ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
හරි ඔන්න ඉතින් මේ දවස් වල ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ එක එක උන් ප්රශ්න අහන එකනේ ඒක නිසා කට්ටියගෙන්ම මාත් එක ප්රශ්නයක් අහන්නම් පුලුවන්නම් ...
මූනු පොතේ අපි
Sunday, February 12, 2012
ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?
මේ දවස්වල ඇත්තටම අපේ කාටවත්ම පෝස්ට් එකක් ලියන්න තියා කියවන්න තරම්වත් වෙලාවක් නෑ. මම අර කලින් කීවත් වගේ ප්‍රොජෙක්ට් වල හිරවෙලා ඉන්නේ ඔක්කමලා.ඒත් දැං ටික වෙලාවකට කලින් මම දේවාගේ බ්ලොග් එක පැත්තේ යද්දී දැක්කා.
නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී
ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..
·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6
· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.
වැඩිදුර තොරතුරු
ඇයගේ ලිපිනය : කජුගහවත්ත , ගනේගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති
ජිවිතයක් බේරා ගන්න පුන්චි උදව්වක් කරනවද?
මේ පෝස්ට් එකෙන් තමා මටත් හිතුනේ මේ ගැන පොඩි හරි පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියලා. වෙලාවනම් සීමිතයි.කරන්න තියන වැඩ කෝටියයි.ඒත් ඒ කිසිම දෙයක් වැඩක් නෑ අපේ ගාව මනුස්සකම නැත්තම්.
රුදුරු පිලිකාවකට ගොදුරු වූ ඈ නමින් "මධුෂාණී" නමුදු ඇයගේ වාසනාවකට මෙන් ඇයව සුවකිරීමට ඇයගේ දොස්තරවරුන්ට හැකියාවක් තියනවා.. නමුත් ඇයගේ ජීවිතයට ලැබි ඇති වටිනාකම රු දෙලක්ෂ විසිදාහක් වැනි මුදලක්.
කෙනෙක් රුපියාල් 100කින් මේ දේට දායක වෙනවා නම් ඇත්තටම 2200 දෙනෙක් එකතු උනොත් ජිවිතේ බේරගන්න පුලුවන් වෙනවා වගේම ඔයාලට පුලුවන් උනොත් රුපියල් 1000ක් මේ වෙනුවෙන් වැය කරන්න ඇත්තටම 220කගේ උපකාරයෙන් මේ සහෝදරිය අනාගතේ ජිවත් වේවි..
ඔබත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු වෙන්න
නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී
ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..
·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6
· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.
වැඩිදුර තොරතුරු
ඇයගේ ලිපිනය : කජුගහවත්ත , ගනේගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති
කරුනාවෙන් නැවතත් ඉල්ලමි මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ සහෝදරියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..
ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් හා පොඩිමෑන් ගේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්...
Subscribe to:
Post Comments (Atom)



18 කමෙන්ට්ස්:
අනිවා උදවු කරනවාමයි !!!
කොහොමහරි උදව් කරනවාමයි
මාත් උදව්වක් එවන්නම්...භය වෙන්න එපා ඒ මුදල ඉක්මනින් එකතු වේවි....!
නිකමට වගේ මම කිව්වට මේ පෝස්ට් එකේ කියලා තියන ඩොක්ට ලඟට යන්න. මේ ෆෝන් නම්බර් එකට කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් ගන්න පුලුවන් 0112622822. එයාට සනීප කරන්න පුලුවන්නම් පුලුවන් කියනවා. බැරිනං බෑ කියනවා. රෝගියාම යන්න ඕන නැහැ. රිපෝට් ටිකත් අරං වෙන කෙනෙක් ගියත් ඇති. මම හිතන්නෙ ඔය තරම් වියදමක් යන එකක් නැහැ .....
