ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
-
අධීකරණයට යන මහින්ද සහ නීතිය4 days ago
-
Squid Games Season 022 weeks ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්10 months ago
-
-
-
පිපීගේ සිහිනය5 years ago
-
සයිබර් යායෙන් පණිවිඩයක්!5 years ago
-
රන්ජන් අයියා සමඟ රාත්රියක් !5 years ago
-
ගෙජ්ජි මල්ල්5 years ago
-
හුළඟක් කළ වින්නැහියක්5 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!5 years ago
-
තවකෙකු වෙනුවෙන් සේවය කිරීම5 years ago
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...6 years ago
-
රැය පුරා...6 years ago
-
ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන6 years ago
-
මා හූනා6 years ago
-
නයින් ලෙවන් - 9116 years ago
-
-
පරීක්ෂාව7 years ago
-
-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"7 years ago
-
-
Carnival of love7 years ago
-
කාක්... කාක්..කාක්..7 years ago
-
-
බ්රන්ත පිරුණු ග්රන්ථයක්8 years ago
-
විපක්ෂයට විකල්පයක්8 years ago
-
ආයෙමත් ආදරෙන්8 years ago
-
-
මල් සිනා උදා වුනා ලස්සනයි වගේ8 years ago
-
-
-
-
සීයගෙ කතා9 years ago
-
දයාබර අම්මා...9 years ago
-
අම්මාවරුනේ......9 years ago
-
-
-
-
ආවාට තිබුනත් පින්න මලේ9 years ago
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
සිතුවිල්ලක් මෙසෙ ලියමි...9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....10 years ago
-
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්රික්කය )10 years ago
-
-
-
දරාගමු අපි...10 years ago
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස11 years ago
-
කුණු ගොඩ11 years ago
-
__LaydeeZ__11 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත11 years ago
-
උණ විකාරෙට ලියන කවි11 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!11 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!11 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....12 years ago
-
ලෝක විනාසෙන් පසු.......12 years ago
-
විසිරුණු මුතු.............12 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]12 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!12 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන12 years ago
-
කල්පනා (අවසාන කොටස)12 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)12 years ago
-
ඉරට හඬන මිනිස්සු...!12 years ago
-
The Saboteur12 years ago
-
වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්....12 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
මාලුකට්ටා සහ චාටර්මාලි13 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Friday, February 3, 2012
බෝඩිං කාරයෝ-තවදුරටත්
