ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
පාතාලයට පෙම් බඳින සංගම්2 days ago
-
තෙවරප්පෙරුම....2 weeks ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 month ago
-
මගේ ඩෙමියෝ එක1 month ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා4 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)7 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Saturday, December 24, 2011
අපේ සෙට් එක
ඔන්න එහෙනම් ඊයේ අපි හා හා පුරා කියල පලවෙනි පොස්ට් එක දැම්මා. අද ඔයාලට කියන්නම් කව්ද මේ බ්ලොග් එක ලියන්නේ? මොන දේවල්ද මේ බ්ලොග් එක ලියන්නේ කියල.
අපේ සෙට් එකට කට්ටිය 10 දෙනක් ඉන්නවා.(ඔක්කොම පිරිමි ළමයි හොදේ).අපේ සෙට් එක සෙට් උනේ අකුරු 4 ක් තියන ලංකාවේ ප්‍රසිද්ධ උසස් අධ්‍යාපන ආයතනයකින්.
කලින් කිව්වනේ මම ඔක්කොම 10 ක් ඉන්නවා කියලා, එහෙනම් ගණන් කරලා බලන්නකෝ 10 ක් ම ඉන්නවද කියල
අපේ සෙට් එකට කට්ටිය 10 දෙනක් ඉන්නවා.(ඔක්කොම පිරිමි ළමයි හොදේ).අපේ සෙට් එක සෙට් උනේ අකුරු 4 ක් තියන ලංකාවේ ප්‍රසිද්ධ උසස් අධ්‍යාපන ආයතනයකින්.
කලින් කිව්වනේ මම ඔක්කොම 10 ක් ඉන්නවා කියලා, එහෙනම් ගණන් කරලා බලන්නකෝ 10 ක් ම ඉන්නවද කියල
- දුමා (නමින්ම තේරනවනේ)
- බොලේ (මොකට මේ නම දැම්මද දන්නේ නෑ)
- කනියා (නගුල දාගත්ත ගමන්මයි ඉන්නේ )
- බයිසා (රතු රෙද්දක් පෙන්නන බෑ)
- ටීනා (ස්නොවී විතරයි අඩු)
- ලකී (ගෑනු ළමයක් පෙන්නන බෑ)
- විලා (බෝමු කිව්වනම් යාපනේ ඉදන් හරි එයි )
- බබුන් (ගෑනු ළමයා ආදරේට කියන නම)
- බබී (කොට පොරක් හැබැයි වැඩ නම් ලොකුයි)
- ගලේ (කට්ටිය කියන්නේ මෙයාගේ කඩියා පු** ලු )
තවත් අය ඉන්නව එය අය ගැනත් කතා යන අතරේම හදුන්වා දෙන්නම්කො. මෙන්න මේ අයගේ ජිවිතේ සිදුවුන රසවත් සිදුවීම් කියවන්න ඔයාලත් අද ඉදන් මේ පැත්තේ සෙට් වෙන්න..
ප.ලි : මේක මනංකල්පිත කතාවක් නොවේ.
ප.ප.ලි: බ්ලොග් කලාවට අලුත් අය නිසා වැරදි ගොඩක් ඇති එය වැරදි හදා ගන්න අපිට කියල දෙන්න
Labels:
සෙට් එක
Subscribe to:
Post Comments (Atom)
7 කමෙන්ට්ස්:
වර්ඩ් වෙරිෆිකේශන් අයිං කරාපියවු . . . .
@ඕනය අය්ය
තැන්කු ඕනය අය්ය ඔන්න ඔහොම අපේ අඩු පාඩු පෙන්නලා දෙන්න
fb comments dapan bn!
හා හා එහෙනම් සෙට් එකම තම තමන්ගේ සෙට් එක පරිස්සම් කරන් වැඩේට බැස්සනම් ... ජය
@ ලහිරු : සෙට් එක පරිස්සම් කර ගන්න වෙන්නේ අපේ සෙට් එක ගෙන්ම තමා
කට්ටිය නම් අදුන ගත්තා.
එතකොට මේ බ්ලොග් එක ලියන හාදයා කවුද ?
අකුරු හතරේ ආයතනය කිව්වේ ඩලස් ඇමතිතුමා සම්බන්ධ එකද , ඕස්ට්‍රේලියානු එකද , බම්බලපිටිය ෆැලැට්ස් ගාව තියන එකද
Post a Comment