ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
පාතාලයට පෙම් බඳින සංගම්2 days ago
-
තෙවරප්පෙරුම....2 weeks ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 month ago
-
මගේ ඩෙමියෝ එක1 month ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා4 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)7 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Thursday, December 29, 2011
ටියුබ් ලයිට් රසී
ඔන්න
ඉතින් හැම පංතියකම වගේ අපේ පංතියෙත් ඉන්නවා අර සුදු දිග ලයිට් එකක් මෙයාගේ කර්ඩ් එක
දාල තියෙන්නේ රසී.රසී කිවට මොකද මෙලෝ රහක් නම් නෑ ඕං. ටියුබ් ලයිට්
වගේම තමයි ස්ලොව් මොෂන් එකත් මෙයාට මදි නොකියන්න තියනවා.මෙයා
වචන 10ක් කතා කරන්න අඩුම තරමින් විනාඩි 3ක් වත් යනවා. ඔන්න ඉතිං අද දාන්න හිතුවා මෙයගේ
ටියුබ් ලයිට් කතා ටිකක්
කතාව 01
මේ
කතාව අපට කිවේ ගලයා ඔන්න දවසක් ගලයට කෝල් එකක් එනවලු මහ රෑ 10ට විතර බලද්දි
රසීලු
ගලේ : හෙලෝ රසී
රසී : ගලේ මොකද කරන්නේ
ගලෙ : මොකක් කරන්නද
බං මේ මහ රෑ නිදාගන්නවා
ඇරෙන්න
රසී : හරි හරි මේ පොඩි ප්‍රශ්නෙකට කතා කරේ…
ගලේ : මේ අවේලාවෙ??
හරි හරි මොකක්ද දැන් ප්‍රශ්නේ?
රසී : ගලේ මේකයි දැන් visual studio.net 2008 සොෆ්ට්වෙයා එකේ ෆයිල් සයිස් එක ගෙගාබයිට්
3.30යි නේ ඒත් මගෙ රැම් එක තියෙන්නේ ගෙගාබයිට් 2යි මම කොහොමද හලෝ කොම්පියුටර්
එකට මේක දාන්නේ???
( මේකි හිතල තියෙන්නේ සොෆ්ට්වෙයා ඉන්ස්ට්‍රොල් වෙන්නේ
රැම් එකට කියලා කාට කියන්න්ද, කරන්නේ IT )
කතාව 02
දවසක්
ඔන්න අපේ project කරන්න කියලා කට්ටිය කැන්ටින් එකට සෙට් වුනා.. අපේ
සෙට් එකත් මේසෙක වට වෙලා බුදු කයියක (ඔව් ඉතින් හැමෝම එහෙමනේ
project කරන්න ඇවිත් කරන්නේ වල බහින එකනේ), අපේ මේසෙට එහා පැත්තේ ඔන්න ඉන්නවා රසියි මැගියි, ටිකකින් බබී රසීගේ ලැපයි,ඩොංගල් එකයි ඉල්ල ගත්තා
mail එකක් බලන්න කියලා… රසිත් ඉතිං ලෝබ නැතුව
දුන්නා. ඔන්න ඉතින් මූ ලැපත් දාගෙන ඩොංගල් එක ගහන්න හැදුවා
විතරයි මෙන්න බොලේ රසී නහයෙන් අඩනවා
රසී : අයියෝ ඔයාලා
හරි නරකයි.
බබී : ඒ මොකො රසී?
ටිනා : මොකක්ද හත් දෙයියනේ
අපි උඹට කරපු නස්පැත්තිය??
රසී : මොකද තමයි මගෙ
ලැප් එකේ ඩොංගල් එක ගහන්නේ මෙන්න මේ usb එකට විතරයි අනිත්
ඒවට ගහපුවම ලැප් එකට වයිරස් යනවා.
මොනවද
ඉතිං අපේ එවුන්ටත් එක වචනේ ඇතිනේ
, ඇස් වලින් කදුලු පනිනකම් හිනා උනා.ඒත්
රසියා ෆුල් හොල්මං වෙලා අපි දිහා බලං ඉදපු එක විතරයි කරේ.
Subscribe to:
Post Comments (Atom)
20 කමෙන්ට්ස්:
hapoiiiiiiiiii rasi...keep it up machansla niyamata yanwa wade........:P
හෆොයි දෙයියනේ . . . . අයි. ටී. ඩිග්‍රියක්ද ඔය දරුව කරන්නෙ ????
@ ishan thnx aiyaa
@ ඕනයා අයියා අනේද කියන්නේ හැබැ මේකිට රිසල්ට්ස් තියෙන්නෙනම් A වලින් විතරමද කොහෙදෝ මයෙ හිතේ....
හොඳ වෙලාවට සිවිල් කලේ නැත්තේ .. එහෙනම් පාලම් බිම ..
@ශෂී
එහෙම නෙමේ ශෂී, රසි කරලා තියන්නේ bio නිකමට හිතල බලන්න medicine ගිය නම් කොහොමට හිටීවිද?
Rasiya gana katha karala wedak ne bnzzz mata rasi kiyana nama ahunath hina ynawa palenna
Rasiya gana katha karala wedak ne bnzzz mata rasi kiyana nama ahunath hina ynawa palenna
@ ජනියා සිරා බං :)
හප්පේ මෙහෙමත් IT බුවාලා....
@ඔබ නොදුටු ලොවක්
ඒ උනාට Diploma එකේ ඔක්කොම subject වලට තියන්නේ A විතරමයි
අපොයි... ඇයි බන් උඹල අපිට මෙහෙම කරන්නේ....අපි කොහොමද රටට ලෝකෙට මූන දෙන්නේ... ( mama 9.1 DCSD ku)
අයි ටී උපාධියක් කරන්න සුදුසුකම් තියෙන කෙනෙක්.
ඒක නෙමේ මේ රසීගේ කතා තව තියෙනවා නම් ලියන්න. මරු !!!
@ ano.. ඉදු ඉදු උබලගෙ batch එකටත් මඩ පාරවල් එකක් දෙකක් තියනවා
@මධුරංග අනිවා මචං දානවා තව කතා දෙකක් තුනක් දානවා
hikzzz...api nodanna rasii :D
@ thil හික්ස් අපේ රසී රටක් වටී බං :P
තව එකක් දපන් මචාන්
hikz
adoo thawa thiye ne me wage ewa.tawa 2ka 3kwath dapan.
USB seen eka pata.matath iye computer eke lines kelin wen ne kiyala hadala dena kiwa mama nam hithuwema VGA ekata badu kiyala gihin baladi italic on karan. :D
athal post ekak ban..fattaaaaaaaaaaaaaaaaaaaaaaaa fata fata
Post a Comment