ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Wednesday, April 11, 2012

ඩූ යූ හෑව් අ ඩර්ටි මයින්ඩ්? (ලොකු පොඩ්ඩන්ට කොයි කාටත්)




අම්මෝ පහුගිය දවස් දෙක තුනම මටනම් හරි අපල කාලයක් ඒ මොකද කියනවනම් ගිය දවස් දෙකේම ගහක් කඩාවැටිලා කරන්ට් වයර් ඔක්කම බිම.. අම්මෝ දුක්කිත ජීවිතයක් ගත කරලා ඔන්න අද තමා කරන්ට් හැදුවේ.. හරි හරි දැං ඉතිං ඒ කතා වැඩක් නෑනේ අද කතාවට යමුකෝ

අද සීන් එක පොඩ්ඩක් වෙනස්, ඇත්තම කියනවනම් මේ සීන් එක හම්බූනේ මම ගූගල් කොට කොට ඉන්න වෙලාවක.. කොහෙද ඉතිං මං හොද උනත් මගේ ඇගිලි හොද නෑනේ.. කී බෝඩ් එකේ ගැස්සවෙන්නේම නරක ඒවා.. අන්න ඒ වෙලාවක මට හම්බුනා නියම ප්‍රශ්න ටිකක් ඔය කට්ටියත් බලන්නකෝ මේ ප්‍රශ්න වලට උත්තර දීලා ඔයාලටත් තියෙන්නේ මට වගේ ඩර්ටි මයින්ඩ් එකක්ද කියලා.. හැබැයි එක කොන්දේසියක් ගූගල් සර්ච් කරන්න බෑ..




 ඔන්න එහෙනම් පටෑන් ගමු





01.මම ඇතුලට යද්දී හරිම තදයි, එලියට එද්දී හරිම සුමුදුයි ඒ වගේම ඇලෙන සුළුයි, ගොඩක් කෙල්ලෝ මාව   
කටේ තියාගන ඉන්න ගොඩක් ආසයි මම කව්ද?


02.මම අඩුම අගල් 6ක්වත් දිගය,මාව ගොඩක් තද කළ විට කල විට මගෙන් සුදු පැහැති දෙයක් ඉවත්ව යනවා,ආ කව්ද මම?


03.මම එක එක ප්‍රමාන වලින් තියෙනවා, මම ලෙඩ උනාම ස්‍රාවයක් පිටකරනවා.ඒත් මාගෙන් ද්‍රවණයක් ගියාම හරි සනීපයක් දැනෙනවා මම කව්ද?


04.එලදෙනෙකුගේ හතරකුත් ගැහැනියෙකුට දෙකකුත් තියන දේ මොකක්ද?



05.මම ඉන්නේ ඔයාගේ කලිසම ඇතුලේ, ඔයාගේ අත්වලින් බොහෝ විට මාව අල්ලනවා මම කව්ද?


06.ඔයා විදුලියක් මෙන් මාව පිටකරනවා, සමහරු ඒ සතුටට සමහරු අත්පොළසන් දෙනවා ඒවගේම  ඔයගේ දණ්ඩ මාව ආකර්ශනය වුනත් කරගන්නවා..


07.මගෙන් ඉවත්වෙද්දී ඔයාගේ දැඩි ග්‍රහනය ලිහිල් කිරීමට ඔයාට සිදුවෙනවා,මාව දවසේ බොහෝ විට එලියට ගන්න පුලුවන්.. බොහෝ අය මාව අල්ලනේ මැදින්, මම කව්ද?



08.මම රවුම් ඒ වගේම මගේ මැද හිලක් තියෙනවා ඔයාට ඒ හිල විනාඩි 5ක් 10 විතර උනත් උරවන්න පුලුවන්, මම කව්ද?


09.මම ඔයට වැඩක් කරද්දී ආරක්ශාව දෙනවා.. ඔයාගේ වැඩේ ඉවර උනාම මාව ගලවලා අයින් කරනවා, මම කව්ද?


10.හරි තැන මිරිකීමෙන් මාව එලියට ගන්න පුලුවන්.. මම සාමාන‍යයෙන් ගාගන්නේ ඔයාගේ මුනේ  ඒ වගේම මම සුදු පාටයි මම කව්ද?

