ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Wednesday, May 30, 2012
වෙරිවීම
දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා..
ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්..
මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දී පට්ට ඔලුවෙ කැක්කුමලු.
බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දී බුවාගේ අම්මා හො ගාලා උයනවා..
බුවා : අම්මේ...
අම්මා : හ්ම්ම්ම්ම්ම්ම්
බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා...
අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක් දාගන නිදාගත්තහම...
පලි : හප්පේ තවත් එක්සෑම් 3ක් ලියන්නත් එපා ඈ....
Subscribe to:
Post Comments (Atom)


28 කමෙන්ට්ස්:
හහ් හහ්........ පට්ට කථාව
අෆ්ෆා.... චොරනෙ ඉතින්.... :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අම්මට සිරි සුමනසිරි කිව්වලු , ඌ හෙල්මට් එක දාගෙන නිදා ගත්තා කියන්නේ සුවර් එකටම සපත්තුත් දාගෙන ඉන්න ඇති...
:)
උයාට වෙච්ච සිඩ්ඩියක් වෙන්ටැ....;)
හික් හික්... මේක නන් පට්ට කතාව....
patta
නියම කතාව...
amma gahuwada bn bat eken? xD
හොඳ වැඩේ බොනවට
හි හි හී ඒකනම් නියම කථාව අදයි මේ පැත්තෙ ආවෙ.ආපු ගමන් දැක්කෙ නියම කථාවක් නියමයි..
මේක වෙලා තියෙන්නෙ අපි දන්න කියන කෙනෙක්ට ලු. බොනකොට සීමාවක් ඇතුව බොන්නකො මල්ලි. නැත්නම් අනිත් දවසෙ ඔයා මෝටර් බයික් එකත් තුරුලු කරන් නිදාගනියි
දවස තිස්සෙම හෙල්මට් දාගෙන හිටපු එකෙක් ගැන ඇහුවමයි. හික්ස් :)
පට්ට සීන් එක. විලි ලැජ්ජාවේ බෑ. අපේ එකෙක්ට ඔහොම බීල වැඩිවෙලා ගෙදෙට්ට මාට්ටු නොවී ඇවිත් ඇඳේ නිදා ගත්තලු. පහුවදා ඇහැරෙනකොට මුගේ වටටම කොට්ට දාළලු බැම්මක් වගේ.
අම්මගෙන් මු ඇයි කියල අහපුහාම කිවලු "රෑ දඟලපු දඟලිල්ලට බිමට වැටෙයි කියලලු කොට්ට ටික තිබ්බේ" කියල.
පට්ට පට පට නේහ්?
තාම උබ සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! අත ඇරලා නෑනේ?
ඒ ගැන නම් හරි හැටි ආරංචියක් නෑ බං
;)
මට උල එකක් නෙවේ අලේ
හික්ස්
තන්කූ අලේ
පට පට
අම්මගෙන්ම තමා අහන්න වෙන්නේ බං කතාවේ මමනම් ඩන්නේ ඔච්චරයි
ඉක්කේයියා ජරා යක්කු නේ බං?
ආවට තෑන්ක්ස් ආ.... දිගටම රැදී සිටින්න ;)
ඈහ් මේ මටද කියන්නේ ඈ???
දවස තිස්සේ කීවට ඉතිං පැය 6ක් විතර
හක්ස්ස්ස් ඒකත් සිරා ආතල් එකක් බං
Post a Comment