිවිතුරු කුලුදුල් නිකැලැල් පරම පිවිතුරු ආදරිය බලන්න යන්න පිටත් උනා.. අපිටත් ඉතිං ඕක මැජික් නෙවේනේ සතියකට හතර පස් පාරක් ගෑනිව හම්බෙන්න යන එක උගේ සිරිත බව අපේ උන් අත්දැකීමෙන්ම දන්නවා. එදා අපි සෙට් එක ඔන්න ඉතිං පංති ගිහින් එද්දිත් බබියා ඇවිත් නෑ. ආපු එවිල්ලෙන්ම ඇදුම් මාරු කරන්නෙත් නැතුව අපේ එවුන් ටික ඔන්න සාලේ කයියට සෙට් වෙනවා..
බෝලේ : පට්ට මහන්සියි බං
බයිසා : සිරා ඕයි..
බයිසා : අඩෝ මේ ඒක නෙවේ උබලා දනන්වද වැල්ලව පැත්තේ හොරු සෙට් එකක් ඉන්නවලු නේද?
ගලයා : නෑ.. මොකක්ද බං ඒ සීන් එක?
බයිසා : උන් ගෙවල් වලට පැනල ගෙදර තියන හැම මගුලම ගෙනියනවා..
බොලේ : අඩෝ මෙහෙටත් පනියිද දන්නේ නෑ බං...
ගලයා : මෙහෙ පැනලා අහවල් එකක් ගෙනියන්නද බොල..
මම : ඇයි බං බබියගේ ලැප් එක..
දුමා : අම්මද බොල අඩෝ ඕකගේ ලැප හංගලා බය කරමු?
දුමා කියපු වචන ටිකෙන් එතන හිටපු අපේ හැමෝගෙම ගත සිත සීතල වෙලා ගියා.. කියන පමාව විතරයි බබියගේ ලැප් එක ආ ගිය අතක් නෑ.. අඩුම තරමේ ඒක හංගපු එකා කවුද කියන්නවත් අපි දන්නේ නෑ...
ඔය අතරේ
දුමා : අඩෝ ඕකගේ ලැප විතරක් නැති උනොත් ඕකට සැක හිතෙනවා අපි දුන්න ගේමක් කියලා
ගලයා : ඔව් ඔව් බං අපේ ඒවා මොනවා හරිත් හංගමු
ඒක කියපු හැටියේ දුමාගේ මොනිටරේත් බයිසාගේ බෑග් එකත් අතුරුදහන් වුනේ විදුලි වේගෙන්. දැං කට්ටියම කතා වෙලා කොහොම හරි ප්ලෑන් එක ගහලා ඔන්න ගලයට දුන්න බබියට කතා කරන්න කියලා..
ගලෙයා : අඩෝ උඹ කොහෙද බං ඉන්නේ?
බබියා : මම මේ කෑල්ලව දාලා එනගමන් බං..
ගලෙයා : අඩෝ බෝඩිමට හොරු පැනලා යකෝ අපිත් මේ දැං ආවේ
බබියා : ඈහ්? කොහොමද කවද්ද? මොනවද අරං තියෙන්නේ?
ගලෙයා : දවල් අපිත් පංති ගිය වෙලේ.. පිටිපස්සේ ජනේලෙන් පැනලා තියෙන්නේ බං වරෙන්කෝ විස්තරේ කියන්නම්
බබියා : අඩෝ සිරා ද බං? උඹලගේ ලණුවක් එහෙම නෙවේනේ?
ගලයා : උඹ **** කතා කරනවා.. හරි පුලුවන් ඉක්මනට වරෙන් දැං අපි පොලිසියට යනවා.
බබියා : හරි මම පැයකින් එනවා...
ඔන්න ඉතිං දැං ඒ කොටසත් හරි දැං තියෙන්නේ බබියා එනකම් ඉවසීමෙන් ඉන්න එක. අපිත් ගෙදර ඉස්සරහින් පුටු ටිකකුත් දාගන කයිය දාගන ඉද්දී ඔන්න පැය එකහමාරක් විතර යද්දී මිනිහා පුක කැඩුනු කඩියා වගේ දුවගන එනවා..ඈත තියා ඌ එනවා දැකපු අපි ෆුල් සිරා අප්සට් මූඩ් එකක් ගත්තා අපිටත් රඟපාන්නම බෑනේ..
බබියා : අඩෝ මොකක්ද බං මේ හු** කතාව?
මම : වැඩක් නෑ ඕයි කතා කරලා..
ගලයා : දැං පොලීසියත් ඇවිත් බලලා ගියා බං..
දුමා : අඩෝ අර කලු පාට පොලිස් කාරයා දුන්න ** ටෝක බලපන්කෝ බං..
මම : අඩෝ සිරා බං ඌ කියනවා පුලුවන් හැම දේම කරන්නම්ලු මීට වඩා හොරකමුත් වෙනවලු...
