ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
ඒක මහින්දගේ පුද්ගලික ගෙදරක්ද?14 hours ago
-
-
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්10 months ago
-
-
-
පිපීගේ සිහිනය5 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!5 years ago
-
රන්ජන් අයියා සමඟ රාත්රියක් !5 years ago
-
ගෙජ්ජි මල්ල්5 years ago
-
හුළඟක් කළ වින්නැහියක්5 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!5 years ago
-
තවකෙකු වෙනුවෙන් සේවය කිරීම5 years ago
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
රැය පුරා...6 years ago
-
ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන6 years ago
-
මා හූනා6 years ago
-
නයින් ලෙවන් - 9116 years ago
-
-
පරීක්ෂාව7 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
-
Carnival of love7 years ago
-
කාක්... කාක්..කාක්..7 years ago
-
-
බ්රන්ත පිරුණු ග්රන්ථයක්8 years ago
-
විපක්ෂයට විකල්පයක්8 years ago
-
ආයෙමත් ආදරෙන්8 years ago
-
-
මල් සිනා උදා වුනා ලස්සනයි වගේ8 years ago
-
-
-
-
සීයගෙ කතා9 years ago
-
දයාබර අම්මා...9 years ago
-
අම්මාවරුනේ......9 years ago
-
-
-
-
ආවාට තිබුනත් පින්න මලේ9 years ago
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
සිතුවිල්ලක් මෙසෙ ලියමි...9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්රික්කය )10 years ago
-
-
-
දරාගමු අපි...10 years ago
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
කුණු ගොඩ11 years ago
-
__LaydeeZ__11 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත11 years ago
-
උණ විකාරෙට ලියන කවි11 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!11 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!11 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....12 years ago
-
ලෝක විනාසෙන් පසු.......12 years ago
-
විසිරුණු මුතු.............12 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]12 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!12 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන12 years ago
-
කල්පනා (අවසාන කොටස)12 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)12 years ago
-
ඉරට හඬන මිනිස්සු...!12 years ago
-
The Saboteur12 years ago
-
වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....12 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
මාලුකට්ටා සහ චාටර්මාලි13 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Wednesday, December 28, 2011
ලයින් 5යි..erros..30යි..
අම්මෝ අදනම් පට්ටම සීතල දවසක් මාරම කම්මලියි ඒක හින්දා ටිකක් පොඩි පෝස්ට් එකක් දාන්න හිතුවා. ඒ අස්සෙ cristmas ඉවර වුනා විතරයි මෙන්න 2012ත් එනවා අයියෝ සල්ලි….හරි හරි ඔන්න එහෙනම් වැඩේ පටාන් ගමු
මේක අපේ ලකියට වුන වැඩක්…ලකියා මතක ඇතිනේ අර වෙසක්කූඩු එකේ සර් රුත් එක්ක parallel වෙන්න ගියේ අන්න හරි අන්න ඌ තමා. ලකියා කියන්නේ සතියකට එක පාරක් මොකක් හරි ආතල් එකක් දීලා අවුරුද්දක් අපිව හිනා ගස්සන පොරක්….අපිට මුලින්ම programming language එකකට කියලා කරේ C language එක…ඔන්න එදා අපිට PC Lab 2 එකේ practical( ඔව් ඔව් ඉතින් අපේ එවුනුත් practical යනවා ඉදලා හිටල හරි)..අපේ සෙට් එක හැමදාම ගිය දවසට සෙට්වෙන්නෙ අන්තිම පොලිමට මොකද එකේ ඉද්දි හොරෙන් නෙට් පාරක් එහෙම වුනත් යන්න පුලුවනේ… ;)
ඉතිං ඔන්න මම හිටියේ අයිනෙම PC එකේ,…කට්ටිය turbo c දාගන ගජරමෙට keyboard එකට තඩි බානවා….ලකියත් මට එහා පැත්තේ ඉදගෙන වැඩ…ලකියට එහා පැත්තෙ බයිසා…ටික වෙලවකින් බුවා බයිසාට කියනවා
ලකියා : මචං turbo c වල අවුලක් පොඩ්ඩක් බලපන්කො මොකද කියල…
බයිසා : මොකක්ද බං අවුල?
ලකියා:මෙ බලපන්කො ටයිප් කරන ඔක්කොම capital වලින් නේ
වදින්නෙ..
