ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Friday, July 6, 2012

උත්තරේ ඕනේ උන් වරෙල්ලා



පෙරේදා ප්‍රශ්නයක් ඇහුවනේ ඔන්න පොරොන්දු උන විදියටම අද උත්තරෙත් අරගනම තමයි ආවේ... එහෙනම් මෙන්න බලහල්ලකෝ තම තමන් දුන්න උත්තර හරිද කියලා...

අහ් මුලින්ම අහපු ප්‍රශ්නෙත් කියලම ඉන්නම්

ප්‍රශ්ණය

එලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත්
කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්
වක්කඩකින් වතුර ගලන්නෙත්

ඇයි ?





මම කීවනේ ඔය තුනටම තියෙන්නෙත් එකම උත්තරයක් කියලා එහෙනම් මෙන්න උත්තරේ.

.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

උත්තරය :- 

ඇයි බොල යකුනේ බලහල්ලා

එලදෙනෙක් ඉස්සරහට තණකොළ කන්නෙත් 
කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්
වක්කඩකින් වතුර ගලන්නෙත්

බැදලා නැති හින්දානේ

හූ හූ ඇද්ද?

28 කමෙන්ට්ස්:

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හි හි .. නිකමටවත් හිතුනෙ නැති හැටි! :)

රාජ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්ත නේන්නං.

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියම උත්තරයක්... :D

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බැන්දටපස්සේ කොල්ලෝකෙල්ලෝපස්සෙ යන්නෙනැද්ද?

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හ්ම්.. යනවා...! ඒ බොලා වගේ ඇනෝලා. මොකද එහෙම අයට මොකුත්ම නෑනේ.

Unknown said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තැන්කෝ.. යාළුවා මම පුරස්ණෙයි උත්තරෙයි දෙකම දෙකම දැන ගත්තේ දැන්. ජය...!

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික්....^_^

දූපත් වැසියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික් හික්,, එල ඈ,,

Nishan de siva said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:D කණියාත් තාම ඉස්සරහට තන කොළ කනවා වගේ..

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

""කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් යන්නෙත්"" මේක බැන්දම හරි යනවද?

හිකිස්..

පට්ට අහ්..

ජිංජි බිරිස් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වක්කඩේ ලීක් නමි

අසරණයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම පරාදයි.

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස් :)
පට්ට උත්තරේ.

araliya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

araliya kiyanne araliya mala wage ahinsaka chuty genu lamayekta.

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අන්න ඒකනේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස් ඨ්අන්කූ ඒත් මටත් ඇහුන එකක් අක්කේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හික්ස් වෙල්කම් වෙවා (වල්කම් නෙවේ)

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හතර හිනා

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

'න' ද 'ණ' ද?

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒවා ඉතිං සුවර් නෑ සෑමෝ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආපහු බැදපං :D

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හයියූ අපරාදේ

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හෙහ් හෙහ්

කනියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හම්මපා? :O

අරුණ හෙට්ටිආරච්චි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කනියාවත් බැදලා දාන්න වෙන පාටයි ලගදීම. :P :P D

රෙහානි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මලු මලු..ප්‍රශ්නෙයි උත්තරෙයි 2 ම...හි හි...
ඕන් සෙට් එකට මාත් සෙට් උනා ඇ..