tag:blogger.com,1999:blog-463720771802394995.post1669512507811969555..comments2023-08-17T16:24:19.127+05:30Comments on අපේ සෙට් එක: ගමට ඇති දුර (චැප්ටර් 3)සෙට් එකhttp://www.blogger.com/profile/15293367049979359566noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-463720771802394995.post-47509441786628929872012-02-28T00:07:00.915+05:302012-02-28T00:07:00.915+05:30හා හා අපෙත් එකෙක් ඉන්නවා ඇහුවම කියන්නෙ නුවර.නුවර ක...හා හා අපෙත් එකෙක් ඉන්නවා ඇහුවම කියන්නෙ නුවර.නුවර කොහෙද ඇහුවම කුණ්ඩසාලෙ,කුණ්ඩසාලෙ කොහෙද ඇහුවම දිගන..ඒත් address එකේ නුවරත් නෑ කුණ්ඩසාලෙත් නෑ දිගනත් නෑ..කාට කියන්නද මේවා...Chamin Vithanagehttps://www.blogger.com/profile/07294916005890544428noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-62428766035209457502012-01-31T16:40:47.370+05:302012-01-31T16:40:47.370+05:30ha ha ha haaaaaaaaaaaha ha ha haaaaaaaaaaaAnonymoushttps://www.blogger.com/profile/17516003868004564069noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-11182629022635357592012-01-07T08:36:06.289+05:302012-01-07T08:36:06.289+05:30කීවත් නැතත් අපි දන්නව ඕනෙ අයියා අපිට අපි ඕනේ අයියට...කීවත් නැතත් අපි දන්නව ඕනෙ අයියා අපිට අපි ඕනේ අයියට හික්ස් ?සෙට් එකhttps://www.blogger.com/profile/15293367049979359566noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-3628875530674333872012-01-07T01:10:36.712+05:302012-01-07T01:10:36.712+05:30//අපි ඔයත් එක්කම ඉන්නවා......//
මම කිවුව නේද ???//අපි ඔයත් එක්කම ඉන්නවා......//

මම කිවුව නේද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-38130118920644793042012-01-05T22:03:56.791+05:302012-01-05T22:03:56.791+05:30මධුරංග: අනේද කියන්නේ බං... ඔව්න්ගේ හැටි එහෙමමයි......මධුරංග: අනේද කියන්නේ බං... ඔව්න්ගේ හැටි එහෙමමයි... අපේ ඔය කියන විලත් අනුරාදපුර කීවේ මුලින්ම පස්සෙ තම තබුත්තේගම කීවෙත් දවසක මුන්ගෙ ගෙද්රත් ගිහින් බලන්න ඕනේ තබුත්තේගම මද ඉන්නේ කියලා

ජනිත: අනේ උබේ බිංගිරිය ඉදන් නිකම් රට්ටු හිනස්ස්වන්නෙ නැතුව...සෙට් එකhttps://www.blogger.com/profile/15293367049979359566noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-89997721240809635592012-01-05T21:46:29.176+05:302012-01-05T21:46:29.176+05:30මම නම් බ්ංගිරියෙමයිමම නම් බ්ංගිරියෙමයිJanithahttps://www.blogger.com/profile/17280232531309522945noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-26466174158813273472012-01-05T21:43:10.178+05:302012-01-05T21:43:10.178+05:30පිස්සු හැදෙනවා නේ. පැයක් හට්ට කාලා බස් එහෙක තෙරපිල...පිස්සු හැදෙනවා නේ. පැයක් හට්ට කාලා බස් එහෙක තෙරපිලා යන්න ඕන කිව්වම.
අපේ කැම්පස් එකේ එකෙක් ගම කොහෙද කියලා ඇහුවම කියන්නේ අනුරාධපුරේ කියලා. අනුරාදපුරේ කොහේද කියලා කිව්වම කියන්නේ හොරොව්පතනේ කියලා. හොරොව්පතානේ කොහේද කිව්වම තිරප්පන්කඩවල කියලා කිව්වා.

එතිනින් එහාට අහන්න ගියේ නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-91994994573669859582012-01-05T17:55:25.831+05:302012-01-05T17:55:25.831+05:30@හිතුමතේ සිරා බං අපි හැමෝම එහෙමයි බං :)
@කෝඩුකාර...@හිතුමතේ සිරා බං අපි හැමෝම එහෙමයි බං :)

