ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Thursday, May 17, 2012

මර්වින් , වයර් සහ කැලණි..



වයර්නම් කැලණි
කැලණිනම් මර්වින්
එමනිසා වයර්නම් මර්වින්

ඇත්තටම මර්වින්ට වයර්(ද)



පොඩි අලුත් වැඩක් සුදු වෑන් ආවොත් මම එහෙම නෙවේ මේ බ්ලොග් එක ලියන්නේ...

32 කමෙන්ට්ස්:

පොඩ්ඩා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නැතුව පෙන්නේ නැද්ද මුණ දැක්කම..!! පොඩි කාලෙම හරියට වයරින් කලේ නැති උනාම ලොකු උනාම ෂොට් වෙන එක නවත්තන්න බැහැ නේ ...

Kenji @ Japan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Mervin ipadeddima vayar.Eyata chande dipu ayatath vayar.

MR. KING said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වයර් නෙමේ බං ඌට කොයිල්... :-) :-)

සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!! (මේක තමා මගෙ අළුත් වචනේ ඈ..)

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බලාගෙන සුදු වෑන්.....

සාතන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ටිකක් නෙමෙයි, ගොඩක්...

රාජ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්තටම ඌට වයර්. ඌ වගේ එවුන් පත් කල එවුන්ට ඊටත් වයර්.

meegodaya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කැලණිය කියන නමත් එක්ක ටයරුත් සැට් වෙනවා.. බලාගෙන ආයුබෝං

Kushan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ටයර් නම් කැලණි- කැලණි නම් කේබල්
කේබල් නම් මර්වීන් -මර්වීන් නම් ඩිෂුම් .
(ගන්න අපේ දේ.....මොටර්, ට්‍රාන්ස්ෆොමර්-ෆැන්,ස්පිකර් වලට කියාපු නාමය මර්වීන් කෙබල්)

තාරා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අන්න.......... සුදු වෑන එකක්... හි හි

හිතහොඳ පිස්සා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඌට වයර් වුනාම අපිට මොකෝ බං.......ඌව පුම්බන්නෙ අපේ සෝමවාහිණියනෙ බං

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්....බලමුකො ඒපාර මොකද්ද කියල.....

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මපා ඒකනම් අමූලික ඇත්ත බං

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආයෙත් අහලා...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කොයිල් විතරක් නෙවේ චේන් මොංගල් ඔය හැම එකක්ම බං

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපොයි වෑන්නම් එපා අක්කේ ඔන්න පොඩි කාලේ ඉදං හීනයක් තිබුනා ලැම්බෝගිනියකනම් යන්න....

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්ස් එලස් මාත් එක්ක වෑන් එකේ යන්න සාතානුත් එනවැයි?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පත් කලා කෙසේ වෙතත් අයියා සුවර් හොර චන්ද දාලා බලෙන් පත් වෙන්න ඇති

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්ස් දැංනේ ඒක මතක් උනේ....

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඩිශුම් නම් රංජන්
රංජන්නම් බොඩිෆිට්
බොඩි ෆිට්නම් නෝලිමිට්...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ත..ත් තත්...තත් තාරෝ බය කර..න්න එපා හලෝ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මාපා සෝමවාහිණියටත් දෙන්න ඕනේ ගේඩර් එකක්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බලන් ඉන්ටකෝ... සුදු වෑන් ආවෙනැත්නම් තමයි ඉතින්...

තොටියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්ස්... මරවින් නම් ඉතින් වයර් රෝලක්ම තමා... මටත් සුදු රථයක් ඒවිද ඕව කියල..

වින්චැට් කිරිල්ලි. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කැලණිය කිව්වාම අපිට නම් මතක් වෙන්නෙ 'ටයර්'...ඔය මර්වින් කියන මිනිහගෙ පොටෝ එකක් දැක්කත් මට නම් අප්පිරියාවයි.....

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුදුවෑන් ආවොත් යමු ට්‍රිප් එකක් ඒකේම මචං...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ටයර් වගේද වයර් අක්කේ.. :P

ටාසන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අඩෝ ‍තෝව උස්සයි බලාගෙන

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපි කැළනියේ !

අහවල් එකට බය වෙනවද? අපි සද්ද දාන්නේ බය නැති නිසාම නෙවේ. ඇත්ත කියන්න ඕනෙ නිසා..

ජය !

රැඩියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පුදබිමේ රීපු බලලගේ කතාව.. එල

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නඩෝ සිරාවට මේ පෝස්ට් එක ලියද්දී උබව මතක් උනා බං...

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සිරා සිරා අලුත් එකෙක් වගේ...