ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
-
තෙවරප්පෙරුම....2 weeks ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 month ago
-
මගේ ඩෙමියෝ එක1 month ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා4 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)7 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Tuesday, December 27, 2011
වෙසක් කුඩු
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න. තවත් එකම එක වැදගත් දෙයක් කියන්න තියනවා අපිට මේ දවස් වල බ්ලොග් ලෝකේ ලොකු පොරක් ලොකු තල්ලුවක් දෙනවා ඒ තමයි ඕනමැන්ටල්ගේ බ්ලොගය ලියන ඕනයා අයියා. හරි හරි හෑලි ඇති….
ඒ අපිට 3rd exam එක ඉවර උනා විතරයි( diploma එකේ ),ඔන්න sir class එකට ඇවිත් කිව්වා වෙසක් එකට මොනවා හරි අපිටත් කරන්න කියල. Sir එහෙම කියල ගිය විතරයි ලකියා නැගිටලා කිව්වා කැරකෙන කුඩුවක් ගහමු කියල.කැරකෙන කුඩුවක් තියා අටපට්ටමක් වත් හදා ගන්න කාලයක් තිබ්බේ නෑ මොකද වෙසක් එකට තව සතියක් විතරයි තිබ්බේ.කොහෙද ලකියට කැරකෙන එකක් ම ගහන්න ඕනිලු.මොනවා කරන්නද ඔන්න ඔහේ කියල එක කරමු කියල ස්ථීර කරා.
අනිත් දවසේ මම (ගලේ) ගිහින් ලකියගෙන් ඇහුව මචන් දැන් මොකක්ද හදන්නේ කියලා.මෙන්න මේක එක පාරටම බැග් එක ඇදල ගත්තේ නැද්ද A4 කොලයක්, මේක ඊයේ රෑ නිදිමරාගෙන කුඩුවේ Design එක ඇදලා. දැන් එහෙනම් වැඩේ කරන්න සල්ලි ඕන නේ.class එක හැම එකගෙන්ම Rs 200 ගානේ එකතු කරා.දැන් සල්ලිත් හරි දැන් batch එකේ ඔක්කොමල වැඩ ( අපේ සෙට් එකට අමතරව මැගී,ගිනි කිකිළි , ජිලා,ටාසන් ,ඉෂාන් අය්ය,lady බබුන් එකී නොකී ආදී batch එක ඔක්කොම)
ලකී කුඩුවේ ඇද බලනවා
බබී ඇනයක් කෙලින් කරන්න දෙන ගේම
Design එක තිබ්බේ මහ කුඩුවයි පැටව් 6යි.දැන් කුඩුවේ වැඩේ නැගලම යනවා.batch එක ඔක්කොමල එකා වගේ වැඩ. කුඩුව හදන්න පටන් අරගන දවස් 5 කට පස්සේ යන්තම් මහ කුඩුවයි පැටව්6 කුයි හදා ගන්න පුළුවන් උනා(තමා සව් කොළ අලවල නෑ). මේ යන විදියට ගියොත් කුඩුව පෙන්නන වන්නේ පොසොන් එකට තමා. එහෙම හිතල අපි කතා උනා නයිටක් ගහන්න( කොල්ලෝ විතරයි ).එත් එක කොස්සක් තිබ්බා අපිට කලින් batch වල කට්ටියගෙ හොද හැසිරීම නිසා අපේ institute ඒක රෑ වැඩ තහනම්.එහෙම කියලත් බෑනේ.ඕන දෙයක් වෙන්න කියල ගත්ත Director sir ට call එකක් අරගෙන ඇහුවා "sir අද රෑට අපිට මෙහෙ නතර වල මේ වැඩේ කරන්න පුලුවන්ද කියල" එදා sir Colombo head office එකට ගිහින් sir කිව්වා මම එනකම් ඔහොම වැඩ ටික කරගන යන්න.මම ආපුවම කියන්නම් මොකද කරන්න ඕනි කියල.දැන් අපේ එවුන්ටත් මාර happy .අපි සෙට් එකම හිතුවේ නයිටක් ගහන්න පුළුවන් වෙයි කියලා. දැන් sir එන නිසා කට්ටිය ඔක්කොමල බරටම වැඩ(6න් පස්සේ වැඩ කරන්න ඉතුරු උනේ අපේ සෙට් ඒක විතරයි). sir 8.30 විතර ආව දොඩම් මල්ලකුත් අරගන sir ට දුක හිතන්නේ ඇති අපි වැඩ කරනවා කිව්වම :D දැන් sir අහනවා දැන් තව මොනවද මේකේ කරන්න තියන්නේ කියල දැන් ඒක එකා උත්තර දෙනවා
බයිසා: sir සව් කොළ අලවන්න තියනව
බොලේ: sir මහ කුඩුවේ උඩ සව් කොළ අලවන්න කුඩුව ඔක්කොම හදල ඉවර වෙන්න ඕනි
ලකී :sir කුඩු ටික වයරින් කරන්න ඕනි
ඔය වගේ අද නයිට ගහන්න අවසර ගන්න කට්ටිය මාර ගේමක් දෙන්නේ.
