ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, April 25, 2012

මැජෙස්ටික් අම්මා






පාරේ බසයේ මම යන කල

කෙල්ලෝ ගොඩක් පාර දෙපස,
මමත් ඉතින් දකින දකින
හැම එකීට කොමළ කලා

මෙන්න බොලේ මහරගමදී
නැංගේ නැද්ද අම්මා කෙනෙක්
අම්මා උනත් පෙනෙනේ මට
අවුරුදු විස්සක කෙල්ලෙක්

එකෙක් අතේ අනිකා හතේ
ළමයින් දෙන්නයි ඇත්තේ,
ඒ උනාට කෙල්ල වගේ
ගස්ස ගස්ස ඉද ගත්තේ

බසයට ඇය නැගි මොහොතේ
සුවදයි මුළු හත් ගව්වේ,
මම වල්දෝ ඇය වල්දෝ
මොහොතකදී මට සිතුනේ

අගල් හතරේ හයි හීල්සුයි
ඇගට ඇලුනු ගල් ශෝටයි
උඩිනුත් නැති යටිනුත් නැති
ටී එකකුයි ඇද සිටියේ

මළ සමයං හරි කෝලං
කීවොත් එය මුස වාදං
ඔන්න ඔහේ මටත් මොකැයි
නිකං දුන්න දේ අරගං

තවත් එක සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.. 

ප.ලි : අසනීප වී රෝහල් ගතව සිටින ඕනයා නොහොත් දුලිප් අයියාට ඉක්මන් සුව...

24 කමෙන්ට්ස්:

ගැමියාගේ පත් ඉරුව said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොටෝව නම් හොලිවුඩ් නිලියකගේ වගේ... ඔහොම කෝලං කරන කෙල්ලොත් ඉන්නවනේ ඉතිං උන්ට හොඳනම් අපිට මොකැයි නේද

ගැමියාගේ පත් ඉරුව said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඕනයා අයියට ඉක්මන් සුව පතන්න මාත් එක්වෙනවා.... ටිකක් හොයලා බැලුවාම දැන් ටික ටික සනීප වෙනවයි කියලා ආරංචි වුනා..

වර්ණා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හෙක් හෙක් හෙක්....

නියම කවි ටික

ඕනේ අයියාට ඉක්මන් සුවය

MR. KING said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පට්ට පට්ට.....

ඕනයා අයියට ඉක්මන් සුව!!!

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hik hik.......:P

ඕනයා අයියට මක් වෙලාඩ හලේ....:/
ඉක්මන් සුව පතනව.....

අසරණයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දෑස න්පින් කල ඇත්තෝ...

ඔනයට ඉක්මන් සුව!!..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔව් බං ෆොටොවනම් බොලිවුඩ් කතක්ගේ තමා.. ඒත් ඔය වගේම තමා අර අම්මන්ඩිත්

ඔව් බං උන්ට හොදනම් අපේ අතින් පයින් යනවා ඈ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මටත් ආරංචියි දැං ටික ටික හොදයි කියලා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සිරා උන දෙයක් වරුණෝ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තෑන්කෝ........

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇයි ආරංචි නෑද්ද? පොරට උන ගෑනිලා ආසිරි එකේ නවත්තලා...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මොනවද මේ කතා අන්න පින

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කනියා උබ වාහන වල හැප්පෙන්නේ ඕව නිසා තමා..

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නිකන් දෙනවනම් දෙමල පත්තරේ උනත් මොකෝ !!

dreams said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හා හා මේ පරිස්සමෙන් පාරේ යන්න..අනම් මනම් බලන්නේ නැතුව.

ගවේෂක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මලා හින්දා බලන්නත් බෑ....මැජෙස්ටික් හින්දා නොබලත් බෑ... හෆොයි......

Kushan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කෙල්ලො මොනව ඇදන් ගියත් අපිට මොකද? එක ඒ අයගෙ නිදහසනේ, අනික අරාබියෙ වගෙ නැතිව ඔහොම යන එකත් කොච්චර හොඳද, අපිට තියෙන්නේ ඉතින් දකින දෙ බලලා ජොලියෙ ඉන්නයි

රයිටර් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මෙහෙමත් (කෙ)(කො)ල්ලෝ ඉන්නවනේ. :පී

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කොචොක් කරන්න එපා බං ඉතිං

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අන්න එකනේ මධුරංග අයියා කියන්නේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉතිං අනේ මම බස් එක එලවනවා ඈ..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒකනේ බං කියන්නේ.. මොනව කරන්නද ඉතිං ඔන්න ඔහේ බෑලුවා මමනම්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්.. සික් ඔව්වත් බලනවද බං ඉක්කේයියා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එහෙමත් (කෙ)(කො)ල්ලෝ ඉන්න එපැයි බං