11.මම පහලට යද්දී ඔයාට හරියට කේන්තියනවා ඒ වගේම හරි ආරක්ශක ක්‍රම නැතුව මාව පාවිච්චි කරොත් ඔයාට සෑහෙන ප්‍රශ්න වෙනවා මම කව්ද?

12.මිනිස්සු හිටගන කරන බල්ලෝ කකුල් තුනෙන් කරන දේ මොකක්ද?




උත්තර බලන්නම ඔනේ නම් යටට යන්න.............
















මදි මදි තවත් යන්න












තව පෝඩ්ඩයි


















ඔන්න එහෙනම් උත්තර බලන්න ඔයාලට හිතුන ඒවත් එක්ක ගැලපෙනවද කියලා..



01.චුයින්ගම්

02.ටූත්පේස්ට්

03.නහය

04.කකුල්

05.සාක්කුව

06.විදිලි කෙටීම


07.ඉනිමග

08.පෝලෝ පෙපරමීන්ට්

09.අත්වැසුම

10.ශේවින් ක්රීම්


11.ඉන්ටෙර්නෙට්

12.අතට අත දීම


අඩුම 5ක්වත් ගැලපුනේ නෑනේද? අන්න ඕකමයි මුලින්ම බලද්දී මටත් උනේ...

20 කමෙන්ට්ස්:

යසිරු said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සමහර ප්‍රශ්ණනම් කලින් බුකියෙ ඩැකල ටිබුන...ඒනිසා ලැවටුනේ නෑ....;)

රාජ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එල. පිංතූරෙ තිබුන නිසා නොමග ගියේ නෑ.

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පින්තූරෙ අයින් කරපන් මචන්. කියවන්නත් කලින් සීන් එක මාට්ටු!

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනිවා එන්නම්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එව්වා ඔට්ටු නෑ හලිඩ?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හූ හූ දැං අයින් කොලා...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අයින් කොලා.. සික් අපරාදේ මුලින් දැම්මේ..

ගැමියාගේ පත් ඉරුව said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මුල් එක හැර අනික් 4ම හරි ගියා යේ යේ..... පෙපර්මින්ට් එකත් හරි ගියා අනික් ටිකේ නම් හිතුවේ අමන දේවල් හි හි බාගෙට බාගයක් වල් කියලා හිතුනා ඉතිං

MR. KING said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හැක්ස්!!! පස්ට ඕයි...
මම හිතපු ඔක්කෝම වැරදියි :)

දේව් ගේ අඩවිය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අෆ්ෆා යන්තම් භාගයක් විතර ගොඩ.... වෙලාවට අපි එහෙමනම් භාගයයි .............. නේද? හිකිස්.... මොනවා උනත් ඉතින් විදුලි බලය අද හදපු එක හොදයි.. මොකද ඒකෙත් මොකක්ද ස්ට්‍රයික් එක්ක් තියනවා වගේ කතාවක් ඇහුනා

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

1- චුයිංගම්
2- ටූත් පේස්ට්
3- සැරව
4- අං දෙක
5- සාක්කුව
නෝට් පැඩ් එකක ටයිප් කර කර කියෙව්වේ.. මගදි උත්තර දීම නැවැත්තුවා.. උත්තර ඇති බව දැනුන නිසා..

මගෙ 4 වෙනි උත්තරය ඉතා නිවැරදී !

අසරණයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරකට නෙවෙයි ගෝනාට නේ හතරක් තියෙන්නේ.

අසරණයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගෙත් 4 ක් හරි..

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්ස් වැඩක් නෑ කතා කොරලා බං මගෙනම් ඔක්කම චාටෙර්...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දාපං 5ක් මටත් ඔය සෙතේමයි...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දේවා අයියලා හොදයි ඈ... අපිනේ මේ වල්...

ඔව් අෆ්ෆා ලයිට් නැත්නම් නැත්නම් පිස්සු හැදිලා මැරෙන්නේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සෑමා දස්සයා.. ඔය උත්තර 2ක 3ක්ම දීලා තියෙන්නේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අන්න එතනම් මටත් පොඩි ප්‍රශ්නයක් මතු උනා අසරණයා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජය වේවා මගේ එකක්වත් හරි නෑ බං