ළගින් ඉන්න උන්
ලියපුවා
ලඟදී කියවපුවා
-
-
සඳ1 week ago
-
අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්2 months ago
-
මගේ ඩෙමියෝ එක2 months ago
-
සැරට කන්න ඉස්සො රෙසිපි එකක්4 months ago
-
-
-
ඉතින් සොඳුර9 months ago
-
-
අප්පට සිරි මගේ බ්ලොග් එක !1 year ago
-
-
-
ඇය අම්මා විය3 years ago
-
හව් කැන් අයි හෙල්ප් යූ?3 years ago
-
-
-
නුඹ රැජිනකි මට සැමදා4 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!4 years ago
-
ගෙජ්ජි මල්ල්4 years ago
-
මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව4 years ago
-
සයිබර් සිහිනයට පාට දෙන්න එන්න...5 years ago
-
දවස් තුන !5 years ago
-
කවි මඩුවට ගියා5 years ago
-
මෙකොන සිට අනිත් කොන කියැවීමි5 years ago
-
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
හදවතේ සෙනෙහස5 years ago
-
-
මා හූනා6 years ago
-
-
-
යහපාලනේ කිව්වොත් සල්ලි තමයි.....6 years ago
-
මොහොතක් හිතන්න6 years ago
-
Carnival of love6 years ago
-
අගමුල නැති වැල් (Cuscuta)7 years ago
-
ඩේ කෙයා එකේ පුතුට7 years ago
-
දෝණී..7 years ago
-
-
පුතුට නමක්7 years ago
-
මංකොල්ලකෑම් සහ අවභාවිතාව.7 years ago
-
ආයෙමත් ආදරෙන්7 years ago
-
නන්නාදුනන හීනයක්7 years ago
-
-
අපි රොකට් යවපු හැටි8 years ago
-
සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??8 years ago
-
අම්මාවරුනේ......8 years ago
-
-
-
තාමත් ආදරෙයි... !!9 years ago
-
වසන්තය සහ ඔබ්සර්වර්9 years ago
-
[FREE WSO] FIVERR WARRIOR’S GUIDE REVIEW9 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....9 years ago
-
-
-
-
යලුවනේ උදව්වක් ඔනේ....10 years ago
-
සොඳුරුමැ මේ රුදුරු මුණිවත10 years ago
-
උණ විකාරෙට ලියන කවි10 years ago
-
ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය !!10 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි!10 years ago
-
-
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder.11 years ago
-
අපිට පිස්සු ඕයි !!!11 years ago
-
තනිකම හන්දා ඈතක රන්දා මතක හිත ඇරින්දා....11 years ago
-
ඈ දීගෙක ගියාය.....11 years ago
-
ලෝක විනාසෙන් පසු.......11 years ago
-
විසිරුණු මුතු.............11 years ago
-
-
-ආඩම්බර සඳවතී- [3]11 years ago
-
බෙට්ටක් කවපු හැටි..!!11 years ago
-
First trip to Kandy - පලවෙනි නුවර ගමන11 years ago
-
කල්පනා (අවසාන කොටස)11 years ago
-
දී අපේ සැට් එක බැක්... (නුවරඑලිය පාර්ට් 1)11 years ago
-
ඉරට හඬන මිනිස්සු...!11 years ago
-
The Saboteur11 years ago
-
උදාවුනා ඒ දවස.එනවා නේද හැමෝම .....?11 years ago
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
-
සයවන කොටස ....12 years ago
-
ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?12 years ago
-
සිහිනයකි ඔබේ ආදරේ12 years ago
-
Write to express, not to impress12 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
බලපු ගාන
අද වෙනකම්
-
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගත්තා.. නෑ නෑ ඇම්ඩා කියන්නේ මේ අපේ ඕන...
-
කවුදෝ කියල තියනවනේ try and try one day you can fly කියලා ඒක නිසා අපිත් පියාඹන්න හිතුවා... අපි සෑහෙන කාලෙක ඉදන් blog එකක් ලියන්න හිටියේ. ඒත්...
-
හිත හිරිවට්ටන මොලේ කලම්බන රෑ නිදිමරවන කරුමයකියි ඔබ කොපි කරන්න බෑ පාඩම් වෙන්නෑ හිතාගන්න බෑ මක් කරම්ද මම ජීවිතයම නං අපායකියි බං...
-
විමල් මාමා කීවා වගේ ජීමේල්, බ්ලොග් වර්ජනය කරන්න කීවත් කොහෙ කරන්නද? සුදු වෑන් ආවත් මේ පොස්ට් එක ලියනවමයි කියලාහිතාගත්තා. සීන් එක තමා මීට සත...
-
අහවල් වැඩේ කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද? සිංහලෙන් කියනවනම් ඉතිං සංසර්ගයේ යෙදෙන එක තමා.. කට්ටියට ඉතිං මොන්ටිසෝරි ළමයින්ට ව...
-
ඔන්න ඉතිං මේ දවස් ටිකේම කනිය බෝඩින් සීරියස් ටිකක් දාපු නිසා මටත් දාන්න හිතුනා ඒ වගේ ටිකක් අම්මෝ ඒ කාලේ අපේ එවුන් දුන්න සැප කොහොම අමතක කරන්න...
-
පට්ට කාලෙකින් ඔන්න පෝස්ට් එකක් දාන්න බැරි උනා ඒ වෙන මොනවත් නිසා නෙවේ සූටි සූටි වැඩ ගොඩක් තිබුනා. අනික පෝස්ට් එකක් දාන්න තියා රීඩරේ තියන බ...
