ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
ඒක මහින්දගේ පුද්ගලික ගෙදරක්ද?12 hours ago
-
-
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්10 months ago
-
-
-
පිපීගේ සිහිනය5 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!5 years ago
-
රන්ජන් අයියා සමඟ රාත්රියක් !5 years ago
-
ගෙජ්ජි මල්ල්5 years ago
-
හුළඟක් කළ වින්නැහියක්5 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!5 years ago
-
තවකෙකු වෙනුවෙන් සේවය කිරීම5 years ago
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
රැය පුරා...6 years ago
-
ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන6 years ago
-
මා හූනා6 years ago
-
නයින් ලෙවන් - 9116 years ago
-
-
පරීක්ෂාව7 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
-
Carnival of love7 years ago
-
කාක්... කාක්..කාක්..7 years ago
-
-
බ්රන්ත පිරුණු ග්රන්ථයක්8 years ago
-
විපක්ෂයට විකල්පයක්8 years ago
-
ආයෙමත් ආදරෙන්8 years ago
-
-
මල් සිනා උදා වුනා ලස්සනයි වගේ8 years ago
-
-
-
-
සීයගෙ කතා9 years ago
-
දයාබර අම්මා...9 years ago
-
අම්මාවරුනේ......9 years ago
-
-
-
-
ආවාට තිබුනත් පින්න මලේ9 years ago
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
සිතුවිල්ලක් මෙසෙ ලියමි...9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්රික්කය )10 years ago
-
-
-
දරාගමු අපි...10 years ago
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
කුණු ගොඩ11 years ago
-
__LaydeeZ__11 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත11 years ago
-
උණ විකාරෙට ලියන කවි11 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!11 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!11 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....12 years ago
-
ලෝක විනාසෙන් පසු.......12 years ago
-
විසිරුණු මුතු.............12 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]12 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!12 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන12 years ago
-
කල්පනා (අවසාන කොටස)12 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)12 years ago
-
ඉරට හඬන මිනිස්සු...!12 years ago
-
The Saboteur12 years ago
-
වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....12 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
මාලුකට්ටා සහ චාටර්මාලි13 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Sunday, December 25, 2011
සෙට් වීම (චැප්ටර් 2)
මම කලින් පෝස්ට් එකෙ දැම්මනේ සෙට් වීම (චැප්ටර් 1) එක, හම්මේ.. ඒක දිග මදි කියලා මම අහපු බැනුම් කන්දරාව, දෙන්නම් ජම්බු කියලා ඉතුරු ඔක්කොම එක පෝස්ට් එකක දානව කියලා හිතගත්තා.. ඔන්න දැන් ඇති ඉතුරු ටික.දැන් ඉතින් කියවන එකයි ඇත්තේ දාන්න කිවනම්..
ඔන්න ඊට පස්සෙ විලයි මායි සම්පතුයි තව සුමුදු කියලා එකෙකුයි සාර්ථකව අපේ certificate එක ඉවරයක් කරා. කොහොම හරි certificate එකෙන් වැරදිලා වගෙ diploma එක කරන්න එන්නේ මායි විලයි විතරයි. පළවෙනි දවසේ ( ඒ කියන්නේ හරියටම 2010 මාර්තු 01 ) interval එක වෙනකම් හිටියේ මායි විලයි වෙනම. ඔන්න interval එකේදී අපි දෙන්නත් එක්ක කතාවට සෙට් වෙනවා කොට කැත dial එකකුයි අලියෙකුට පොඩ්ඩක් කෙට්ටු dial එකකුයි මෙන්න මෙහෙම
කොට කැත dial එක : කෑවද උබල බං?
මම : ඔව් බං
කොට කැත dial එක : උබලා කොහෙද?