බයිසා : ඉතිං යකෝ caps lock on කරපුවම කැපිටල් තමා තමා වදින්නෙ…
ලකියා : අහ් ඔව් නේ…කව්ද බං දන්නේ.. ( ඒ වුනාට කරන්නේ IT )
මිනිහගෙ ඒ ප්රශ්නෙත් විසදලා ආය කට්ටියම වැඩ…අපේ එවුන් code 3ක් විතර ටයිප් කරද්දී ලකියත් බුදු කට්ට්ක් කාල code එකක් ගහගෙන …
ලකියා: අම්මෙ බං එකක් නම් හරි ඔන්න…
මම: compile කරාද??
ලකියා:නෑ බං කරන්න ඕනේ…
මම : ගෙදර ගිහිල්ල කරන්නද ඉන්නේ උඹ කරපිය දැන්..
කොහොම හරි කොඩ් එක compile කරලා ..මිනිහා කියනවා
ලකියා: මොන ****** බං බලපන්කො Errors ගොඩ..
පොඩ්ඩක් ඔලුව දාල බලපුවාම නිල් පාටට තිබුන screen එක කහම කහ පාටයි….කට්ටියම ඇවිත් බැලුවා මොකක්ද මේ තරම් errors කියලා..බලපුවහම errors 30යි…පොඩ්ඩක් හොයල බලද්දි මේකා ලියල තියෙන්නෙ පලවෙනියටම කරන hello world code එක….code එකේ ලයින් 5යි..erros..30යි..
ටියුබ් ලයිට් අයට - සාමානයෙන් hello world code එකේ උපරිමම error එනවනම් එන්නේ 8යි නැත්නම් 9යි. ඒ අතින් කොහොමද අපේ ලකිගේ ටැලෙන්ට් එක…..
ප.ලි : අපි අදටත් try කරනවා hello world code එකක error 30ක් ගන්න අපට හිතලවත් ගන්න බෑ..
Subscribe to:
Post Comments (Atom)
13 කමෙන්ට්ස්:
අපොයි.. බලමු ට්රයි එකක් දීලා.. ගොඩක් වෙලාවට එක ලයින් එකක් නිසා එරර් 100ක් වගේ එන වෙලාවල් තියෙනවා... ඒත් මෙච්චර සරල පොරොග්රෑම් එකකනම් ටිකක් කෝඩ් එක බලන්ට වෙනවා
@ලහිරු : ඒකනම් මචං ලකියගෙන්ම තමා අහන්න වෙන්නේ මොකද මිනිහට විතරයි ඔය වගේ සරල පොරොග්රෑම් එකක උනත් ඔය හටි එරර් ගන්න පුලුවන් :)
ලස්සනයි...විනෝදාත්මකයි....හෙමින් ලියන්න මල්ලී......
අනේ පාට නම් වෙනස් කරන්න...ඇස් රිදෙනව බලනකොට.....
@වින්චැට්කිරිල්ලි.
තැන්ක්ස් අක්කේ,
හොඳ වෙලාවට ඔය සබ්ජෙක්ට් එක දන්නෙ නෑ . . .
ප.ලි.
කෝකටත් රංගයගෙංවත් අහගෙන මේකට හිනා වෙන්න ඕනෙ . . .:D
@ ඕනයා පොඩ්ඩක් හොයලා බලුවොත් අපේ ලකියගෙ වික්රමය ගැන තේරෙයි අයියට...
ප.ලි රංග අයියගෙන් අහලම බලන්ටකෝ....
ලකි කුඩු
අඩේ මේ සෙට් එක අයි ටී ෆීල්ඩ් එකේ සෙට් එකක් නේ. අදුනා ගැනීම සතුටක්.
මට නම් හෙලෝ වර්ල්ඩ් එක ලියාගත්තට එතනින් එහාට කෝඩ් ලියනකොට එරර්ස් විතරමයි එන්නේ.
මධුරංග කිව්වත් වගේ හෙලෝ වර්ල්ඩ් විතරයි එරර් නැතුව එක පාරින්ම ගොඩ දාගන්න කෝඩ් එක :D
@ජනිත මතකද ඔය කතාව??
@මධුරංග අහ් උබත් IT ද?? දාපං මචං 5ක්....
@බුවා ඉතිං හිතලා බලපං අපේ ලකියගේ ඉතුරු කෝඩ් වල කොහොම තියෙන්න ඇද්ද කියලා එරර්.....
Mekanam suppaaaaaaaaaaaaa ela machan blog eka
ටැංකියු මචං පුලු පුලුවන් වෙලාවට ඔලුව දාල පලයං :)
Post a Comment