කනියා පටන් ගෙන තියන බෝඩින් සීරිස් එක දැක්කාම අනේ ඉතින් මටත් මතක් වෙන්න පටන් ගත්තානේ කතා දෙකක් තුනක් ඔය බෝඩින් කාලේ වුන…හිත කියනවා ඉතින් ...ලියපන් පෝස්ට් එකක් ලියපන් පොස්ට් එකක් කියලා..ඔන්න එහෙනම්...
ස්ටෝර් නම්බ්ර් වන්
ගලේගේ ශිෆ්ට් කතාව දකිනකොට තවත් ඔය බයිසිකල් කතාවක් මට මතක් උනා..මේ කතාව වෙනකොට ඔය
කලින් පෝස්ට් එකේ කීව බයිසකලේත් බයිසා අවලං වැඩ වලට යොදාගන කඩලා දාලා තිබුනේ… අපේ කනියා ඉන්නවා නේද මිනිහාත් හිටපු ගමන් හොද ලස්සන වැඩ කරනවා…ඔන්න ඉතින් දවසක් උයන්න මොනවත් නෑ කුස්සියේ..උයන්න එලවලු ගේන්න කඩේට යන්න ඕනේ.ඒත් යන්න විදියක් නෑ.බයිසිකලේ කැඩිලනේ..එහෙම කියලත් බඩගින්නේ ඉන්න පුලුවන්යෑ…හරි එහෙනම් "කනියෝ ලයිසන් තියන එකේ උඹ ලසිත් අයියාගේ(බෝඩිං අයිතිකාර මයා)බයික් එකවත් ඉල්ලගන මල්කඩුවාවට ගිහින් එලවලු ටිකක් අරගෙන වරෙන්කො" කියලා ගලයා කීවා..කනියත් ඉතින් කිසි කතාවක් නැතුව
ඔලුව වැනුවා… ඒ දවස් වල ලයිසන් තියන එකෙකුට හිටියේ අපේ කනිය විතරයි..එහෙනම් කනියෝ උඹට දුමත් එක්ක ගිහින් එන්න පුලුවන් නේ ...මටත් මොකෝ ඉදන් යන එකනේ කියලා "යමන්" කියලා සල්ලිත් එකතු කරගෙන එලියට ඇවිත් කනියාට කීවා "ගිහින් බයික් එක ස්ටාර්ට් කරන් අරගෙන වරෙන්" කියලා….කිසි ගානකට ගන්නේ නැතුව මේකා කියපි යකෝ ෆුට් සයිකල් ස්ටාර්ට් කරන්න පුලුවන්ද කියලා?මම බැලුවා මොකද්ද ඒක මේ කියන හරුපේ කියලා…
මම : ෆුට් සයිකලයක් නෙමෙයි බං ලසිත් අයියාගේ මෝටර් බයික් එක ස්ටාර්ට් කරන්
වරෙන් කියලා කීවේ…
කනියා : උඹ ඕනෙනම් අරගෙන වරෙන්..මට බෑ..
මම : යකෝ මට ලයිසන් නෑ..දෙන්නටම පොලීස් ලගින්න වෙයි..වේදනාවක් වෙන්නේ නැතුව අරන් වරෙන්කෝ ගිහින්..
කිසි කතාවක් නැතුව බුවා ලසිත් අයියලාගේ ගෙවල් පැත්තට ගියා.අම්මේ ඇති යාන්තම් කියලා හිතාගෙන මමත් මේකා බයික් එක අරගෙන එනකන් හිටියා පාරට වෙලා..මෙන්න බොලේ ටික වෙලාවකින් මේකා ගෙදර වැඩ කරපු බාස්ලගේ ලුමාලා සයිකල් කට්ටක් පැදගෙන එනවා…
මම:යකෝ ඕකෙන් පාගන්න ගියාම එපා වෙනවනේ..ඇයි මෝටර් බයික් එක නැද්ද..අනික ලැජ්ජාවේ බැ ඕයි මේ මගුලේ යන්න..
කනියා : ඇයි උඹ හිතුවේ මං මොන්ටෙරෝ එකක එයි කියලද?
මම:කනියෝ යමංකෝ මෝටර් බයික් එකේ..
මම:කනියෝ යමංකෝ මෝටර් බයික් එකේ..
කනියා :මේ **** අන්න බයික් එකත් තියනවා ලසිත් අයියත් ඉන්නවා තොට පුලුවන් නම් අරගෙන පල..මට ලයිසන් තිබුනට බයික් පදින්න බෑ ...යකෝ මට වාහන එලවන්න පුලුවන් නම් අපේ ගෙදර කාර් එක එලවන්න මට නොදී ඩ්රයිවර් කෙනෙක් ගනීද.උඹට එන්න බැරි නම් මෙතනට වෙලා **** නැතුව ගිහින් පොල් ගාපන් රෑට උයන්න..
කියලා මේකා මගෙ අතින් සල්ලි ටිකත් උදුරාගෙන මටත් ඔරවලා විදුලි වේගෙන් යන්න ගියා
අම්මට උඩු ෆුල් ආතල් සීන් එකනේ..ලයිසන් තිබුනට වාහන ගෙනියන්න බෑ...කනියාව අඩවන්න නියම ටොපික් එකක් කියලා හිතින් හිතාගෙන හිනාවත් තදකරගෙන ආපහු බෝඩිමට ගිහින් විස්තරේ රපෝර්තු කලා…එදා රෑ එලි වෙනකන් බෝඩිමේ බයිට් එක කනියා..
