ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
-
පාතාලයට පෙම් බඳින සංගම්2 days ago
-
තෙවරප්පෙරුම....2 weeks ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්1 month ago
-
මගේ ඩෙමියෝ එක1 month ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා4 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)7 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....11 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Saturday, July 28, 2012
ඔන්න *** ගහනවා ඈ....
ඒ 2011 දෙසැම්බර් මාසයේ අන්තිම සතියයි.. තදම තද සීතලක් නැති උනත් තිබූ සීතල ඇගට දැනුන නිසාත් හීනියට දැනුන බඩගින්නක් නිසාත් හවස 6ට විතර කිරි තේ එකක් හදාගන කම්පීතරය ඉස්සර ඉදගත්තේ කරන්න වෙන වැඩක් නොතිබූ නිසාත්ම නෙවේ... ඉදගත්ත ගමන්ම නෙට් කනෙක්ට් වෙලා,තියන එකම බ්‍රවුසරය වෙච්ච ක්‍රෝම් එකත් දිග ඇරගත්තේ හැමදාමත් මේ වෙලාවට යන ෆේස්බුක් යන්න කියලා..
යූසර් නෙම් පාස්වර්ඩ් දුන්නත් පළ වෙනි පාරම ලොග් වුනේ නැති නිසා දෙවනි පාරත් ට්‍රයි කලේ හිතේ තිබුන දෙගිඩියාවකින් ඒ වෙන මොනවත් නිසා නෙවේ ඒ කාලේ අපේ උන්ගෙම එකවුන්ට්ස් තුන හතරක් හැක් කරලා තිබ්බ නිසා.. කොහොම හරි දෙයියනෙ කියලා දෙවනි පාර ගහපු ගමන්ම ලොග් උන එකෙන් හිතේ තිබුන ගැස්ම පොඩ්ඩක් අඩු වේගන යන ගතිය මගේ ඇගටම දැනුනා...ලොග් වෙද්දිම පැය 24ම ෆේස් බුක් ඉන්න එකා වෙච්චි ගලයා ඔන්ලයින් හිටපු නිසා මාත් "අඩෝ පාරක්" දැම්මේ වෙන එකෙක්වත් චැට් එකට හිටපු නැති නිසා.. රිප්ලයි "අඩෝ" පාර එන්න විනාඩිම 10ක් විතර ගියත් මම ආපහු පුරුදු විදියට "කොහොමද බං ජීවිතේ" කියන එක වැදුනේ මටත් නොදැනීම... ඒත් එක්කම ඔන්ලයින් ආපු දුමා ත් "අඩෝ කැ* බේබද්දා" කියලා කිව්වේ මොකටද කියලා මට අද වෙනකම්ම තේරෙන්නේ නෑ..
ඔය වෙලාවට ඔන්ලයින් එන උන් ගෙන් අනිවා කොහේ හිටියත් එන එකියක් තමා රින්දි කියන්නේ ඒකිත් වෙලාවටම ඒ වෙලේ ලොග් උන හින්දා අපි හතර දෙනාම සූරයෝ කියලා ඔන්න දැම්මා ගෲප් චැට් එකක්..\
ඔය වෙලාවට ඔන්ලයින් එන උන් ගෙන් අනිවා කොහේ හිටියත් එන එකියක් තමා රින්දි කියන්නේ ඒකිත් වෙලාවටම ඒ වෙලේ ලොග් උන හින්දා අපි හතර දෙනාම සූරයෝ කියලා ඔන්න දැම්මා ගෲප් චැට් එකක්..\
මම : ආ මතංලා
දුමා : කොමැයි කෝමැයි උබලට..
රින්දී : ආ මල්ලිලා
ගලේ : එල කිරි සහ ඇල් කෝපි
රින්දි : මොකක්?
මම : මේ අඩෝ අපි බ්ලොගයක් හදමු?
අපි ටිකගෙම ඒ කාලේ ඉදං තිබ්බ අදහසක් මම ආපහු මුදුන් පත් කලේ හිතේ තිබු කීරි ගැසුනු හැගුමකුත් එක්කයි
ගලේ : මමනම් එකෙන්ම මම ඒ කාලෙ ඉදන්මනේ කියන්නේ..
දුමා : අඩෝ ඔව් බං සිරා
මම : එතකොට රින්දී?
රින්දි : මට ඉතින් ඕන මගුලක්නේ බං ඔන්න ඔහේ හදලා දාමු අතින් පයින් යනවා කියල ඈ...
ගලේ : කනියෝ උබ එහෙනම් උබ ටෙම්ප්ලේට් එකක් දාලා කොරලා වැඩ අල්ලපන්කෝ
ඒ වෙලාවෙනම් මට හිතුනේ "මේ ගල් බමුනා මොනවා" කියනවද මංදා කියන හැගීම විතරමයි.ඒ වෙන කිසිවක් නිසා නෙවේ ඒ කාලේ බ්ලොග් කියෙව්වට බ්ලොග් එකක් හදනවා කියන්නෙත් මටනම් චීන මහා ප්‍රාකාරේ එක දිගට දවස් තුනක් ඇවිදින්න වෙනවා වගේ වැඩක් නිසයි.. කොහොම කොහොම හරි කරලා පැයක් විතර ගැට ගහලා තිබ්බ ටෙම්ප්ලේට් එකක්ම ඔන්න ඔහේ ඔබලා දැම්මා.. ඒ ටික එහෙම කරාට පස්සෙයි මේකට නමක් දාන්න ඕනේ කියලා මතක් උනේ එහෙන්මම ආපහු මූනුපොතට රින්ගුවේ අරුන් ටික තාමත් ඉන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන්.. මම යද්දිත් මුන් ටික තාමත් චැට

මම : අඩෝ මේකට නමක්?