sir ඔය ඔක්කොම අහගන ඉදලා ලකීගෙන් ඇහුව දැන් මේවා parallel යන්නේ කියල
ලකී: නැ sir වයර් දෙක යන්නේ කුඩුවට යටින් කියල(මුගේ හිතේ sir වයර් කොහොමද දාන්නේ කියල ඇහුව කියල )
sir : නෑ නෑ වැඩේ යන්නේ parallel ද ?
ලකී මේ පාරත් කිව්වේ නැද්ද "නෑ sir වයර් යන්නේ කුඩුවට යටින්" කියල sir ටත් වැඩේ තේරිලාද කොහේදෝ ආයේ ඇහුවේ නෑ parallel ද වයර් දෙක යන්නේ කියල්ලා.අන්තිමට sir කිව්වා දැන් ඔය වැඩ ටික නවත්වල හෙට ඇවිත් කරන්න කියල,අනේ අපේ අහිංසක බලාපොරොත්තු ඔක්කොම බිද වැටුන දැන් මොනවා කරන්නද ඔන්න ඔහේ යමු කියල 8.45 ට විතර එලියට ආව.
නයිටක් ගහන්න බලාපොරොත්තුවන් බරටම වැඩ
දැන් ඔක්කොටමම මලේ මල. ඇයි අප්පා අතින් කාල හරක් බලනවා වගේ වැඩක්නේ අපිට උනේ. දැන් ඉතින් ගෙවල් වලට යන්න ඈ?? ඔය අතරෙ අපේ විලා නවතිලා ඉන්නේ බෝඩිමක විලා කීවා සෙට් එකම යමන් බෝඩිමට කියලා ඔන්න ඉතින් අපිත් අහිසක බලාපොරොත්තු පොදි බැදන් අතේ තිබ්බ සතේ සතේ දලා black opal බෝතල් දෙකකුත් අරන් ගියා බෝඩිමට. බෝඩිමේ ඉන්නේ විලයි දිගයි ( මූ අපිට වඩා අවුරුද්දක සින්නෙක්) විතරයි. ඔන්න ඔය බෝඩිම එහා පැත්තේ තියනවා කොත්තු කඩයක්. කොත්තු කඩේ අයියත් මදයප සංගමේ එල සමාජිකයෙක් කියල විලා අපිට කිවා. අපිත් අයියගෙන් කොත්තුවකුත් අරන් අයියත් ඇදගන ආව බෝඩිමට. ඇවිත් ඔන්න කට්ටිය සෙට් වෙලා ඔය අතරෙ අපේ බබියා කොත්තු කඩේ බුවාව පොඩ්ඩක් උඩින් තියන්න ගත්තා.
බබී : අයියා කොත්තුවනම් කියලා වැඩක් නෑ මම කාපු එලම කොත්තුවක්
බුවා : එහෙම තමයි මල්ලි, හොර බොරු නැතුව Business එකක් උනත් කරන්න ඕනනේ මම ඕකට අජියා දාල එහෙම නෙවෙයි හදන්නේ…
අපේ එවුන් ෆුල් හොල්මං කව්ද මේ අජියා කියලා, බැලින්නම් පස්සේ තේරුනේ මිනිහා මේ අජිනොමොටෝ ගැන කියලා තියෙන්නේ.ඔය අතරේ ආපහු බබී බුවාව උඩින් තියනවා.
බබී : ඇත්තමයි අයියා මම මේ කුරුණෑගල අහලකවත් මේ වගේ කොත්තුවක් කාල නෑ,බොරු නම් මෙන්න මූ කුරුණෑගලමයි මුගෙන් අහන්න..
