ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, May 30, 2012

වෙරිවීම



දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා.. 


ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්‍රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්.. 


මිනිහා  කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දී පට්ට ඔලුවෙ කැක්කුමලු. 


බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දී බුවාගේ අම්මා හො ගාලා උයනවා..


බුවා : අම්මේ...
අම්මා : හ්ම්ම්ම්ම්ම්ම්
බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා...
අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක් දාගන නිදාගත්තහම...


පලි : හප්පේ තවත් එක්සෑම් 3ක් ලියන්නත් එපා ඈ....

28 කමෙන්ට්ස්:

meegodaya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හහ් හහ්........ පට්ට කථාව

MR. KING said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අෆ්ෆා.... චොරනෙ ඉතින්.... :-)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

රොබින් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මට සිරි සුමනසිරි කිව්වලු , ඌ හෙල්මට් එක දාගෙන නිදා ගත්තා කියන්නේ සුවර් එකටම සපත්තුත් දාගෙන ඉන්න ඇති...

රාජ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:)

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

උයාට වෙච්ච සිඩ්ඩියක් වෙන්ටැ....;)

Pasan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික්... මේක නන් පට්ට කතාව....

හිතුවෙත් නෑ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

patta

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියම කතාව...

dananjaya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

amma gahuwada bn bat eken? xD

අසරණයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හොඳ වැඩේ බොනවට

සිත්තමී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හි හි හී ඒකනම් නියම කථාව අදයි මේ පැත්තෙ ආවෙ.ආපු ගමන් දැක්කෙ නියම කථාවක් නියමයි..

Sindu said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේක වෙලා තියෙන්නෙ අපි දන්න කියන කෙනෙක්ට ලු. බොනකොට සීමාවක් ඇතුව බොන්නකො මල්ලි. නැත්නම් අනිත් දවසෙ ඔයා මෝටර් බයික් එකත් තුරුලු කරන් නිදාගනියි

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දවස තිස්සෙම හෙල්මට් දාගෙන හිටපු එකෙක් ගැන ඇහුවමයි. හික්ස් :)

රයිටර් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පට්ට සීන් එක. විලි ලැජ්ජාවේ බෑ. අපේ එකෙක්ට ඔහොම බීල වැඩිවෙලා ගෙදෙට්ට මාට්ටු නොවී ඇවිත් ඇඳේ නිදා ගත්තලු. පහුවදා ඇහැරෙනකොට මුගේ වටටම කොට්ට දාළලු බැම්මක් වගේ.
අම්මගෙන් මු ඇයි කියල අහපුහාම කිවලු "රෑ දඟලපු දඟලිල්ලට බිමට වැටෙයි කියලලු කොට්ට ටික තිබ්බේ" කියල.

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පට්ට පට පට නේහ්?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තාම උබ සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! අත ඇරලා නෑනේ?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒ ගැන නම් හරි හැටි ආරංචියක් නෑ බං

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

;)

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මට උල එකක් නෙවේ අලේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තන්කූ අලේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පට පට

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මගෙන්ම තමා අහන්න වෙන්නේ බං කතාවේ මමනම් ඩන්නේ ඔච්චරයි

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉක්කේයියා ජරා යක්කු නේ බං?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආවට තෑන්ක්ස් ආ.... දිගටම රැදී සිටින්න ;)

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඈහ් මේ මටද කියන්නේ ඈ???

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දවස තිස්සේ කීවට ඉතිං පැය 6ක් විතර

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හක්ස්ස්ස් ඒකත් සිරා ආතල් එකක් බං