කොහොම උනත් මම අනිවා මට කරන්න පුලුවන් තරමින් මම ඔය එකවුන්ට් එකට යම්කිසි මුදලක් දාන්නම් .....
macan me gana FB eke thiyena asarana sarana group eke danna
ගොඩාක් පිං හැමොටම
මම දැනුවත් කරන්න ඕනේ අය දැනුවත් කලා... ගොඩක් ස්තූතියි සහොදරයා..
මම දැනුවත් කරන්න ඕනේ අය දැනුවත් කලා... ගොඩක් ස්තූතියි සහොදරයා..
ඔබටත් එකවව සැමටත් බොහොම පිං , මේත් ඔබ වැනිම වයසේ දරුවෙක් ,ඔබේ නැගෙණියක් , මිතුරියක් ..අනේ පුළුවන් විදියක උදව්වක් කරන්න , අපි කොහොම හරි මේ දරුවගේ ජීවිතේ ආයෙත් යෞව්වනයේ සොඳුරු සතුට පිරි ජීවිතයක් කරන්නට පුළුවන් .. මෙය ප්‍රතිකාරය මගින් හොඳින්ම සුව කරන්නට පුළුවන් තත්ත්වයක් .
හමෝටම බොහොම පිං
ඇත්තෙන්ම ඔව්.. භය වෙන්න එපා ඒ මුදල ඉක්මනින් එකතු වේවි....! ඒ සොයුරියට ඉක්මන් සුව...
මමත් පෝස්ට් එකක් දැම්මා. ඒ අක්කාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... පොඩි උදව්වක් කරා...ට්‍රාන්ස්ෆර් වෙයි එකවුන්ට් එකට...
සල්ලිය බාගේනම් මහා ගොඩක් නැහැ දරුවෝ. ඒත් පුළුවන් උපකාරයක් කරනවා.මේක බලන දරුවන්ටත් මං කියන්නේ, මාසෙකට රුපියල් තුන් හාර දහක් ඉන්ට්නෙට් බිල ගෙවන්න වියදම් කරන එකේ ජිවිතයක් බේර ගන්න රුපියල් දාහකින් වත් දායක වෙන්න.ජීවිතය කියන්නේ අවිනිශ්චිත දෙයක්.සමහරවිට අද මදුෂානි ඉන්න තැන හෙට ඔබ ඉන්න පුළුවන්...
අපි පුළුවන් විදියට උදව් කරමු මලයා..
අපි අපිට පහසු බැංකුවකින්...මේ උඩ තියෙන එකවුන්ට් එකට සල්ලි දැම්මොත් හරිද? මොකද මම බැංකු වැඩ නිල්..
මම මේක ඔයාලට කියන්නෙ නැහැ කියල හිතන් උන්නත්,දැන් දැන් මගෙ හිත කියනව මේක කියන්න ඕනෙ කියල........
මගේ තාත්ත මිය ගියෙත් ඔය පිලිකාවෙන්.....ගොඩාක් ලියන්නෙ නැහැ මට දුකයි......අපි ලංකාවෙ පිලිකා රෝගීන් වෙනුවෙන් නිතරම උදව් කලා..ඉදිරියටත් කරනවා.....මම මධුෂානි එක්ක මේ සති අන්තයෙ කතා කරන්නම්...ඊට පස්සෙ එයාට මුදල් යවන්නම්............
අනිවා...උදව් කරන්න ඔනි අපි හැමෝම...මේ වගේ වෙලාවක තමයි සහෝදරත්වය පෙන්නන්න ඔනි..මිනිස්සු විදිහට.......බොහොම ස්තුති සහෝ මේ පිලිබන්දව දැනුවත් කලාට...අපි හැමෝගෙම බ්ලොග් වල ඇය වෙනුවෙන් ඉඩක් වෙන් කරමු යැයි කාරුනිකව ඉල්ලා සිටිනවා...
දේව් ගේ එකේ කොමෙන්ටුවක් දැම්මා ඕන් . .
Post a Comment