ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
ඒක මහින්දගේ පුද්ගලික ගෙදරක්ද?15 hours ago
-
-
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්10 months ago
-
-
-
පිපීගේ සිහිනය5 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!5 years ago
-
රන්ජන් අයියා සමඟ රාත්රියක් !5 years ago
-
ගෙජ්ජි මල්ල්5 years ago
-
හුළඟක් කළ වින්නැහියක්5 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!5 years ago
-
තවකෙකු වෙනුවෙන් සේවය කිරීම5 years ago
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
රැය පුරා...6 years ago
-
ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන6 years ago
-
මා හූනා6 years ago
-
නයින් ලෙවන් - 9116 years ago
-
-
පරීක්ෂාව7 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
-
Carnival of love7 years ago
-
කාක්... කාක්..කාක්..7 years ago
-
-
බ්රන්ත පිරුණු ග්රන්ථයක්8 years ago
-
විපක්ෂයට විකල්පයක්8 years ago
-
ආයෙමත් ආදරෙන්8 years ago
-
-
මල් සිනා උදා වුනා ලස්සනයි වගේ8 years ago
-
-
-
-
සීයගෙ කතා9 years ago
-
දයාබර අම්මා...9 years ago
-
අම්මාවරුනේ......9 years ago
-
-
-
-
ආවාට තිබුනත් පින්න මලේ9 years ago
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
සිතුවිල්ලක් මෙසෙ ලියමි...9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්රික්කය )10 years ago
-
-
-
දරාගමු අපි...10 years ago
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
කුණු ගොඩ11 years ago
-
__LaydeeZ__11 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත11 years ago
-
උණ විකාරෙට ලියන කවි11 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!11 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!11 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....12 years ago
-
ලෝක විනාසෙන් පසු.......12 years ago
-
විසිරුණු මුතු.............12 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]12 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!12 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන12 years ago
-
කල්පනා (අවසාන කොටස)12 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)12 years ago
-
ඉරට හඬන මිනිස්සු...!12 years ago
-
The Saboteur12 years ago
-
වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....12 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
මාලුකට්ටා සහ චාටර්මාලි13 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Saturday, December 31, 2011
අවාසනාවට ඇත්ත කතාවක්
ඔන්න ඉතිං මුලින්ම සමාව බාජනය කල මැනවි ඊයෙ පෝස්ට් එකක් දාන්න බැරි උනාට.ඉතින් පෙරේදා දාපු රසීගේ වැඩ කෑල්ල හින්දා තව පොඩ්ඩෙන් අද රසීයගෙන් ගුටි කනවා නිකම් නෙවෙයි කොස්සෙන්, ආයෙ මොකටද ඉතිං හැමදාම මඩ ගහලා ගුටි කන්නේ කියලා ඔන්න අද පොඩි වෙනසක් කලා...
මේක අපිට අපේ පංතියේ ටාසා ඊයකින් ආපු එකක් (නෑ නෑ දේවානම්පියතිස්ස රජතුමා විද්ද එකක් නෙවේ Email එකක්).අනේ ඉතින් මේක අපේ කතාවක් නම් නෙවෙයි කියවලා තියනවනම් ඔන්න අපිනම් දන්නේ නෑ.අපිව එහෙම අල්ල ගන්න එපා අපි අහිංසක බෝ පැල වගේ ළමයිනේ.
ඔයාගේ ඇදුමේ එල්ලිලා
හිටිය මකුලුවෙක්ව දෑකලා විලාපතියද්දි ඌව බිම දාල චප්ප කල දවසෙ ඉදන්…
මම පලවෙනි සිල් පදය කියන එක නැවැත්තුවා...
ඔයගෙ පොටෝ එකක් ඉල්ලලා "අනේ ඒක කැතයි දෙන්න බෑ" කියද්දී ඒක
ඔයගේ පර්ස් එකෙන් උස්සපු දවසෙ ඉදන්…
මම දෙවැනි සිල් පදය
කියන එක
නැවැත්තුවා ...
ඔයත් එක්ක
කින්හන්තර් බලන්න ගිහින් කලුවරේ තනි වුන වෙලේ මල නොතලා රොන් ගත්ත දවසෙ ඉදන්…
මම තුන්වැනි සිල්
පදය කියන එක
නැවැත්තුවා ...
ඔයව හම්බවෙන්න
අම්මටයි තාත්තටයි එක්දාස් එකක් බොරු කියලා ගෙදරින් පනින්න ගත්ත දවසෙ ඉදන් …
මම හතරවැනි සිල් පදය
කියන එක
නැවැත්තුවා ...
ඔයා මාව එපා කියලා දාල ගිය වෙලේ මගේ තනි
රකින්න බොතලේ එක්ක එකතු වුනු දවසෙ ඉදන්…
මම පස්වැනි සිල් පදය කියන එක
නැවැත්තුවා ...
බලන් යද්දි ඔයා මාර දුවරු
පරාද කරන චින්චි මානවිකාවියක්නේ අහිංසක මාව පස් පවට ඇදල දාලා
කාට කියන්නද ඉතිං මේවා...
ප.ලි : තේරුනාද දන්නේ නෑ??
Subscribe to:
Post Comments (Atom)
10 කමෙන්ට්ස්:
මෙ වැඩෙ ටාසට එහෙම නෙවෙයි නේද වුනේ????
බලාගෙන ගියහම කොල්ලන්ට පන්සිල් අරගෙන බණක් භාවනාවක් කරගෙන දැහැමෙන් සෙමින් ඉන්න දෙන්නේ නැත්තේ කෙල්ලෝ නේ !!!
අම්මාපල්ල මේ කෙල්ලෝ නම් !!! :)
සෙට් එකටත් මාර දේවල් හිතෙන්නේ. මරු ඈ.
@ janiya ඒකනම් දන්නේ නෑ ඕං :)
@ මධුරංග අනේද කියන්නේ බං අර කොහෙදෝ ලියලත් තියනවනේ කෙල්ලෝ ජාතිය ජරා ජාතිය කියලා.. හික් හික්
sirama kollange awanasawata wena dewal mewa he he.....
උපන්ගෙයි කරුමෙ කියන්නෙ ඕකට..කෙල්ලො මොනා කරන්නද?...
කොල්ලන් වලලන් කෙල්ලන් ගොඩගන් කියල කටුස්සො කියනවලු....!!
@ ඉශාන් : අනේද කියන්නේ :)
@වින්චැට්කිරිල්ලි : කටුස්සා ඕක දවල් වෙලාවකද දන්නේ නෑ නේද කියලා තියෙන්නේ??
හොඳ වෙලාවට මම නං තාම ඔය සිල්පද පහම රකිනව . . . . ලොල්!
ප.ලි.
පොඩ්ඩක් බුකියෙං හරි ඊයකිං හරි මාව අමතපං
@ ඕනයා අහ් ඒ කෝමැයි අයියා ඒ අපටත් කියාලා දුන්නොතිං :)
Mala nothala ron gaththe neththam King hanthar balanna gaththa ticket wala sallith aparaade,,,,(Mal athal Post eka balanna be..*** Kespa me *** msg ekak ewanawa,)
ඇයි බං මල් ආතල් එකට මොකද වෙලා තියෙන්නේ
Post a Comment