ළගින් ඉන්න උන්
ලඟදී කියවපුවා
-
-
තෙවරප්පෙරුම....2 weeks ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 month ago
-
මගේ ඩෙමියෝ එක1 month ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා4 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)7 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Monday, January 2, 2012
ගමට ඇති දුර (චැප්ටර් 1)
ඔන්න ඉතිං ඊයෙ 2012 ලැබුවට පස්සේ මඩ ගහන්නේ නෑමයි කියලා හිතගෙන හිටියේ ඒත් කොහෙද අප්පා මේ එක එකා එක එක මගුල් මතක් කරද්දි ඉවසං ඉන්නේ.ඔන්න ඔහේ ගුටි කන්න හරි කමක් නෑ කියලා අදත් ගහනව මඩක් ආයෙ ඉතිං අතින් පයින් යන එකක් ඈ... අනික අර කව්දෝ කියලත් තියනවනේ මඩ සෝදා ගත් කල කව්දෝ කාටදෝ ත් සුදුසුයි කියලා..
ඔන්න ඉතින් අපෙ ඈයොත් ආපු දවස්වල බලන්ට එපැයි පුදුම අහිංසකකමක් කට්ටියගේ,අනේ ඉතින් හාවො වගේ බලන්න ආසාවේ බෑ.ඔන්න මාසයක් විතර යනකොට තමයි කට්ටිය පොර ටෝක් දෙන්න පටන් ගත්තේ.. මේකත් ඒ වගේ පොර ටෝක් දිලා චාටර් වුන අපේ සෙට් එකගේ තවත් එක් මොංගල් කතා මාලාවක්.
හැමෝම වගේ අපේ එවුන් ටිකත් හරි ආසයි තමුන් ඉන්නේ ටවුන්වල බව කියාගන්න.ඔන්න ආපු දවස් වල කට්ටියගෙන් කොහෙද ඉන්නේ කියලා අහපුවහම කියන්නේ මෙහෙමයි
බබියා : මම ඉන්නේ නාරම්මල බං කුරුණෑගලට පැය භාගයයි.
බයිසා : මම ඉන්නේ නිට්ටබුවේ බං DS එක බස් එකයි මම කුරුණෑගල.
කනියා : මම කෑගල්ලෙනෙ බං 24 අවර්ස් බස් තියනවා.
ගලයා : මම ගලේවල බං ටවුන් එකේමයි.
දුමා : අම්මටහුඩු මම කුරුණෑගලමනේ ඕයි.
බොලේ : කුරුණෑගල ඕන ******ක් මට ලොකු නෑ බං අපිත් කුරුණෑගල තමා.
ටිනා : කියල වැඩක් නෑ බං අපිනම් තුල්හිරිය MAS එක ගාවමයිනේ.
ලකී : මාත් ඔය ටිනාලගෙ ගෙදරට එහා ගෙදරනේ.
බබූ : මගේ කසින්ල ඔක්කම ඉන්නෙ කුරුණෑගල බං අපිත් කුරුණෑගල තමයි.
(මුගෙ ඉන්න තරමක් ඉන්නේ කසින්ලමයි)
විලා : තබුත්තේගම ටවුන් එකෙන් ඕන එකෙක්ගෙන් ***** කියන්නේ කව්ද කියලා අහපන්.
එහෙනම් දැං කට්ටියගේ ඇත්ත තත්වෙ කියන්න පටන් ගන්නම්.මුලින්ම බබියගෙන්ම පටන් ගන්නම්කෝ..
ඔන්න දවසක් අපි ගියා වෙසක් එකට බබියගෙ ගෙදර. (ගිහින් කරපු දේවල් ගැනනම් වෙනම පෝස්ට් එකක් දාන්න ඕනෙ) යන්න සෙට් වුනේ කුරුණෑගලට ඒ වෙද්දි උදේ 9ට විතර ඇති. සෙට් වෙලා අපි සෙට් එක බස් එකට නැංගා.ඩ්රැවත් මොනවත් නෑ පාගනවා මුගේ අන්තිම බස් ගමන වගේ. ඔන්න උහුමීය පාස් වෙදිදිම වගේ බෝලෙ ඇහුවා
බෝලේ : දැන් ලගද බබී?
බබී : පිස්සුද බං තාම නාරම්මලටවත් නෑනේ.
බෝලෙත් ඉතිං හා කියලා හිටියා. ඔන්න තවත් විනාඩි 45ක් විතර ගියා ඔන්න දැන්නම් බහින වෙලාව හරි වගේ ඇයි ඉතිං මූ කිවේ “කුරුණෑගලට පැය භාගයයි” කියලනේ මං ඇහුවා “තාම නැද්ද බං” කියලා මේක කියපි “ඉදපං යකෝ නාරම්මලට තව විනාඩි විස්සයි” කියලා. මාත් ඉතිං හිතිං “තෝව කොටියම කාපිය” කියලා සද්ද වහගත්තා. ඔන්න ඉතින් කොහොම කොහොම හරි හරි පැය භාගෙකින් විතර නාරම්මල ටවුන් එක දැක ගන්න පුලුවන් වුනා ඒක දැක්ක අපේ එවුන් නැගිටින්න ගත්තා.ඒත් මෙන්න යකෝ බබිය ඉදගෙන..
ගලේ : ඇයි යකෝ බහින්නෙ නැද්ද ??