ස්ටෝර් නම්බ්ර් ටූ
බෝඩින් ජීවිත් මාරම ආතල් කියන්නේ ඔන්න ඉතින් අපි කට්ටිය හවස බූරු ගහලා බුලත් විටක් එහෙම කාලා..(ඉදලා හිටලා හොදේ) සිගරට් එකක් එහෙම බීලා වල්පල් කතා කොර කොර ඉන්නවා.වෙලාව ඔන්න හවස 6 විතර ඇති...උදේ පාන්දර ගිය බබියා කඩියා කෑවා වගෙ කන්නාඩි දෙකත් ගලවාගෙන කුනුකරුපයකුත් කියාගෙනම ආවා..
බබියා : &^%$#@ ගේ කෙල්ලෝත් එක්ක එපා වෙනවා බං...උන් හිතන් ඉන්නෙ අපි මොකුන් කියලාද දන්නේ නෑ. මට නම් අද මල අතේ...මම මචන් මලට තිත්ත කුනු හරුපෙන් බැනලා අවේ..
ගලයා : උබ ඉතින් උදේ ඉදන් අර අහින්සක කෙල්ලව පෙට්ටි ඇතුලේ හිරකරගෙන වද දීලා අන්තිමේට බැනලා එනවා නේ...
බබියා : හොද අහිංසක..මට බැනපු විදිය දැක්කානම් තොපිලා ඔහොම කියන්නේ නෑ
බබියා : හොද අහිංසක..මට බැනපු විදිය දැක්කානම් තොපිලා ඔහොම කියන්නේ නෑ
මොකක් හරි සීන් එකක් හින්දා මංඩලේ කචල් වෙලා...අපිට නම් සීන් එක කීවා.ඒ උනාට රටටම කියන එක හරි නෑ නේ නේද?දැන් කොහොම හරි මූ ෆෝන් එකත් ඕෆ් කරනවා කියලා ඕෆ් කරලා දාලම තිබුනා...තියන අවුල නිසාම මෑන් ඉස්සරට වෙලා ඇලට් එකක් දාගෙන හිටියේ...මෙන්න ටික වෙලාවකින් මේකා ෆෝන් එකත් අතේ තියාගෙන එන ගමන් කියන්නවා
බබියා : බලපන් බං බත් හැලිය ඉදෙනකන් විතරයි රන්ඩු සරුවල් තියෙන්නේ කියන කතාව ඇත්ත.. බලපන් මේකිට මම තරහා උනාම ඉන්න බෑ..මැසේජ් එකක් එවලා තියනවා කියලා...
බයිසා : උඹ ෆෝන් එක ඔන් කලාද?ඔන් කරන්නේ නෑ කිවා නේද?
බබියා: ඔව් මේ අම්මට කෝල් එකක් ගන්න ඔන් කලා බං එතකොට තමා
ආවේ..
බෝලයා:මොකද්ද බං එවලා තියෙන්නේ?(දන්නෙම නෑ මූ බබා)
බබියා:"අනේ සොරි අයියේ...ඔයාට ගොඩක් තරහා ගියාද?මට ඔයාව.............."
නෑ නෑ උබලට ඉතුරු ටික ඔනේ නෑ...
කියලා මේක දැන් හෙන උජාරුවට කියනවා.මෙන්න ඒ අස්සේ බෝලයා කියනවා
බෝලයා : මම කියන්නද මැසේජ් එකේ ඉතිරි ටික?
බබියා : උඹ කොහොමද දන්නේ මට එව්ව ඒවා?
බෝලයා : අනේ සොරි අයියේ...ඔයාට ගොඩක් තරහා ගියාද?මට ඔයාව ඕනේ..මාව දාලා යන්න එපා..මං පිලිගන්නවා වැරද්දක් උනේ කියලා....මාව තේරුම් ගන්න මගෙ රත්තරන්
කියලා මේකා මැජික් කාරයා වගේ කියවනවා බබියත් දැං මුගෙ කන් දෙක සුවර් නෑ වගේ ඇස් ගෙඩි දෙකත් එලියේ දාගන කටත් ඇරගන බෝලයා දිහා බලාගන. අපේ අනිත් එවුන්ටත් ෆුල් අවුල්.
බබියා : බෝලේ ඇත්ත කියපන් උබ කොහොමද එවපු ටික හරියටම වගේ කීවේ?
