ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Thursday, December 29, 2011

ටියුබ් ලයිට් රසී



ඔන්න ඉතින් හැම පංතියකම වගේ අපේ පංතියෙත් ඉන්නවා අර සුදු දිග ලයිට් එකක් මෙයාගේ කර්ඩ් එක දාල තියෙන්නේ රසී.රසී කිවට මොකද මෙලෝ රහක් නම් නෑ ඕං. ටියුබ් ලයිට් වගේම තමයි ස්ලොව් මොෂන් එකත් මෙයාට මදි නොකියන්න තියනවා.මෙයා වචන 10ක් කතා කරන්න අඩුම තරමින් විනාඩි 3ක් වත් යනවා. ඔන්න ඉතිං අද දාන්න හිතුවා මෙයගේ ටියුබ් ලයිට් කතා ටිකක්

කතාව 01

මේ කතාව අපට කිවේ ගලයා ඔන්න දවසක් ගලයට කෝල් එකක් එනවලු මහ රෑ 10ට විතර බලද්දි රසීලු

ගලේ : හෙලෝ රසී
රසී : ගලේ මොකද කරන්නේ
ගලෙ : මොකක් කරන්නද බං  මේ මහ රෑ නිදාගන්නවා ඇරෙන්න
රසී : හරි හරි මේ පොඩි ප්‍රශ්නෙකට කතා කරේ
ගලේ : මේ අවේලාවෙ?? හරි හරි මොකක්ද දැන් ප්‍රශ්නේ?
රසී : ගලේ මේකයි දැන් visual studio.net 2008 සොෆ්ට්වෙයා එකේ ෆයිල් සයිස් එක ගෙගාබයිට් 3.30යි නේ ඒත් මගෙ රැම් එක තියෙන්නේ ගෙගාබයිට්  2යි මම කොහොමද හලෝ කොම්පියුටර් එකට මේක දාන්නේ???

( මේකි හිතල තියෙන්නේ සොෆ්ට්වෙයා ඉන්ස්ට්රොල් වෙන්නේ රැම් එකට කියලා කාට කියන්න්ද, කරන්නේ IT )

කතාව 02

දවසක් ඔන්න අපේ project කරන්න කියලා කට්ටිය කැන්ටින් එකට සෙට් වුනා.. අපේ සෙට් එකත් මේසෙක වට වෙලා බුදු කයියක (ඔව් ඉතින් හැමෝම එහෙමනේ project කරන්න ඇවිත් කරන්නේ වල බහින එකනේ), අපේ මේසෙට එහා පැත්තේ ඔන්න ඉන්නවා රසියි මැගියි, ටිකකින් බබී රසීගේ ලැපයි,ඩොංගල් එකයි ඉල්ල ගත්තා mail එකක් බලන්න කියලාරසිත් ඉතිං ලෝබ නැතුව දුන්නා. ඔන්න ඉතින් මූ ලැපත් දාගෙන ඩොංගල් එක ගහන්න හැදුවා විතරයි මෙන්න බොලේ රසී නහයෙන් අඩනවා

රසී : අයියෝ ඔයාලා හරි නරකයි.
බබී : ඒ මොකො රසී?
ටිනා : මොකක්ද හත් දෙයියනේ අපි උඹට කරපු නස්පැත්තිය??
රසී : මොකද තමයි මගෙ ලැප් එකේ ඩොංගල් එක ගහන්නේ මෙන්න මේ usb එකට විතරයි අනිත් ඒවට ගහපුවම ලැප් එකට වයිරස් යනවා.

මොනවද ඉතිං අපේ එවුන්ටත් එක වචනේ ඇතිනේ , ඇස් වලින් කදුලු පනිනකම් හිනා උනා.ඒත් රසියා ෆුල් හොල්මං වෙලා අපි දිහා බලං ඉදපු එක විතරයි කරේ.

20 කමෙන්ට්ස්:

ishan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hapoiiiiiiiiii rasi...keep it up machansla niyamata yanwa wade........:P

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හෆොයි දෙයියනේ . . . . අයි. ටී. ඩිග්‍රියක්ද ඔය දරුව කරන්නෙ ????

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ishan thnx aiyaa

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ඕනයා අයියා අනේද කියන්නේ හැබැ මේකිට රිසල්ට්ස් තියෙන්නෙනම් A වලින් විතරමද කොහෙදෝ මයෙ හිතේ....

ෂා වදන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හොඳ වෙලාවට සිවිල් කලේ නැත්තේ .. එහෙනම් පාලම් බිම ..

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ශෂී
එහෙම නෙමේ ශෂී, රසි කරලා තියන්නේ bio නිකමට හිතල බලන්න medicine ගිය නම් කොහොමට හිටීවිද?

Janitha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Rasiya gana katha karala wedak ne bnzzz mata rasi kiyana nama ahunath hina ynawa palenna

Janitha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Rasiya gana katha karala wedak ne bnzzz mata rasi kiyana nama ahunath hina ynawa palenna

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ජනියා සිරා බං :)

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හප්පේ මෙහෙමත් IT බුවාලා....

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඔබ නොදු‍ටු ලොවක්
ඒ උනාට Diploma එකේ ඔක්කොම subject වලට තියන්නේ A විතරමයි

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපොයි... ඇයි බන් උඹල අපිට මෙහෙම කරන්නේ....අපි කොහොමද රටට ලෝකෙට මූන දෙන්නේ... ( mama 9.1 DCSD ku)

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අයි ටී උපාධියක් කරන්න සුදුසුකම් තියෙන කෙනෙක්.
ඒක නෙමේ මේ රසීගේ කතා තව තියෙනවා නම් ලියන්න. මරු !!!

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ano.. ඉදු ඉදු උබලගෙ batch එකටත් මඩ පාරවල් එකක් දෙකක් තියනවා

@මධුරංග අනිවා මචං දානවා තව කතා දෙකක් තුනක් දානවා

Thilan Dissanayake said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hikzzz...api nodanna rasii :D

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ thil හික්ස් අපේ රසී රටක් වටී බං :P

aki said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තව එකක් දපන් මචාන්

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hikz

දෙව්මාල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

adoo thawa thiye ne me wage ewa.tawa 2ka 3kwath dapan.
USB seen eka pata.matath iye computer eke lines kelin wen ne kiyala hadala dena kiwa mama nam hithuwema VGA ekata badu kiyala gihin baladi italic on karan. :D

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

athal post ekak ban..fattaaaaaaaaaaaaaaaaaaaaaaaa fata fata