ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Friday, April 13, 2012

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..



අවුරුද්දත් කිට්ටු කිට්ටු නේද? කිට්ටු කිට්ටු කීවාට තව පැය කීයද මංදා තියෙන්නෙත්.. ඇත්තටම මේ දවස් ටිකේම  අඩුම පැය 2ක් වත් ගෙදර නෑ.. එහේ මෙහේ යනවා දැනුත් මේ කැට ගහන්න ගිහින් රුපියල්ම 200කට වඩා පරාද වෙලා ආවෙ.. ඒත් කොහොම අත අරින්නද දැන් මේ ආවෙත් කැට කාසි ටිකක්වත් ආපහු අරන් යන්න කියලා ඒ පාර තමා පෝස්ට් එකක් දාන්න හිතුනෙත්. එහෙනම් ඉතින් ආවේ අවුරුද්දට සුභ පතන්නනේ ඔන්න මම මූනූ පොතේ දාපු එකෙන්ම සුභ පතනවා




පිම්පල්ස් වියෙකෙන,
දත් ටික සුදුවෙන,

හම රැලි නොවැටෙන,
කොන්ඩය නොපැසෙන,
හච්චිං නොමයන,
වර්ණවත්,
හරවත්,
හිතවත්,
පිංවත්,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....



එහෙනම් ඔන්න මම ගියා කට්ටියම මට සුභ පතන්නකෝ.. වෙන මොනවටවත් කියලා නෙවේ කැට ගහලා දිනන්න කියලා

ප.ලි ඔන්න දැං මේ මහ රජා තුමාත් මට සුභ පතලා මැසේජ් එකකුත් එව්වා.. කාටද ආඩම්බර අප්පේ...

12 කමෙන්ට්ස්:

රාජ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුබ අලුත් අවුරුද්දක් වේවා!

වර්ණා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුභම සුභ සියලු පැතුම් ඉටුවෙන ලස්සන අලුත් අවුරුද්දක් වේවා මල්ලිලා.........!!!!!

දේව් ගේ අඩවිය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම බැලුවා මොකද ගෙදර නැත්තේ කියලා,,.. හ්ම් දැන් දිනුම්ද? සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලියා

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික්....:P
සුබ අලුට් අවුලුඩ්ඩක් වේවා අනී.......^_^

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එසේම වේවා රාජ් අයියටත් පවුලේ සැමටත්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔබටත් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!! වර්ණෝ...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ගොඩකාලේකින් කිරිල්ලී අක්කත් ඇවිත්නේ... එසේම වේවා අක්කාටත් පවුලේ සැමටත් අක්කේ...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පැරදුන ගනන් වලින් බැලුවොත්නම් දිනලා තියෙන්නේ මම... ඔබටත් එසේම වේවා අයියේ..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එසේම වේවා අනී......

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එසේම වේවා මචෝ !

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තෑන්ක්ස් ඈ උබටත් එසේම වේවා ;)