ළගින් ඉන්න උන්

ලඟදී කියවපුවා

බලපු ගාන

අද වෙනකම්

මූනු පොතේ අපි

සින්ඩි

Saturday, June 2, 2012

මරුටිය (හීං ටොක්ක)



මරුටියක්වත් 
ගන්න බැරි රටේ 
පාරවල් හදලා
කැවුම් කන්න(ද)


කලින් හීං ටොකු

11 කමෙන්ට්ස්:

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇයි ලිමොසින් තියෙන්නේ...

ඒව යන්න පුලුවන් පාරේ.. ‍කෝ බං මාමාට කඩේ ගිය එවුන් කවුරුත් දැන් නැහැනේ..

MR. KING said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ මන්දා....
ඔය පාරවල් අපිට නෙමේලුනේ බං.... :-)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

රොබින් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇයි 10% කොමිස් ගන්න

යසිරු said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියමයි

meegodaya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔය ඉරිසියාවට කියන කථා.... ඊලඟ චන්දෙන් පස්සෙ සෑම අවුරුදු 18ට වැඩි පුද්ගලයෙකුට BMW එකක් ආණ්ඩුවෙන් දෙනවළු

මරු ටොක්ක ඈ

සංකල්ප said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පුට් සයිකල් වලින් යන්ඩ තියෙන්නේ. හික්ස් :)

වෙඩික්කාරයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපිට නැති උනාට තියන උන්ට තියෙන්නේ බෙන්ස් 2,3 නෙ බන්.... ඔය පාරවල් ලොකු ලොකු අයටලුනේ....

අග්නි ධාරා... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පස්ට ඈ.....;)

වර්ණා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හෆ්ෆා සහතික ඇත්ත

අසරණයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරිනේ ඇත්තම තමා කථාව.

රයිටර් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කැවුම් බදින්නේ පාරවල් වල ඉඳගෙනනේ බං. එකයි පාරවල් හදන්නේ.