බබී : මගුලක් කතා කරන්නේ නැතුව ඉදගනින් තව පොඩ්ඩ දුරක් යන්න තියනවා
අපිත් නෝන්ඩි පිට ඉදගත්තා කාට කියන්නද ඉතිං.ඔන්න නැවතත් ගමනේ තවත් පැය කාලකට විතර පස්සේ බබීය නැගිට්ටා අපි හිතුවා හරි බහින පොට් එක තමා කියලා මොන පිස්සුද? මූ නැගිටලා තියෙන්නේ බබෙක් වඩා ගත්ත ඇන්ටි කෙනෙක්ට සීට් එක දෙන්න.කොහොමින් කොහොම හරි පැය දෙකකට කිට්ටු වෙන්න බස් ගමනේ ඇවිත් ඔන්න බැහැගත්තා අම්මෝ යාන්තමින් ඇති දැන්නම් ලග ඇතිනේ කියල හිතාගෙන. බැස්ස විතරයි..
බබී : තව පොඩ්ඩක් පයින් යන්න තියනවා බං.
දුමා : මොන *****ක් ද බං දැනටම පැය දෙකක් විතර කටු කෑවා තවත් පයින් යන්නත් ඕනද?
ගලේ : හරි හරි කොච්චර දුරක් යන්න ඕනද?
බබී : එච්චර නෑ වංගු 3යි බං (පස්සෙ දන්නේ මුන්ගෙ පැතිවල වංගු අඩුයි කියලා)
හරි කමක් නෑ කියලා ගියා පයින්,ආපු එකේ ආපහු යන්න ඈ. බබියට රට ජාතිය අමත අමත
ඔන්න කිලෝමිටරයක් විතර පහු වෙද්දි ඔන්න පලවෙනි වංගුව හම්බුනා.ඊලග වංගුව හම්බුනෙත් මීටර 300ක් විතර ගියාට පස්සේ. මොනවා කරන්නද ඉතිං තව එකයිනේ කියලා මීටර 800ක් විතර ගියා අම්මියෝ මෙන්න අන්තිම වංගුව.අපට ෆුල් හැපි කොහෙද ඒත් මුන්ගෙ ගෙදර නෙවේ හම්බුනේ.ඒ වංගුවත් පහු කරලා තවත් මීටර් 200ක් විතර යද්දි තමයි බබියගෙ ගෙදර තිබ්බේ.කොහොම හරි අපි එහාට යද්දි දවල් 11.40ට විතර ඇති.ඔන්න මිනිහගෙ පැය භාගෙ ගමන.
අම්මෝ ලියාගන ලියාගන යද්දි පෝස්ට් එක දිග වැඩියි වගේ නේ?? හරි හරි එහෙනම් ඔන්න අදට මේ ඇති. අනික දැන් කියන්න එපා මේක පෝස්ට් 10කින්වත් ඉවර කරන්න බැරි වෙයි කියලා එහෙම, මොකද මෙතන ඉන්න සමහර එවුන්ගේ ගෙවල් වල තාමත් අපි ගිහින් නෑ එක හින්දා උපරිම පෝස්ට් තුනකින් විතර ඉවර කරන්න පුලුවන් වෙයි..
ප.ලි : බබියටනම් මඩ ගැහුවා කියලා ඒ හැටි බයක් වෙන්න දෙයක් නෑ.මොකද මුන්ගෙ පැත්තට ඉන්ටෙර්නෙට් තියා කරන්ට් දීල තියෙන්නෙත් මේ ඊයෙ පෙරෙදා
Subscribe to:
Post Comments (Atom)
11 කමෙන්ට්ස්:
මලේ . . . ඔය කියන්නෙ දඹදෙනිය පැත්තෙ බුවෙක් ගැනද ????
බලාගෙන යද්දි මමත් කුරුනෑගල බුවෙක්නෙ . . . . මගෙ ගෙදරට කුරුනෑගල ඉඳල එක බස් එකයි (508 රඹුක්කන - කුරුනෑගල).
අප්පේද කියන්නේ ඕනයා අයියා මම හිතුවෙ බස් එකේ යන යැවිල්ලට යාපනෙන් නතර වෙයි කියලා..
අහ් අපෙත් ඔය (508 රඹුක්කන - කුරුනෑගල). මාර්ගයෙත් එකෙක් ඉන්නවා :)
ඕනේ මචන්, මේ සෙට් එකේ දෙන්නෙක්ගේ වැඩ මට ඉස්පිලි පාපිලි වල ඉඳලා කියන්න පුළුවන්....
වරෙව් ගැන්සියම සෙට් වෙලා ගාලු යන්න... මට දියන් කෝල් එකක්....
@ අභීත අයියා, එලකිරි තවත් එක් සොදුරු පොරක් අපේ බ්ලොගයේ...
අනිවා එනවනම් ඔයාලත් එක්කම සෙට් වෙන්නම්.
අඩේ මටත් හිතෙන්නේ ඔය බුවා ඉන්නේ 5 කුරුනෑගල බස් පාරේ කියලා. අපේ කොල්ලෙකුත් ඉන්නවා. පොර නම් කියන්නේ ගිරි උල්ලේ කියලා. ගිරි උල්ලට එන්නත් පැයක් යනවා.
ඔන්න මමත් ආවා ..අපේ සෙට් එකේ වැඩේ ලස්සනයි..සුභ පතනවා..සුභ අලුත් අවුරුද්දක් එක්කම
babbiyage paththa sahenna diunui wage ne ban...he hehe...:P:P
@මධුරංග : මූ මං හිතන්නේ ඊටත් එහාද කොහෙදෝ බං
@පුංචි කුමාරිහාමි : එල එල ටැන්කියූ අක්ක :)
@ඉශාන් අප්පේ තාමා :)
sira oooooiii. babiya battery charge karanneth ape gedara ewith neh. :p
@ අකි ඔන්න ඉතිං සාක්කි
අම්මට සිරි මමත් මිගමුවෙනේ මිගමුව town එකෙමයි බොරු නම් ඇවිල්ල බලපං
Post a Comment