මම : මම කෑගල්ලේ
විලා : මම අනුරාධපුරේ බං
කොට කැත dial එක : උඹලනම් දුරයි නේ අපිනම් ලඟ මේ එහා පැත්තේ නාරම්මල ( හොද එහා.. එක පාරක් මුන්ගෙ ගෙදර ගියා ඒක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම් )
මෙච්චර වැදගත් කතාවක් ගියද අර අලියෙකුට පොඩ්ඩක් කෙට්ටු dial එක පොඩි කතාවක්වත් නොකරන ලදි.
පසුකාලීනව මේ ජොඩුව. කොට කැත dial එක - බබී ලෙසත් අලියෙකුට පොඩ්ඩක් කෙට්ටු dial එක- බෝලේ ලෙසත් card කරන ලදි,ඇත්තටම මුන් දෙන්නත් එක්ක ඉන්නව කියන්නේ සෙට් එක හිනා කාල මැරෙනවා.ඔන්න දැන් අපේ සෙට් එකේ හතරයි
පංති පටන්ගෙන දවස් 2කට විතර පස්සේ දවසක මම පංති ඉවර වෙලා ගෙදර යන වෙලාවක බස් එකේදි මට එහා පැත්තෙන් ඉන්නවා මෝග්ලි වගේ ( ඔව් ඔව් අර කාටූන් එකක් තිබ්බෙ ) dial එකක්. ඒ මදිවට මූ නිකම් මගෙ දිහා අමුතු විදියට බලාගෙනත් ඉන්නවා මම කෝකටත් කියලා සුදානම් සරිරේ කියලා ටිකක් ඈතට උනා. ටික වෙලාවක් යද්දී මූ ආපහු මගේ ලඟට ඇවිත් අහනවා මචං උඹ **** එකේ IT නේද කරන්නේ?? කියලා මාත් ඔව් කියලා අහක බලා ගත්තා.ඇයි යකෝ අම්මා උනත් කියල තියෙන්නේ නාදුනන අය එක්ක වැඩි බජනෙට යන්න එපා කියලානේ.ඊට පස්සෙ දවසේ යද්දි තමයි දැන ගත්තේ මූත් අපේ පන්තියේම එකෙක් කියල. පසු කාලිනව පොරට තමයි දුමා කියලා නම වැටුණේ..ඔය අතරේ බබුනා දුමාගෙ ස්කෝලේ බැචා ඒක නිසා එහෙන් මෙහෙන් දැකලා කරලා බබුනත් අපේ සෙට් එකමටම සෙට් උනා. මුන් දෙන්නත් එලම ඩයල් දෙකක් කුරුණෑගල ප්රදාන පාසලකට ගියට මොකද කිසි ආඩම්බරකමක් නෑ එකට කාගෙන බීගෙන වැටිලා ඉන්නවා.
ඔන්න ඉතින් පංති පටන් අරන් මාසයක් විතර ගිහින් අපේ සෙට් එකෙ 6 දෙනා එකට සෙට් වෙලා එක එක විකාර පංතියේ නටනවා. ඔය අතරෙ අපටත් හොරෙන් අපේ පංතියෙ පිස්සු නටන තව සෙට් එකක් හැදිලා තිබ්බා ඒ සෙට් එකේ 3 දෙනයි හිටියේ. අපිටත් ඉතින් මල අතින් පුරවලා එකයි මුනුත් එක්ක, ඇයි යකෝ එක කැලේක සිංහයෝ දෙන්නෙක් ඉන්න බෑනේ. එක දවසක් මම පංති ඉවර වෙලා පයින් යද්දි අර dial 3 යනවා කතා නොරකරත් බෑනෙ ඉතින් එක පංතියෙ වෙලා.ඕන මගුලක් කියලා කතා කරා, බලද්දි එකෙක් අපේ ස්කෝලෙමයි අනිකා අල්ලපු ඉස්කොලේ අනිත් එකත් කුරුණෑගල ප්රදාන ස්කොලෙකට ගිය එකෙක්. මුන් තුන් දෙනා තමයි බයිසයි,ලකීයයි, ටිනයි. මුන් 3 දෙනා එකම පැත්තේ ඉදන් පංති එන්නේ. ඉන්නේ කොහේ වුනත් සැපට දුකට එකට ඉන්න එවුන් ටිකක් වෙලා අදටත්...
