ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Friday, December 23, 2011

ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්තා


කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත් එක එක වැඩ හින්දා වැඩේ කල් ගියා..... අද හෙට කියලා බැරි නිසා අදම වැඩේ පටන් ගත්තා. අපිවත් දන්නේ නෑ වැඩේ කොහොම යයිද කියලා ඒත් ඕනේ එකක් කියලා වැඩ ඇල්ලුවා. එහෙනම් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිටෙන් ආරසාවෙන් වැඩේ එල කිරි සහ ඇල් ජලය වගේ නැගලා යත්වා.....  ඔන්න එහෙනම් අද ඉදන් අපේ සෙට් එක  නැගලා යයි.....



ප.ලි : මුලින්ම පොඩි post එකක් දැම්මේ අපි  අලුත් නිසා හොදේ..






13 කමෙන්ට්ස්:

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ela wedak congrts,,,,, specialy 4 K ASH

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Ela wadak keep it up guys...

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

1 ano : ha ha haa i got u :D :D

2 ano : thnx

duliponline said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හා කරගෙන යමු එහෙනං . . . .

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

elzzz කරගෙන යමු

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ane machan itiri tikath ikmanatama dapanko. elama kirizzzzzz

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ඕනය අයියා : කොහොම හරි අදන් යනවා පටන් ගත්ත එකනේ :)

@ ඇනො 1 :තන්කු මචන්

@ඇනෝ 2 : ඔන්න මචන් අදන් පොස්ට් එකක් දැම්මා පුලු පුලුවං විදියට ලියල දානවා :D :D

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගෙන් සුභම සුභ පැතුම් ඔයාලට....අනේ මේ කලුපාට නැතුව වෙන පාටක් දාන්නකෝ........

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@වින්චැට්කිරිල්ලි
ඔයාවත් සතුටින් පිලිගන්නවා අක්කේ පුළුවන් වෙලාවට අපේ සෙට් එකට ගොඩ වැදිලා යන්න

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දිගටම ලියාගෙන යමු. බ්ලොග් කළාවේ දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා සුබ පතනවා.

සෙට් එක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තැන්කියු මධුරංග ඔයාලගෙ back up එක හම්බෙනවනම් ලියන්නම්කෝ හෝ ගාල..පුළුවන් වෙලාවට අපේ සෙට් එකට ගොඩ වැදිලා යන්න එන්න

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Elazzzzzzzzzzzzzzzzzz...... :) :)
Jaya Wewaaaaaaaaaaa!!!!!!!!!!

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ මචං ලා....අහිතක් නැතම්, මාත් setවෙන්නද?