@කෝඩුකාරයා : එළ මල්ලී ඒත් පොඩි වෙනස් කිරීමක් ක්අරන්න ඕනේ
"දිගටම ලියන්න.අපි ඔයත් එක්කම ඉන්නවා......" නෙවේ මල්ලී ඔයාලා වෙන්න ඕනේ මේක අපේ සෙට් එකක්මයි ලියන්නේ. අනිවා ඔයාල ඉන්නකම් අපි ලියනවාසෙට් එකhttps://www.blogger.com/profile/15293367049979359566noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-48824129429040183902012-01-05T17:14:39.869+05:302012-01-05T17:14:39.869+05:30ඔව් ඉතින්.....කවුද කැමති නැත්තෙ ටිකක් ජනප්රිය නගර...ඔව් ඉතින්.....කවුද කැමති නැත්තෙ ටිකක් ජනප්රිය නගරෙක ජීවත් වෙන්න.හැබැයි ඉතින් කෝඩුකාරයනම් කැමති ගොඩාක් අප්රසිද්ද නගරෙක ජීවත් වෙන්න තමයි.එළම කිරි අයියා....දිගටම ලියන්න.අපි ඔයත් එක්කම ඉන්නවා......කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-75343800997186014042012-01-05T16:34:46.557+05:302012-01-05T16:34:46.557+05:30අපෙත් යාලුවෙක් හිටිය, ගම ඇහුවම කියන්නේ මාතර කියල. ...අපෙත් යාලුවෙක් හිටිය, ගම ඇහුවම කියන්නේ මාතර කියල. උගේ තාත්ත නැති වෙලා මළගෙදර යනකොටයි අපි දැනගත්තේ මූ මාතර කියල කියන්නේ බෙලිඅත්තට කියල...
තව යාලුවෙක් කියන්නේ ගෙවල් තියෙන්නේ ගාල්ලේ රිච්මන්ඩ් එක ලගමයි කියල. මාත් හිතුව ඉතින් ගාල්ලේ පරසිද්ධ ඉස්කෝලයක් වෙච්චි රිච්මන්ඩ් එක තියෙන්නේ ගාල්ල ටවුමෙමයි කියල. ගිහින් බලපුවමයි දන්නේ, රිච්මන්ඩ් එකට ගාල්ලේ ඉදන් රුපියල් 10 ක දුර!!!හි තු ම තේhttps://www.blogger.com/profile/07419619984866312961noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-46171150644109960172012-01-05T15:33:35.741+05:302012-01-05T15:33:35.741+05:30අම්මෝ මෙන්න මඩක් මටත් විරුද්දව ශික් අම්මපා.....අම්මෝ මෙන්න මඩක් මටත් විරුද්දව ශික් අම්මපා.....කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-75891935889298488462012-01-05T15:17:31.590+05:302012-01-05T15:17:31.590+05:30sinna kauda??? sudu konde bokutu, 9.1 dial 1ka ned...sinna kauda??? sudu konde bokutu, 9.1 dial 1ka neda????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-80006363713847415572012-01-05T12:45:11.703+05:302012-01-05T12:45:11.703+05:30ano : ඉදපන් ඉදපන් ඉවසා වදාරා තව ටික ද්වසකින් ඒවත් ...ano : ඉදපන් ඉදපන් ඉවසා වදාරා තව ටික ද්වසකින් ඒවත් එනවා ..

ඕනයා : හොද ලග යකෝ මහියංගනේ ඉන්න එකෙක් කැංඩි කියලා කීවාම කොහොමද තියන ආතල් එක කියපංකෝ අනික මොකද මහියංගනේ කිවාම අපි ඌව කනව ඈ... (ඇඩෙන්න චාටර් කරනවා මිසක්)සෙට් එකhttps://www.blogger.com/profile/15293367049979359566noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-86705209752062831952012-01-05T12:06:03.813+05:302012-01-05T12:06:03.813+05:30ඔන්න ඕකනෙ බං කරන්න බැරි වැඩේ. ලඟම ටවුම කීවාම අහන එ...ඔන්න ඕකනෙ බං කරන්න බැරි වැඩේ. ලඟම ටවුම කීවාම අහන එකා ගෙදර එන්න වගේ හරියටම අක්සාංස දේසාංස අහනව. නිකං හිතල බලපං මොකෙක් හරි මගෙං ඇහුවොත් ඉන්නෙ කොහෙද කියල මම මොන හිතකිංද "අංගොඩ" කියන්නෙ ???? (රාජගිරිය කියනව මිසක්)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-25464213108580105872012-01-05T11:12:11.501+05:302012-01-05T11:12:11.501+05:30ko ban kaniya apita dunna athal 1ka meke dala nane...ko ban kaniya apita dunna athal 1ka meke dala nane :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-44810981335929616292012-01-05T09:16:05.971+05:302012-01-05T09:16:05.971+05:30@ ඔබ නොදුටු ලොවක් ඇයි බං ඔය පහල කඩුගන්නාවේ එවුනුත...@ ඔබ නොදුටු ලොවක් ඇයි බං ඔය පහල කඩුගන්නාවේ එවුනුත් කියන්නේ කැංඩි එහෙනම් ඉතින් මමතුමා(කනියා) ත් කැංඩි තමයි..

@රින්ඩි ඔව් ඔව් උබට ඉතින් මහියන්ගනේට කිලෝමීටර් 8යි නුවරට කිලෝමීටර් 48යි නොවැසෙට් එකhttps://www.blogger.com/profile/15293367049979359566noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-74902131379277223432012-01-05T08:51:50.148+05:302012-01-05T08:51:50.148+05:30Api nam ithin kandy thama hariii.....:DApi nam ithin kandy thama hariii.....:DRindihttps://www.blogger.com/profile/05920523871515618334noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-35885542636254493512012-01-05T08:45:11.698+05:302012-01-05T08:45:11.698+05:30This comment has been removed by the author.Rindihttps://www.blogger.com/profile/05920523871515618334noreply@blogger.comtag:blogger.com,1999:blog-463720771802394995.post-29716581462893355932012-01-05T06:11:41.783+05:302012-01-05T06:11:41.783+05:30හික් හික් මගෙත් එකෙක් ඉන්නවා ඇහුවම කියන්නේ කැන්ඩි ...හික් හික් මගෙත් එකෙක් ඉන්නවා ඇහුවම කියන්නේ කැන්ඩි කියලා ඇත්ත ගම නාවලපිටිය..ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com