බෝලයා : නිකම් ඉදිං බං මගේ පවුල් සංස්තාවත් මට මල පැන්නාම ඔහොම්ම තමා කියන්නේ කටට ආවට කීවේ බං.
බබියා : සිරා සිරා...ගෑනු ඔක්කොම එකයි නැද්ද දුමා...
කියලා මගෙ පිටටත් තඩි බාලා ෆෝන් එකට කොට කොට බුවා යන්න ගියා..ටික වෙලාවකින් බෝලයා තනියම හිනා වෙවී අපට අඩගහනවා..වරෙල්ලකො බඩ්ඩක් පෙන්නන්න කියලා අපිත් ඉතිං අත් වල තිබ්බ හැදි ගෑරොප්පු ටික විසිකරලා කව්ද මේ බඩ්ඩ බලන්න....මෙන්න මේකා මුගෙ ෆෝන් එකට ආපු මසේජ් එකක් අපට පෙන්නපි ඒකේ තියෙන්නේ මෙහෙම
"එකනෙ මගෙ රත්තරන්...මම දන්නවා ඔයා මට බැන්නට ඔයා මට ගොඩක් ආදරෙයි කියලා.....උම්ම්ම්ම්ම්මමමා මගෙ පැටියෝ......................................................."
තව හෙන ගොඩක් තිබුනා. ඒවා කියන්න ලැජ්ජාවේ බෑ
මම : කව්ද බං මේ එවලා තියෙන්නේ
බෝලයා : බබියා බං
ගලයා : ඈ?
බෝලයා : ඔව් ඔව්,ඕකා නිදි අතරෙ බං මිනිහාගේ ෆෝන් එකේ කන්ටැක් වල මගෙ නම උගේ කෑල්ලගේ නමින් රීනේම් කරලා මැසෙජ් එක යැව්වේ මම..
කට්ටියටම ෆුල් සැප,කාට හරි ගේඩර් එකක් දුන්නේ නැත්තම් රෑට නින්ද යන්නේ නැති සෙට් එකක්නේ ඉන්නේ..දැන් හරි..කොහොම හරි එදා රෑ වෙනකන් බෝලයයි බබියයි මැසෙජ් කර ගත්තා... පස්සේ අන්තිමට බෝලය කීවා නැත්නම් පව්නේ අහින්සකයාගේ බලාපොරොත්තු.ඒත් ඉතිං බබියාගේ කෙල්ල නම් සතියක් යනකන් කතා කලේ නෑ කියලයි දැන ගන්න ලැබුනේ...
ආවේ..
බෝලයා:මොකද්ද බං එවලා තියෙන්නේ?(දන්නෙම නෑ මූ බබා)
බබියා:"අනේ සොරි අයියේ...ඔයාට ගොඩක් තරහා ගියාද?මට ඔයාව.............."
නෑ නෑ උබලට ඉතුරු ටික ඔනේ නෑ...
කියලා මේක දැන් හෙන උජාරුවට කියනවා.මෙන්න ඒ අස්සේ බෝලයා කියනවා
බෝලයා : මම කියන්නද මැසේජ් එකේ ඉතිරි ටික?
බබියා : උඹ කොහොමද දන්නේ මට එව්ව ඒවා?
බෝලයා : අනේ සොරි අයියේ...ඔයාට ගොඩක් තරහා ගියාද?මට ඔයාව ඕනේ..මාව දාලා යන්න එපා..මං පිලිගන්නවා වැරද්දක් උනේ කියලා....මාව තේරුම් ගන්න මගෙ රත්තරන්
කියලා මේකා මැජික් කාරයා වගේ කියවනවා බබියත් දැං මුගෙ කන් දෙක සුවර් නෑ වගේ ඇස් ගෙඩි දෙකත් එලියේ දාගන කටත් ඇරගන බෝලයා දිහා බලාගන. අපේ අනිත් එවුන්ටත් ෆුල් අවුල්.
බබියා : බෝලේ ඇත්ත කියපන් උබ කොහොමද එවපු ටික හරියටම වගේ කීවේ?