දැන් ඉතින් අපේ සෙට් එකටම 9ක් කියලා ඉන්නවා.පිස්සු කෙලිනවා කනවා බොනවා ට්රිරිප් යනවා එක කෙලියයි. ඔන්න ඔය අතරෙ ගලේවෙල එකෙක් හිටියා අපේ පංතියේ මටත් එහෙන් මෙහෙන් ඇහුනා මූත් නොකා බිබී ඉන්න එකෙක් කියලා මං ගිහින් කතා කරා dial එකත් එක්ක.
මම : අඩෝ
පොර : අහ් කනියා
මම : බීමක් තියනව අනිද්දා දිහා සෙට් වෙමුද?
පොර : අඩේ බෑ බං මම දැන් බොන එක අඩුකරලනේ.
මාත් මොනා කියන්නද තොට පින නැත්නම් නිකම් ඉදපන් කියලා මාත් ආවා..
ඔන්න ඊටත් සති දෙකකට විතර පස්සේ ඉස්සරහ පෝලිමේ හිටපු මේ ගලේවෙල පොර සකල මනාවම අරගෙන එනවා අපි ඉන්න පෝලිමට, කාට කියන්නද ඉතින්.. මුලින් බීම අඩු කරා කියපු එකා අන්තිමට නතර වුනේ තියෙන දහජාරාවවල් ඔක්කෝම අපට පුරුදු කරලා. අදටත් අපි ඌට කියන්නේ “අපි වල කපාගෙන යනකොට තො අපටත් කලින් වල බැහල මගදි හම්බවුන එකානේ” කියලා.. ඔන්න ඔහොමයි තමයි අපිට ගලයව සෙට් උනේ. මූනම් කියලා වැඩක් නෑ බැච් එකේ වැඩක් කිවොත් කෑල්ලවත් අත අරින ජාතියේ කොල්ලෙක්.
මෙන්න මෙහෙමයි අපේ සෙට් එක සෙට් වුනේ, මුන් ටිකත් එක්ක කෙලපු පිස්සුනම් අනන්තයි මේ අවුරුදු එක හමාරට.
ප.ලි : කතාව මෙලෝ රහක් නැද්ද දන්නෙත් නෑ. අපි තාම අලුත්නේ, අදට දවස් තුනයි ඔන්න...
Labels:
සෙට් එක
Subscribe to:
Post Comments (Atom)
9 කමෙන්ට්ස්:
එල එල . . . ස්ටාට් එක නියමයි ඈ . . . .
@ඕනයා
තැන්කු ඕනය අය්යේ. ඔය අපිට ගොඩක් ලොකු හය්යක්.අපි වගේ ආධුනික බ්ලොග් කරුවන්ට දෙන හෙල්ප් එකට ගොඩක් තැන්ක්ස්
niyamai kiyawanda asa hithenawa...
keep it up...
@ Ranu
Thanks
:D :D
hik hik
@ tharindi
මොකෝ මැගී hik hik ගාන්නේ හිටපන් උබලගේ කතා series එකකුත් ලගම එනවා
අම්මෝ පෝස්ට් ඔක්කොම ටික කියවලා ඉවර කලා. අපිලිවෙලට කියවපු නිසා මේක තමා මම් අන්තීමටකියවපු පෝස්ට් එක. දිගටම ලියන්න. කියවන්න එන්නම්.
ජය වේවා !!!!
@මධුරංග හික් හික් දැන් වත් පිලිවෙලක් උනොත් හොදයි නේද එහෙනම් :P එල උඹටත් මචා ජයෙන් ජය!!!
Post a Comment