ගලයා : හුටා ඔවු නේන්නම්
දුමා :හොද එකක් දාමු බං
මම : අලුත් එවුන් කියලා දාමුද?
දුමා : ආහ් අවුලක්මත් නෑ නේ?
රින්දී : නෑ අපි දාමු කනියගේ බ්ලොග කියලා
මම : මගුලක් කියනවා දා ගනින් කනියගේ බොග කියලා.
දුමා : මාත් මේ කියන්න හැදුවා විතරයි
ගලේ අපි දාමු සෙට් එක කියලා..
මම : අන්න නියමයි
රින්දි : සිරා ඈ..
මම : මේ ඊට වඩා අපේ සෙට් එක කියලා දාමුකෝ බං
දුමා : හරි එහෙනම් ඒ නමින් හදපල්ලා මම යනවා..
ඔන්න ඔහොම හදපු අපේ සෙට් එකේ පළවෙනි පෝස්ට් එක වෙච්චි "ඔන්න එහෙනම් වැඩේ පටන් ගත්තා" කියන පෝස්ට් එකටම සාමාන්‍ය ප්‍රතිචාර හම්බුන නිසා අපි එදා මෙදා තුර පොස්ට් ටික ටික හෙමින් හෙමින් ගමන ආවා.. නමුත් අද විශේෂ දවසක් ඒ වෙන මොකවත් නිසා නෙවේ අද මේ ලියන්නේ අපේ 50ස් වෙනි පෝස්ට් එක...

ඒක නිසා බ්ලොග් එකේ පොඩි වෙනසකුත් එක්ක "ඔන්න අපි පණහ ගහනවා ඈ"
විශේෂ ස්තූතිය : එතෙක් මෙතෙක් බලපු හොද කියපු බැනපු සෙට් වුන හැමෝටම.....
විශේෂ ස්තූතිය : එතෙක් මෙතෙක් බලපු හොද කියපු බැනපු සෙට් වුන හැමෝටම.....
ප.ලි : අදනම් පෝස්ට් එක කම්මැලිද මංද? ඒ උනාට කමක් නෑ කියවලා විශ් කොරලා පලයල්ලා නැත්නම් දන්නවනේ?
ප.ප.ලි : 50ස් වෙනි පෝස්ට් එකේදී දාන්න කියලා ටෙම්ප්ලේට් එකක් එඩිට් කොලා ඒක දාගන්න විදියක් නෑ ඩයලොග් කාරය නෙට් ස්ලොව් කරලා.. මේකත් මටමනේ අරින්නේ.. සැක්
ප.ප.ලි : 50ස් වෙනි පෝස්ට් එකේදී දාන්න කියලා ටෙම්ප්ලේට් එකක් එඩිට් කොලා ඒක දාගන්න විදියක් නෑ ඩයලොග් කාරය නෙට් ස්ලොව් කරලා.. මේකත් මටමනේ අරින්නේ.. සැක්
Subscribe to:
Post Comments (Atom)
17 කමෙන්ට්ස්:
suba gaman ,,,,,digatama liyanna...
කාලෝ අයන්තේ........
සෙට් එකටම සුබ පැතුවයි කියන්ඩ !!!
ඒක නෙමේ ඔය සෙට් එක එන්නේ නැද්ද ගෙට් ටුගෙදර් එකකටවත්... අපට බලා කියාගන්න පුලුවන් නෙව..
විෂේෂයෙන් කනියා මල්ලි එහෙම.. හික්ස් :)
සෙට් එකම එකතු වෙලා 50ක් දාපු එක මදි බං..
කස්ටිය මාරුවෙන් මාරුවට දවසක් ඇර දවසක් දාන්න ට්‍රයි කරපල්ලා.. අපිට කියවන්න පුලුවන් කොනක ඉදන්..
ජයෙන් ජය !
අඩෝ මෙන්න උඹලා සෙට් එකටම මගෙත් සුභ පැතුම් :))
ඊලග සැරේ සෙට් වෙන වෙලාවක ආවේ නැතොත් ත්‍රිවීලර් එකක් ගෙනල්ලා හප්පනවා හරි :P
ඔන්න අපෙනුත් සුභ පැතුම් යාළුවො ඔක්කොටම..:)
50 ට 50 හ පැන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් කෂ්ටියටම! sAm කිඋව්ව විදියට කෙරුවනම් හොදයි කියල හිතෙනවා.
onna kattiyatama magenuth suba pathum.......mama araliya mal purawapu lassana kudayak ewwa ayyalata hambaunada danne..... :)
50 ලියලද? මාරු. ඒත් උඹල පොස්ට් එකක් දාද්දි ඒ දන කෙනාගේ නම දාපං මම හිතන හිටියේ තනි එකෙක් කරනවා කියල.
ජය..
හලෝ ටින්කිරි මල්ලි. බිස්නස් සරුවගේ...
සුභ ගමන් මල්ලිලා....මම බ්ලොග් එක පටන් ගත්ත දවස්වල මට මතකයි ඔයාලගෙන් කෙනෙක් ඇවිත් නිතරම මාව දිරිමත් කලා..තෑන්ක්ස්.....නිතරම කොමෙන්ට්ස් කලේ නැතුවට මම මේක බලන්න එනව හොඳේ?
elakiri.... subha gaman
මගෙනුත් සුභ පැතුම් මචෝ තව දිගට ලියපන් ලිපි
එළ එළ සුභ පැතුම්....
මං නං අලුත්. මාත් සුභ පතනවා
elakiri machan
Happy Blogging
Post a Comment