-
රිතික්ලා ශාරුක්ලා සිගා ගහද්දී උන් පොරවල් අහිංසක අපි සිගා ගහද්දී රස්තියාදුකාරයෝ(ද) කලින් හීං ටොකු මර්වින් , ...
-
සෑහෙන දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා..කොහෙද මේ තියන වැඩත් එක්ක ඒකටවත් වෙලාවක් නෑ නේ..වැඩ කියන්නේ අප්පා ප්‍රොජෙක්ට්ම කරන්න කියලා...
-
ඔන්න ඉතින් දෙයියනේ කියලා අද පෝස්ට් එක දාන්න යන්නේ උදේ ඉදං දාන්න හිටියත් මේ දවස් වල party පිරිලා එක හින්දා හැමෝම සමාවෙන්ට ඕනේ ඔන්න . තවත...
මූනු පොතේ අපි
Wednesday, April 25, 2012
මැජෙස්ටික් අම්මා
පාරේ බසයේ මම යන කල
කෙල්ලෝ ගොඩක් පාර දෙපස,
මමත් ඉතින් දකින දකින
හැම එකීට කොමළ කලා
මෙන්න බොලේ මහරගමදී
නැංගේ නැද්ද අම්මා කෙනෙක්
අම්මා උනත් පෙනෙනේ මට
අවුරුදු විස්සක කෙල්ලෙක්
එකෙක් අතේ අනිකා හතේ
ළමයින් දෙන්නයි ඇත්තේ,
ඒ උනාට කෙල්ල වගේ
ගස්ස ගස්ස ඉද ගත්තේ
බසයට ඇය නැගි මොහොතේ
සුවදයි මුළු හත් ගව්වේ,
මම වල්දෝ ඇය වල්දෝ
මොහොතකදී මට සිතුනේ
අගල් හතරේ හයි හීල්සුයි
ඇගට ඇලුනු ගල් ශෝටයි
උඩිනුත් නැති යටිනුත් නැති
ටී එකකුයි ඇද සිටියේ
මළ සමයං හරි කෝලං
කීවොත් එය මුස වාදං
ඔන්න ඔහේ මටත් මොකැයි
නිකං දුන්න දේ අරගං
තවත් එක සත්‍ය සිදුවීමක් ඇසුරෙනි..
ප.ලි : අසනීප වී රෝහල් ගතව සිටින ඕනයා නොහොත් දුලිප් අයියාට ඉක්මන් සුව...
Subscribe to:
Post Comments (Atom)
24 කමෙන්ට්ස්:
පොටෝව නම් හොලිවුඩ් නිලියකගේ වගේ... ඔහොම කෝලං කරන කෙල්ලොත් ඉන්නවනේ ඉතිං උන්ට හොඳනම් අපිට මොකැයි නේද
ඕනයා අයියට ඉක්මන් සුව පතන්න මාත් එක්වෙනවා.... ටිකක් හොයලා බැලුවාම දැන් ටික ටික සනීප වෙනවයි කියලා ආරංචි වුනා..
හෙක් හෙක් හෙක්....
නියම කවි ටික
ඕනේ අයියාට ඉක්මන් සුවය
පට්ට පට්ට.....
ඕනයා අයියට ඉක්මන් සුව!!!
hik hik.......:P
ඕනයා අයියට මක් වෙලාඩ හලේ....:/
ඉක්මන් සුව පතනව.....
දෑස න්පින් කල ඇත්තෝ...
ඔනයට ඉක්මන් සුව!!..
ඔව් බං ෆොටොවනම් බොලිවුඩ් කතක්ගේ තමා.. ඒත් ඔය වගේම තමා අර අම්මන්ඩිත්
ඔව් බං උන්ට හොදනම් අපේ අතින් පයින් යනවා ඈ
මටත් ආරංචියි දැං ටික ටික හොදයි කියලා
සිරා උන දෙයක් වරුණෝ
තෑන්කෝ........
ඇයි ආරංචි නෑද්ද? පොරට උන ගෑනිලා ආසිරි එකේ නවත්තලා...
මොනවද මේ කතා අන්න පින
කනියා උබ වාහන වල හැප්පෙන්නේ ඕව නිසා තමා..
නිකන් දෙනවනම් දෙමල පත්තරේ උනත් මොකෝ !!
හා හා මේ පරිස්සමෙන් පාරේ යන්න..අනම් මනම් බලන්නේ නැතුව.
අම්මලා හින්දා බලන්නත් බෑ....මැජෙස්ටික් හින්දා නොබලත් බෑ... හෆොයි......
කෙල්ලො මොනව ඇදන් ගියත් අපිට මොකද? එක ඒ අයගෙ නිදහසනේ, අනික අරාබියෙ වගෙ නැතිව ඔහොම යන එකත් කොච්චර හොඳද, අපිට තියෙන්නේ ඉතින් දකින දෙ බලලා ජොලියෙ ඉන්නයි
මෙහෙමත් (කෙ)(කො)ල්ලෝ ඉන්නවනේ. :පී
කොචොක් කරන්න එපා බං ඉතිං
අන්න එකනේ මධුරංග අයියා කියන්නේ
ඉතිං අනේ මම බස් එක එලවනවා ඈ..
ඒකනේ බං කියන්නේ.. මොනව කරන්නද ඉතිං ඔන්න ඔහේ බෑලුවා මමනම්
හික්ස්.. සික් ඔව්වත් බලනවද බං ඉක්කේයියා
එහෙමත් (කෙ)(කො)ල්ලෝ ඉන්න එපැයි බං
Post a Comment