කියලා දුමාව පෙන්නපි.දුමාත් මද පවනේ හිටියේ
දුමා : ඔව් අයියේ ඇත්තටම ඔව් මේ කොහෙවත් කාල නෑ එහෙම කොත්තුවක්
බුවා : ඒකනේ මල්ලි කියන්නේ අද මං ගානේ මල්ලිලට රයිස් දෙනවා
අපටත් මොකද නිකම් හම්බෙන අස්සයනේ. අපිත් බෝතල් දෙක හිස් කරලා රයිස් ටිකත් කාලා නිදා ගන්න ගියා.
පහු වැනිදා උදේට කන්නවත් අතේ සතයක් නෑ. උදේට කන්න නැතුව ඉන්න පුළුවනැයි, මොනවා කරන්නද බබියව යැව්වා sir ට කියන කියල කුඩුව හදන්න සල්ලි මදි කියල කියන්න කියල.මු ගිහින් sir ට කියල රු1000 කුත් අරගෙන ආව.ඔක්කොමල එකෙන් බඩ පිරන්න කෑව.කොහොමින් කොහොම හරි දෙයියන්න්ගේ පිහිටෙන් කුඩුව වෙසක් දවසට හදල ඉවර කරා. කුඩුව හදල ඉවර උනාම ඒක ලස්සන දැක්කම දවස් ගානක් කාපු කට්ට අමතක වෙනවා.
2nd floor එකට කුඩුව පේන විදිය
ප.ලි: තාම මේ වෙනකම් අපේ batch එකෙන් හැදුවා වගේ කුඩුවක් නම් කව්රුත් අපේ institute එකේ හදල නෑ. (කාටද ඉතිං ආඩම්බර)
Subscribe to:
Post Comments (Atom)
17 කමෙන්ට්ස්:
mgt 10.2 eke wesak kudu meeta wadiya lassanai.....
නෙලුම් මල් 7ක් හදන එක ඕනේම පුත්තම් බූරුවෙකුට වුවද කල හැක.... හික්ස්
meke maruma seen eka sirge dodam mallai lakiyage wayar seen ekai..........jeeewitheta amathaka wenne ne......thawa ekak tyenawa amathaka karanam beri eka danna beri wei maye hithe.......:D
appeee rindi ee dawas tike una okkama danna giyoth meeka liyanna wenawaa sahena digata :)
hikzzzzzzz......ow ow :D
aniwa meka sirama wahe wahak.........:P
@ishan
ඉෂාන් අය්ය කොහොමද කාපු කට්ට
පැරලල්ද යන්නෙ කියල අහපුවාම මට හිතුනෙ සර් අහල තියෙන්නෙ . . කොල අලවන වැඩෙයි, කූඩුවෙ ඉතුරු ටික හදන වැඩෙයි, වයරිං වැඩෙයි පැරලල්ද යන්නෙ කියල ඇහුව කියල . . .
ප.ලි.
මම එච්චර ලොකු බුවෙක් නෙමෙයි බං බ්ලොග් සීන් එකට . . . මමත් තාම දන්න එවුංගෙං අහල ඉගෙනගන්නව.
@ඕනයා අයියා සමාවෙන්ට ඕනේ පොඩි අත්වැරැද්දක් ඇත්තටම සර් එහෙම තමයි ඇහුවෙත් ඔන්න වැරදි හැදුවා
ප.ලි
ඒ වුනට ඔයා පොඩ්ඩක් හරි අපට වඩා සින්නෙක්නේ :) අපි තාම මොට්ටසෝර ලමයිනේ :)
පට්ට වෙසක් කූඩුවක් නේ. කොහෙදෑ ඔය කියන ඉන්ස්ටිටුට් එක තියෙන්නේ ?
@මධුරංග නම් ගම් සපුරා තහනම් බං, අපි මේ බයේ ඉන්නෙ මේ ටිකත් දැකලා අපේ ඩිරෙක්ටෙර් සර් කොයි වෙලේ අපට කෝල් කරයිද කියලා.
HikZzzzzzzzzzzzzzzzzzz.......
Elakiri kollo tikak..
maru maru... adane mulinma cmmnt ekak danne.... ape set ekata jaya wewa........
@ඇනෝ ටැංකියු ටැංකියු
@මීනු ඔන්න ඔහෙ පුලු පුලුවන් වෙලාවට බලලා පුලු පුලුවන් වෙලාවට කමෙන්ට් එකක් දාන්නකෝ
Bona 4to ekakuth daanna thibune.....hikz
institute එකේ කෙටි නම "s" අකුරෙන් නෙවෙද පටන් ගන්නේ?
Post a Comment