ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්‍රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්‍රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Friday, April 13, 2012
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
අවුරුද්දත් කිට්ටු කිට්ටු නේද? කිට්ටු කිට්ටු කීවාට තව පැය කීයද මංදා තියෙන්නෙත්.. ඇත්තටම මේ දවස් ටිකේම අඩුම පැය 2ක් වත් ගෙදර නෑ.. එහේ මෙහේ යනවා දැනුත් මේ කැට ගහන්න ගිහින් රුපියල්ම 200කට වඩා පරාද වෙලා ආවෙ.. ඒත් කොහොම අත අරින්නද දැන් මේ ආවෙත් කැට කාසි ටිකක්වත් ආපහු අරන් යන්න කියලා ඒ පාර තමා පෝස්ට් එකක් දාන්න හිතුනෙත්. එහෙනම් ඉතින් ආවේ අවුරුද්දට සුභ පතන්නනේ ඔන්න මම මූනූ පොතේ දාපු එකෙන්ම සුභ පතනවා
දත් ටික සුදුවෙන,
හම රැලි නොවැටෙන,
කොන්ඩය නොපැසෙන,
හච්චිං නොමයන,
වර්ණවත්,
හරවත්,
හිතවත්,
පිංවත්,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
එහෙනම් ඔන්න මම ගියා කට්ටියම මට සුභ පතන්නකෝ.. වෙන මොනවටවත් කියලා නෙවේ කැට ගහලා දිනන්න කියලා
ප.ලි ඔන්න දැං මේ මහ රජා තුමාත් මට සුභ පතලා මැසේජ් එකකුත් එව්වා.. කාටද ආඩම්බර අප්පේ...
Subscribe to:
Post Comments (Atom)



12 කමෙන්ට්ස්:
සුබ අලුත් අවුරුද්දක් වේවා!
මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!
සුභම සුභ සියලු පැතුම් ඉටුවෙන ලස්සන අලුත් අවුරුද්දක් වේවා මල්ලිලා.........!!!!!
මම බැලුවා මොකද ගෙදර නැත්තේ කියලා,,.. හ්ම් දැන් දිනුම්ද? සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලියා
හික් හික්....:P
සුබ අලුට් අවුලුඩ්ඩක් වේවා අනී.......^_^
එසේම වේවා රාජ් අයියටත් පවුලේ සැමටත්
ඔබටත් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!! වර්ණෝ...
ගොඩකාලේකින් කිරිල්ලී අක්කත් ඇවිත්නේ... එසේම වේවා අක්කාටත් පවුලේ සැමටත් අක්කේ...
පැරදුන ගනන් වලින් බැලුවොත්නම් දිනලා තියෙන්නේ මම... ඔබටත් එසේම වේවා අයියේ..
එසේම වේවා අනී......
එසේම වේවා මචෝ !
තෑන්ක්ස් ඈ උබටත් එසේම වේවා ;)
Post a Comment