බෝලයා : නිකම් ඉදිං බං මගේ පවුල් සංස්තාවත් මට මල පැන්නාම ඔහොම්ම තමා කියන්නේ කටට ආවට කීවේ බං.
බබියා : සිරා සිරා...ගෑනු ඔක්කොම එකයි නැද්ද දුමා...
කියලා මගෙ පිටටත් තඩි බාලා ෆෝන් එකට කොට කොට බුවා යන්න ගියා..ටික වෙලාවකින් බෝලයා තනියම හිනා වෙවී අපට අඩගහනවා..වරෙල්ලකො බඩ්ඩක් පෙන්නන්න කියලා අපිත් ඉතිං අත් වල තිබ්බ හැදි ගෑරොප්පු ටික විසිකරලා කව්ද මේ බඩ්ඩ බලන්න....මෙන්න මේකා මුගෙ ෆෝන් එකට ආපු මසේජ් එකක් අපට පෙන්නපි ඒකේ තියෙන්නේ මෙහෙම
"එකනෙ මගෙ රත්තරන්...මම දන්නවා ඔයා මට බැන්නට ඔයා මට ගොඩක් ආදරෙයි කියලා.....උම්ම්ම්ම්ම්මමමා මගෙ පැටියෝ......................................................."
තව හෙන ගොඩක් තිබුනා. ඒවා කියන්න ලැජ්ජාවේ බෑ
මම : කව්ද බං මේ එවලා තියෙන්නේ
බෝලයා : බබියා බං
ගලයා : ඈ?
බෝලයා : ඔව් ඔව්,ඕකා නිදි අතරෙ බං මිනිහාගේ ෆෝන් එකේ කන්ටැක් වල මගෙ නම උගේ කෑල්ලගේ නමින් රීනේම් කරලා මැසෙජ් එක යැව්වේ මම..
කට්ටියටම ෆුල් සැප,කාට හරි ගේඩර් එකක් දුන්නේ නැත්තම් රෑට නින්ද යන්නේ නැති සෙට් එකක්නේ ඉන්නේ..දැන් හරි..කොහොම හරි එදා රෑ වෙනකන් බෝලයයි බබියයි මැසෙජ් කර ගත්තා... පස්සේ අන්තිමට බෝලය කීවා නැත්නම් පව්නේ අහින්සකයාගේ බලාපොරොත්තු.ඒත් ඉතිං බබියාගේ කෙල්ල නම් සතියක් යනකන් කතා කලේ නෑ කියලයි දැන ගන්න ලැබුනේ...
ප.ලි : බෝඩිමේ කාට හරි ගේඩර් දීමේ සංගමයේ සභාපති තමයි බෝලයා..
ප.ප.ලි : එදාට පස්සේ කට්ටියම කෑලි වල නම්බර් මකලා දාල නම්බර් එක මතක තියාගත්තා, නැත්නම් බෑනේ අනේ කොයි මොහොතේ ඕවගේ රිටර්න් එයිද දන්නේ නෑනේ..
ප.ප.ලි : එදාට පස්සේ කට්ටියම කෑලි වල නම්බර් මකලා දාල නම්බර් එක මතක තියාගත්තා, නැත්නම් බෑනේ අනේ කොයි මොහොතේ ඕවගේ රිටර්න් එයිද දන්නේ නෑනේ..
Labels:
බෝඩින් සීරියස්
Subscribe to:
Post Comments (Atom)
18 කමෙන්ට්ස්:
බෝඩිම් ජීවිතේ එක එකාට මඩ ගහ ගන්න එක තමා අපිත් කරන්නෙ.....එකට මූණු පොතේ වෙනම පේජ් එකකුත් හදල තියෙන්නෙ...හැබැයි ඉතින් කවදාවත් තරහ වෙන්නෙ නම් නෑ....
මල්ලිට කිවුවම මොකද මල්ලි . . . මටත් ඔය ටිකම උනා
පලවෙනි කතාව
අපරාදේ අරූ ලයිසන් ගන්න වියදම් කරපු සල්ලි.