බබියා : හරි දැං මොනවද උන් ගෙනිහින් තියෙන්නේ බං?
බයිසා : අඩෝ අවුල් ගන්න එපා හරිද? උබේ ලැපත් උස්සලා බං.. තව මගේ බෑග් එකයි දුමාගේ එල් සී ඩී එකයි කනියගේ සල්ලි වගේකුයි බං..
බබියා : හු**.. අඩෝ ලැප උස්සලා?
මේකට දැං සිහි නැති වෙන්න ඔන්න මෙන්න. ඇයි හත් වලාමේ ලක්සම එක හමාරක් දීලා ගත්ත ලැපනේ.. දැං මූ ඉන්නවා ඔලුවේ අත ගහගෙන
මම : අඩෝ අවුල් ගන්න එපා ඩෝ පොලිසියෙත් ඇන්ට්‍රි එකක් දැම්මනේ...
ගලයා : ඔව් බං මේ දවස්වල වැල්ලව පැත්තෙත් ඉන්නව කියලා මේ බයිසා කීවේ..
බබියා : අඩො මම ගෙදරට මොනවද බං කියන්නේ?
දුමා : හරි බං හරි.. ඉතිං උඹ හිතලා කරේ නෑනේ..
බයිසා : ඔව් බං ඒකනේ..අ අපි හෙටත් පොලීසියට ගිහින් බලමු.. වරෙල්ලා දැං රෑට මොනවා හරි කන්න රත් කර ගමු..
එහෙම කියලා අපි කට්ටිය ගියා කුස්සියට... බබියට දැං හතර වරං.. මෙලෝ සිහියක් නැතුව කල්පනා කරනවා.. අනිත් එවුනුත් ෆුල් මූඩ් එකේ වගේ ඉන්නවා. ඒ අස්සේ බබියා කියනවා "අඩෝ මට නිදිමතයි බං මම යනවා නිදා ගන්න" කියලා.. අපිත් ඉතිං පාඩුවේ රෑට කාලා එහෙම ශේප් එකේ බබියා නිදාගන ඉන්න ඇද ලග තියෙන මේසෙන් උගේ ලැප තිබ්බා.. මෙන්න පහුවදා උදේ මූ ලැපත් බදාගෙන එනවා..
බබියා : තොපි කැ* පො*** තොපිට වෙන හු*** හංගන්න තිබ්බේම නැද්ද? ආච්චිට හෑන්ඩ් බ්රේක් ගහන්න...
බී...ප් බී.......ප් බී........ප්
ගලේගේ ශිෆ්ට් සෙල්ලම
බෝඩිං කාරයෝ-තවදුරටත්
ආවා ආවා අපේ සෙට් එකගේ බෝඩින් සීරියස් 3 ආවා

Labels:
බෝඩින් සීරියස්
Subscribe to:
Post Comments (Atom)

12 කමෙන්ට්ස්:
ඔන්න මාත් ආව පලවෙනි වතාවට කියවන්න.. එල කනියෝ, දිගටම ලියපං..!
එළ කිරි මචං.... තෑන්ක්ස් ඈ....පලවෙනිවතාවට ඇවිත් පලවෙනි කමෙන්ට් එකම දැම්මා එහෙනම්
මදැයි බබියව බයිට් කරන්ඩ හැදුවා. අඩේ පට්ටම සෙට් එකක් නේ බෝඩිමේ ඉදලා තියෙන්නේ. ඔය වැල්ලව කියන්නේ ගනේවත්ත හරියේ තියෙන වැල්ලව ද ??
හෙහෙ.. එලයි..! අපේ හොස්ටල් එකෙත් පට්ට කතන්දර ටිකක් තියෙනව... මේව කියෙව්වම ආපහු ඒ කාලෙට යැවෙනවා....! :D :D
~ මාතරේ
පට්ට බං... මටත් කියන්ඩ හිතෙනවා බෝඩිං කතා ටිකක් :-)
පට්ටයි මචං....
හිකිස්.....අනී අනී මෙයාලනම්......:P
කුරුණෑගලත් වැල්ලවක් තියනව....ඉස්සර ආත්තම්ම මට කවියක් කියල දුන්න වැල්ලව වළව්වක් ගැන දැන් මතක නැහැ.......
ෂෙක් අර බීප් ටෝන් එකෙන් පස්සේ ටික අහගන්න නෑනේ. උච්චතම අවස්තාව වෙන්න ඇති. මරු බයිට බං.
මුං අදහන්න වටින සෙට් එකක්නේ.. හැබැයි ඉතින් ඕකේ රිටන් එකක් කණියටත් එන්න ඇති කියලා හිතනවා.. :)
මට ලැප නැති වෙච්ච එකාගෙ අසරණ මූණ මැවිල පෙනුනා........
අනේ අම්මේ.... ඔහොමත් බය කරන්න හිතෙනවද?? ලැප් එකක් ඒ මදිවට...
Post a Comment