දෙවෙනි කතාව
බබියා මාර හැපි එකේ කෙල්ලට කෝල් එකක් ගන්න ඇති නේ. හික්ස් :)
අඩේ දුමා මං උබලට කීවේ මම ලයිසොන් ගත්තේ කොහොමද කියලා. සීන් එක මෙහෙමයි එදා 2010 අග සොමිබර සැන්දෑවක් වෙලාව 2කට විතර ඇති. මට ට්රයල් පෙන්නන තිබ්බෙ එදා. ඔන්න මාත් පිලිවෙලකට ඇදගන අතේ පයේ කරේ තිබ්බ සකලමනාව ගලවලා දාලා ගියා දෙන්නම් ජම්බු කියලා.කොල්ලා වගේ ගියාට මොකද එතනට ගියාම කකුල් 2ක ගැහෙනවා ගට ගට ගාලා. දැං කට්ටියම දාගන කොලඹ-නුවර පාරේ යනවා ඔන්න.මගේ වරේත් ආවා.. කොල්ලා ගත්තා වෑන් එක අම්මට හුඩු ගද්දිම ඒ සර්ට කෝල් එකක් ආවා. මාත් ඉතින් මොනවත් නෑ දැම්මා ගියර් එකට ගත්තා.සර් තාමත් කෝල් එකේ.විනාඩි 10ක් විතර කොහොම හරි පැදගන එනකොට මෙන්න එකෙක් හෝ ගාලා මගේ උරහිසට ගහනවා මං බැලුවා කව්ද කියලා.බලද්දි සර් මිනිහා තාම කෝල් එකේ තට්ටු කරල තියෙන්නේ නවත්තන්න කියන්න කොල්ලා එහෙම්ම කැරකුවා වීල් එක නැවැත්තුවා.. පස්සේ තමා මතක් උනේ අඩේ නවත්තද්දියි වාහනේ පාරට දාද්දියි හැන්ඩ් සිග්නලුත් නෑ වෑන් එකේ සිග්නලුත් නෑ නෙද කියලා.. මොන කරන්නද පහුවෙනිදා වෙව්ල වෙව්ල ගියා ටෙම්පොරිය ගන්න අඩේ මෙන්න ඇවිත් සර්ට කෝල් එකේ සිහියෙන් හිටපු හින්දා සිග්නල් අව්ලක් ගිහින් නෑ.. වරදිලාවත් එදා ඒ කෝල් එක ආවේ නැත්නම් කොල්ලා තාමත් ලර්නස් යනවා..
ආයෙත් අහලා... බෝඩින් ලයිෆ් එකේ උන සීන් ලියනවානම් වෙනම බ්ලොග් එකක් ලියන්න පුලුවන්.
මම හිතන්නේ අයියා කියන්නේ දෙවෙනි කතාව ගැන වෙන්න ඇති...:)
එකක් නෙමෙයි..හැපී එකේ කෝල් එක පිට ගොඩක් ආවා.
මචන් උබ අර ත්රීවීල් ෆේල් උන කතාව මෙතන කියලා නෑ නේ..අපරාදේ එකත් කියන්න තිබුනේ..
හරි හරි බං ඒ ඒ කාලේ දැං කොල්ලට පුලුවන්.. හැබැයි ඒත් බයික් වල නම් පොඩි පොඩි ගැටලු වගයක් තියනවා
අඩේ ඒක අමතක උනානේ :P
හික් හික් මාර සෙට් එකක් නේ ..එතකොට කෙල්ල බබියට බැනලා අම්බානෙක...
අප්පේ මුන් දුන්න ගේඩර්නම් කියලා වැඩක් නෑ බං...
මමත් ලියුවා මගේ බෝඩිං ජීවිතේ ගැන මුලම හරියෙදි.. ගිහින් බලහල්ලා... ආයෙත් එහෙම කථා දෙකක් විතර ලියන්න හිතාගෙන ඉන්නවා....
niyama pisso tikak ne mun tika.
මමනම් අභීත අයියගේ මුලු බ්ලොගේම කවර් කරලා තියෙන්නේ..
අනිවාර්යෙන්ම බං
ela machan...
Post a Comment